හෙලකුරු දවසේ නිමිත්ත f#ck

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    මගුලේ දවසේ නිමිත්ත ගගා හෙලකුරු නොටිෆිකේෂන් මගුලක් එනවා එනවා නවතින්නැ. මුකුත් ඔබලත් නැ ඔහොම. උබලටත් එහෙමද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මෙච්චර කාලෙකට හෙළකුරු එකෙන් නොටිෆිකේශන් එකක් ඇවිත් නෑ. එක්කො මගේ අවුලක්, නැත්නම් පෝන් එකෙ අවුලක් නැත්නම් උන්ගෙ අවුලක්. 😂😂😂😂😂😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙච්චර කාලෙකට හෙළකුරු එකෙන් නොටිෆිකේශන් එකක් ඇවිත් නෑ. එක්කො මගේ අවුලක්, නැත්නම් පෝන් එකෙ අවුලක් නැත්නම් උන්ගෙ අවුලක්. 😂😂😂😂😂😂
    නැත්තං මුගෙ අවුලක්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙච්චර කාලෙකට හෙළකුරු එකෙන් නොටිෆිකේශන් එකක් ඇවිත් නෑ. එක්කො මගේ අවුලක්, නැත්නම් පෝන් එකෙ අවුලක් නැත්නම් උන්ගෙ අවුලක්. 😂😂😂😂😂😂
    මගෙත් යකෝ :lol: :lol:
     
    • Haha
    Reactions: pathaleiretta