Its your POV. Anyways happy to hear thatIt is a good movie but it is not ’Epic’
Its your POV. Anyways happy to hear thatIt is a good movie but it is not ’Epic’
Compared to s*** WB gave us all these years this is goldenIts your POV. Anyways happy to hear that![]()
Haha indeed,I never liked that HQ movie.It belongs to nowhereCompared to s*** WB gave us all these years this is goldenBut don’t get your hopes up. WB knows how to s*** on a well baked cake. It’s a matter of time they ruin this good work with Suicide Squad and Patman.
Batfleck is the best batman ever and even he got fed up. If they only had the brains to make movies like Batman trilogy with cast like Affleck and Cavil.
Who in their right mind make movies like Harley Quinn : fantabulous longest title ever
![]()
උබ ලන්කාවෙනම් ඉන්නෙ තාම ලන්කාවට HBO Max මචං TBD. නැත්තම් ඉතින් හොද කොපියක් හොයන් බලහන්.Beluwe ne bn thama hbo max ne mata
මට මතකයි ඒ කාලෙ මොකක් හරි කේස් එකක් ආව 3D films වලට. ලගදි මේ situation එකත් එක්ක හෝල් එකක් පැත්ත පලාතෙ ගියේ නෑ බන්ඇයි බන් දැන් 3D FILMS පෙන්නන්නේ නැත්තේ HALL වල![]()
oka episode widiyata thama plan karala thibbe but e weuwata chapters widiyata segment karapu single movie ekak kala.ෆිල්ම් එක සිරා. හැබැයි මිනිහට අපේ වයිෆ්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න තිබුනා.
පැය එකහමාරේ ෆිල්ම් දෙකක් කරානං එළ.
හතට පටන් අරං රෑ දොලහ වුනා බලල ඉවරවෙනකොට. අතරමගදී සෙට් එකම බුදි![]()
oka episode widiyata thama plan karala thibbe but e weuwata chapters widiyata segment karapu single movie ekak kala.
Snyder ma kiwwa eka diagata balanna bari kenekta chapters walin nawaththala balanna puluwan kiyala.
ubata thibbane bn 1 hour withara balala pause karanna anith aya doi nam.
ඒක මචන් ෆිල්ම් එකේ ටෝන් එක. MOS එකේ ටෝන් එක වෙනයි BvS එකේ වෙනයි,JL එකේ ටෝන් එක වෙනයි. ගොඩක් අයට Zack ගෙ work සෙට් වෙන්නෙ නැත්තෙ ඒක වෙන්නැති.snyder ge dceu film wala thiyana thawath loku awlak thamai bad colour grading and colour correction ,samahara hoda cgi thiyena scenes wala ehemath samahara welawata fake bad cgi thiyenawa wage penne.
oya film balanawa nan order ekak tiyeda ban. balala na mokuth![]()
watch & decideSnyder කියන්නේ worst director කෙනෙක්..උ අයින් කරන්න කිලයත් කොච්චර පෙත්සම් ගියාද
මේ thread එක දාපු එකාට පොඩ්ඩක් සයිකෝ..ඒ නිසා උබලම බලලා තීරණය කරපන්..
man kiyanne na zack snyder naraka director kenek kiyala, snyder ta hoda cinematic eye ekak thiyeno ,eyage godak film wala eytama awenika wechcha hoda stylistic cinematography ekakuth thiyanawa ,snyder ta wela thiyenne eyage style ekata unique samahara dewal anawashya welawatath overuse karana gathiyak penawa, ekai mn hugak nolan ge film wala thiyena naturalistic look ekata kamathi, oya kiwwa wage eka ekkena ge opinions wenas ,habay ehema thamai wenna one nathnam hoda discussion ekak athiwenne naneබලහන් කොල්ල ඉතුරුබාගෙ බලන්න ගිහින් මොකක් හරි වෙලාද කියල
ඒක මචන් ෆිල්ම් එකේ ටෝන් එක. MOS එකේ ටෝන් එක වෙනයි BvS එකේ වෙනයි,JL එකේ ටෝන් එක වෙනයි. ගොඩක් අයට Zack ගෙ work සෙට් වෙන්නෙ නැත්තෙ ඒක වෙන්නැති.
එයාම කියනව ඒ සමහර දේවල් එයාල හිතලම කරන්නෙ කියල. ගොඩක් දේවල් ඩිරෙක්ටර් හිතලම අමාරු කරනව. එක එක්කෙනාගෙ සිනමාව ගැන POV වෙනස්.Vision එක වෙනස්. එහෙම එයා කරන නිසා තමයි 2016 release උන BvS ෆිල්ම් එක තාමත් නෙට් එකේ වැඩියෙන් ම mention / Discuss උන ෆිල්ම් එක වෙලා තියෙන්නෙ
Snyder Cut එකේ මාස 6ට CGI shots 2600ට වඩා ෆිනිශ් කරන්න වෙනව Crew එකට,, ඒකත් දැන් තියෙන covid situation එකත් එක්ක. මම් හිතන්නෙ ඒකත් එක්ක බලද්දි මගේ අදහස නම් ඒකට පාස් එකක් දෙන්න පුලුවන්ඔය අපි දකින්නෙ Covid Situation එකත් එක්ක additional shootings කරල මාස 6න් CGI finish කරපු ජොබ් එකක් මචන්
Anyways it means Im agree with your honest openion and above are reasons for that![]()

watch & decide
marvel toxic fans tama lolමං ඌව ignore කරා බන්,මෙච්චර ලස්සනට details එක්ක කරන් යන ත්‍රෙඩ් එක මොකටද නිකන් අවුල් කරගන්නෙ.
Maann that video is siiiickkkkkපිස්සු හැදෙනව බන් ටයිමින්ග්
![]()
Zack ge cgi team eka loke inna hodama team eka machan. Details tiyenawa maara widihata. Patteta enjoy kala movie eka. Cyborg superb. Maara level ekakata hithala zack. Flash ge scenes. Maara lassanai. Diana true warrior kenek wage. Batman ge jara jokes na.බලහන් කොල්ල ඉතුරුබාගෙ බලන්න ගිහින් මොකක් හරි වෙලාද කියල
ඒක මචන් ෆිල්ම් එකේ ටෝන් එක. MOS එකේ ටෝන් එක වෙනයි BvS එකේ වෙනයි,JL එකේ ටෝන් එක වෙනයි. ගොඩක් අයට Zack ගෙ work සෙට් වෙන්නෙ නැත්තෙ ඒක වෙන්නැති.
එයාම කියනව ඒ සමහර දේවල් එයාල හිතලම කරන්නෙ කියල. ගොඩක් දේවල් ඩිරෙක්ටර් හිතලම අමාරු කරනව. එක එක්කෙනාගෙ සිනමාව ගැන POV වෙනස්.Vision එක වෙනස්. එහෙම එයා කරන නිසා තමයි 2016 release උන BvS ෆිල්ම් එක තාමත් නෙට් එකේ වැඩියෙන් ම mention / Discuss උන ෆිල්ම් එක වෙලා තියෙන්නෙ
Snyder Cut එකේ මාස 6ට CGI shots 2600ට වඩා ෆිනිශ් කරන්න වෙනව Crew එකට,, ඒකත් දැන් තියෙන covid situation එකත් එක්ක. මම් හිතන්නෙ ඒකත් එක්ක බලද්දි මගේ අදහස නම් ඒකට පාස් එකක් දෙන්න පුලුවන්ඔය අපි දකින්නෙ Covid Situation එකත් එක්ක additional shootings කරල මාස 6න් CGI finish කරපු ජොබ් එකක් මචන්
Anyways it means Im agree with your honest openion and above are reasons for that
Order එකකට බලනව නම්,
Man of Steel
Batman Vs Superman
Zack Snyders Justice league.
තව තියෙනව,ඒව directly මේ කතාවට ලොකු connection එකක් නෑ. උඩ දාපු MOS සහ BvS නම් බලන්න වෙයි Snyder Cut එකට කලින්
------ Post added on Mar 20, 2021 at 12:40 PM
ow.. dan #restorethesnyderverse trending.. uge plan eke widihata DCEU eka yanwa nan maru. Geoff jones inna kan amarui itn.Zack ge cgi team eka loke inna hodama team eka machan. Details tiyenawa maara widihata. Patteta enjoy kala movie eka. Cyborg superb. Maara level ekakata hithala zack. Flash ge scenes. Maara lassanai. Diana true warrior kenek wage. Batman ge jara jokes na.
AT&T thama eelaga films walata push kaloth wade goda yanne.
Ow uu kaawa movie eka. Mei movie eka machan maara level ekak up wela tiyenne. Comedy, Emotions, Action etc... hamadema tiyenawa. Comic fac kenek widihata maara widihata enjoy kala. Flash time travel eka gahana ekata maath shock una. Niyamai. Zack ta banapu ewun film eke hoda kiyala review videos daana tharamata film eka hodai.ow.. dan #restorethesnyderverse trending.. uge plan eke widihata DCEU eka yanwa nan maru. Geoff jones inna kan amarui itn.
ow. e kale banapu gdk ewun watchmen ehema balala na itn.Ow uu kaawa movie eka. Mei movie eka machan maara level ekak up wela tiyenne. Comedy, Emotions, Action etc... hamadema tiyenawa. Comic fac kenek widihata maara widihata enjoy kala. Flash time travel eka gahana ekata maath shock una. Niyamai. Zack ta banapu ewun film eke hoda kiyala review videos daana tharamata film eka hodai.
Ow ow. Tiny details godak tiyenawa consider karala.ow. e kale banapu gdk ewun watchmen ehema balala na itn.
Zack hodatama comic eka kyawala meka nan hadala tienne. old gods eke green lantern dakka ne...
ow, joker kyanne, BvS ekedi too soon kyanne ekane.Ow ow. Tiny details godak tiyenawa consider karala.
Uge future plan eka gana katha kaloth, lois marena widihata yanne. Injustice story eka. Aasama story line ekak. Batman thaman wa sacrifice karanne nathi nisa lu lois marenne. Superman evil wenne eeta passe.