1. Mr.Tom

    සාප්පු හා කාර්යාල සේවක පනත

    හොද පෝස්ටුවක් මචං :) +14
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔබත් සතුට සේ පෙන්වන දුක විදින්න කැමති නම් කියා එකක්ම ගන්න.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඔෆිස් වාහන පාවිච්චි කරන අයටනම් ඔහොම වෙනවා. මගේ යාලුවෙක් ඉන්නවා ඔය ජාතියේ. :eek:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒවා පදින එකක් ඈ බං. දක්කන එකනේ කරන්නේ. :eek:
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල මචං. :)
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: ඒ කියන්නේ උඹ ඔය වැරදි වලින් 2 ක් වත් කරනවා වෙන්න ඕනේ
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හරිදු මල්ලි සහතික ඇත්තක් කියලා තියනවා :lol::lol::lol:
  8. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඔව් සිද්ධි දෙක සම්බන්ධ කරලා මාධ්‍යයෙන් කරපු වැඩේ නම් වැරදී. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ බං. හැබැයි පුද්ගලයෝ විදිහට අපිත් වැරැද්දක් කරලා තියනවා බං. මොකද අපි අර ගැනු ලමයගේ තාත්තව නිකං සැක කරලා ත්‍රෙඩ් වල අපේ අදහස් දැම්මා. මේ ත්‍රෙඩ් ගුවන්විදුලි, රූපවාහිනී මාධ්‍ය තරම්...
  9. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඒත් ලමයගේ සිද්ධියට නිවැරදි කාරයා වුනොත්, වැල සීන් එකට පනිෂ් කරන එකක් නැතිවෙයි. හැබැයි ඉතිං හරියටම කියන්න බෑ බං.
  10. Mr.Tom

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඒකොල්ලා වැරද්ද කරලා නැත්තං පව් තමයි. හැබැයි ලංකාවේ නීතියට අනුව වැල ලග තබාගැනීම වරදක්. ලැප්ටොප් එකක වැල තියනවා කියලා සැකනම් පරීක්ෂා කරන්න පොලිස්සියට අයිතිය තියනවා. තිබිලා අහුවුනොත් ඒ වැරැද්ද සම්බන්ධයෙන් අදාල පුද්ගලයා වැරදි කාරයෙක් හෝ සැක කාරයෙක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඒවගේ ඒවා මීඩියා වලින්...
  11. Mr.Tom

    අෆයා එකට ගෙදරින් කේස්

    මේක බොරුවට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා පොඩ්ඩක් හරි හිතුන නිසා ලියමි. ඉස්සල්ලා උඹ පිරිමියෙක් වගේ හිතපං. වහ බොනවා, වෙඩි තියා ගන්නවා ඔය ඔක්කොම කියන්නේ උඹල බදින එක වලක්වන්න. දෙනේනෙක්ගේ සම්බන්ධයකට විරුද්ධ වුනහම හැම ගේකින්ම වගේ පොදුවේ දාන රෙකෝඩ් එකක කොටසක් තමයි ඕක. අනිත් එක ඇයි බං අම්මට ඔපරේෂන්...
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං. 1) 4 ට දා ගන්නවා. පැට්‍රල් පිච්චෙයි කියලා උඩ ගියර් වලට යන්නෙ නැතුව අදින්නෙ නැති තැන්වලදී එන්ජිම බෑ කියනකං පාගනවා. උන් දන්නෙ නෑ ආර්පිඑම් එක වැඩි වෙලා තෙල් පිච්චෙනව කියලා. :lol: 2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා. 3) ගියර්...
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අපි දැක්කෙ නෑ... අපි දන්නෙ නෑ :rofl:
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වත්කමේ හැටියට පිංකම කියනවනේ බං. ඉතිං උඹට නම් තෙල් පිච්චෙන සීන් එක අව්ලක් නෑනේ ;) හැබැයි පුතෝ පාට්ස් එහෙමත් ටිකක් ගනං වැඩී ඈ. විකුණ ගන්න ගියාමත් ටිකක් කරදරයි. ගෙදර පාවිච්චියටනම් ඉතිං හොද වාහනයක් තමයි. ඒත් ඉතිං දිනපතා පාවිච්චියට නම් :baffled:
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් අඩුවට දීලා අඩුවට ගන්න ලැබුනොත් ඉතිං හොදයි.
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මට නම් ඔය සීන් එක මොකක්ද කියලා කියන්න හරියටම තේරෙන්නේ නෑ මල්ලි. :nerd: රිලේ කේස් එකක් කියලා හිතෙනවා. තර්මොස්ටැට් වෑල් එක හරියට වැඩ කරන් නම් රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොට තමයි. මොකද ඒක ඇරෙන්නේ ඉහල තාපාංකයකටනේ. සාමාන්‍යයෙන් දිව්වට ෆෑන් වලනම් අව්ලක් එන්න විදිහක් නෑ. තර්මොස්ටැට් වෑල් එක ගැන...
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඌ මට කෝල් කරපු වෙලාවක නම් කිව්වා කසිප්පු බෝතලයක් වත් අරං උඹව හම්බුවෙන්න යන්න ඕනේ කියලා. කව්ද දන්නේ ඉතිං ආවද කියලා :P
  18. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: ඉලෙක්‍ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න. පොඩි සීන් එකක් ඇත්තේ
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අර රත්තරං කියන මිල්ක් බාර් එකේ නංගිගේ සීන් එකට වැඩිය නම් ඒක හොදයි මාමේ :rofl:

    No contents