අපේ සමහර මිනිස්සූ තමන්ගේ අම්මට, තාත්තට, බිරිදට, කෙල්ලට, සහෝදර සහෝදරයින්ට වඩා ආදරේ යකඩ ගොඩවල් වලට, බල්ලන්ට අනේ අම්මපා මුං නං තුක් විතරක්. අපිත් වාහන පිස්සෝ තමයි එව්නාට ඕවට ඕනිවට වඩා ආදරය කරන්න එපා. මේ ලෝකේ පේන දේවල් වලට ඇලෙන්න ඇලෙන්න දුක වැඩි වෙන එක විතරයි වෙන්නේ.
වික්ට රත්නායක මහත්තයා කිව්වට...