මට කෑම වේලක් හදාගන්න ඕන වෙලා තියෙනවා. නිවිති වලින්. අපේ ගෙදර වැඩ කරන කෙනා මෙව්වා හදන්න දන්නේ නැහැ.
මෙන්න මේක හදාගන්න ඕන.
Easy Sautéed Spinach
https://www.simplyrecipes.com/recipes/spinach/
බඩු කළමනා දුන්නොත් කාට කියලද මේ වගේ එකක් හදාගන්න පුළුවන් ? Resturent එකකට කිව්වොත් ටිකක් ලොකු, ගාණක්...