1. silent one

    ඔත්තේ ද? ඉරට්ටෙ ද? එලියට යන්න පුලුවන් කොහොම ද?

    මන් ඔත්තේ 7, කොළඹ දිහා නම් ඕක කෙරෙනවද දන්නේ නෑ මෙහෙ නම් ඔය මුකුත් නෑ :lol:
  2. silent one

    Sound Bar Help!

    Ela thanks.. Gana wadi machan :( Thanks bro
  3. silent one

    Sound Bar Help!

    මචං මගෙ SAMSUNG SMART TV එකක් තියෙන්නේ මේකට ගහන්ඩ හොඳ SOUND BAR එකක් RECOMMEND කරපල්ලකෝ 35K අඩු හැබැයි :(.
  4. silent one

    එයාපෝර්ට් Duty Free එකෙන් පන්නපු සුපිරි බඩු 🍾

    බොන අරක්කු ටිකටත් වංචා කරන මුන් නම් මිනිස්සු වෙන්ඩ බෑ :(
  5. silent one

    අය්යලා මල්ලිලා ඔක්කොම සක්කිලි

    මුන්ගේ ළමයි රට නිසා මෙහෙ උන්ට හෙන ගැහුවත් කමක් නෑ.. මුන්ගේ සල්ලි වලට බොරු පතුර පතුර කඩේ යන හැම එකාගෙම පවුල පිටින් මැරිලා යන්ඩ ඕනා අනිවා. රටේ කිදාහක් අනතුරේ දාලද බලපං සක්කිලි හුත්තිගේ පුතාල. අම්මප ඔකුන්ගේ ලමෙක්වත් ඉතුරුවෙන්ඩ එපා ලේ විසවෙලාම මැරිලා පලයන් සක්කිලි.. ශික් (9)
  6. silent one

    100%ක් වෛරස නැසීමේ හැකියාවෙන් යුත් NANO AV 99 FACE MASK

    Bump... https://elakiri.com/threads/respirone-av99.1985950/
  7. silent one

    Respirone AV99

    ඇත්ත මචං හැබැයි මේක දාල කන්නාඩිය දැම්ම කියන්නේ මුණම COVER වෙනවා ආයේ රැවුල් ගහක්වත් එලියට පෙන්නේ නෑ දාඩිය දානවා අඩුයි පොඩි COOL එකක් තියනවා..
  8. silent one

    උබලා ඉන්න පැත්තේ සුවපෙත map එක කොහොමද?

    මාත් DOWNLOAD කරා ඕක REGISTER වෙද්දී SENSITIVE INFORMATION COLLECT කරනවා කියල වැටෙනවනෙ බන්.
  9. silent one

    Age of Empires 4 - Official Gameplay Trailer

    :love: :love:
  10. silent one

    Respirone AV99

    හෝදලා දානවා නම් ලාබයි. ඒක තමා බං
  11. silent one

    Respirone AV99

    රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් මයි ගත්තෙ මෙහෙ එකට බඩු ආවෙ පෙරේදා ඊයේ ගන්න යද්දී බඩු ඉවරයි ආයෙ සතියකින් එනවා කිව්වේ.
  12. silent one

    Respirone AV99

    1ක් රු. 200/- මචං
  13. silent one

    Respirone AV99

    මේක මේ කියනවා වගේ safety එකක් තියනවද බන් :unsure: Comfortable එක නම් හොදයි මුනෙ වැඩි ප්‍රදේශයක් ආවරණය වෙනවා අනිත් Mask වලට සාපේක්ෂව, 25 Box එකක්ම ගත්ත ඊයේ :-).

    No contents