1. Mr.Tom

    Van modifications

    මට නම් එහෙම පෙන්නෙ නෑ මචං. :baffled:
  2. Mr.Tom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඉස්සර නම් ඇම..... ට වත් අනින්න තිබුනා දැන් ඌත් නෑනේ :lol: සමහර කාල වලට එහෙම තමයි කිඹුලෝ. මටත් පහුගිය දවස් ටිකේ තිබිලා දැන්නම් ටිකක් යටපත් වෙලා තියන්නේ. එහෙම දවස්වලට ඔක්කොම දේවල් කළ කිරෙනවා.:nerd: තාම දුවගේ ඉස්කෝලේ වැඩේ හරි ගියේ නැද්ද? හරියන්නෙම නැත්තං 5 වසරට වෙනකල් පොඩි ඉස්කෝලෙකට හරි යවන්න...
  3. Mr.Tom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    වෙනසකටත් එක්ක ගෙදර අයත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගිහින් එන්න. නුවර පැත්තෙ වගේ. :D පොලාට නම් ඉතිං ඒකත් කරන්න බෑ :sorry:
  4. Mr.Tom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    නිතර නිතර ලෙඩ වෙන එකට බොජ්ජංග පිරිත (Bojjhanga Piritha) හොදයි. ඩව්න්ලෝඩ් කරගෙන ටිකක් ගෙදර දාන්න.
  5. Mr.Tom

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඇයි මචං වෙන ඇන්ටිබයොටික් ගන්න එපා කියන්නේ
  6. Mr.Tom

    ඉස්සර බත හැඳුනු හැටි

    කොහොම හිටපු සිඞහලයොද අද එකාට එකා නැති වෙලා ඉන්නේ :( +14
  7. Mr.Tom

    honda mtx 125, suzuki sx125, sx200

    බයින් ගැන නම් නොදනිමි.:sorry:
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක හොදයි :) අපේ මොලේ කියන්නේ කම්පියුටර් එකක් වගේ තමයි. ප්‍රෝග්‍රෑම් කරන ඕනෙ විදිහකට වැඩ කරනවා. මොලේට ප්‍රෝග්‍රෑම් විදිහට අනවශ්‍ය කුනුකන්දල් ඕක්කොම දාලා, කමමැලි කම කියන සොෆ්ට්වෙයා එක්ක රන් කරොත් ඉතිං විනාසයි. ඒ නිසා උනන්දුව, කැපවිම මොලයට පුරුදු කරන්න ඕනේ. ඒවා පුරුදු වුනහම ඒ දේවල්, දැන් ඔය කම්මැලි...
  9. Mr.Tom

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔව් ලබනසතියේ බෙල්ලෙන්ම අල්ලගමු. Good Night sis
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) මාත්. නිවාඩු දවසේ පරක්කු වෙලා නැගිට්ටොත් ඒ නිදාගත්තු කාලය ගැන මට දුක හිතෙනවා.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් මචං. ලංකාවේ ආයෝජන අවස්ථා අඩු එක තමයි ලොකුම අව්ල. සල්ලි හම්බු කරන්න මොල තිබුනට ත්‍රම නැති අය කොයි තරම් ඉන්නවද.:(
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ ක්‍රමෙනුත් ගොඩ යන්න බැරි කමක් නෑ ඉතිං. එහෙනම් ටිකක් වැඩි පුර පේපර් කරන්න වෙයි.
  13. Mr.Tom

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල එල තරිදු මලයෝ. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
  14. Mr.Tom

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    ඔන්න මාත් දැන් තමයි කියෙව්වේ. විස්තර කිව්වට බොහෝම ස්තූති. මගේ ජපන් ගිය යාලුවෙක් නිසා මාත් ඔය කතාව උඩින් පල්ලෙන් අහලා තිබුනා. :sorry: හැබැයි එච්චර දුරට හිතුවෙ නෑ. :eek: ඌත් මේ තරම් විස්තරේ සහසුද්දෙන් දැනගන හිටියෙ නෑ. REP+14
  15. Mr.Tom

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උසාවි ඕනෙ නෑ. ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සං කරලා තෙරතුරු එලියට ගමු :rofl: ඉන්න මම තනූජකයව හොයාගෙන එන්නම්. :)

    No contents