ගොන් වස්සො. ප්රසිඩන්ට්ලා යනවා එනවා තමා. හැබැයි ජාතික නායකයෝ රටකට එහෙම ලැබෙන්නෙ නැහැ. එහෙම කෙනෙක් ලැබුනම උපරිම ප්රයෝජන ගන්නවා මිසක ඒ මිනිහව නිකන් යහපාලනය වගේ වචන දාලා එලවලා වැඩක් නැහැ.
අනික දේශපාලනයේදී කරන වැරදි වලින් වෙන හානිය නිකන් නෙක්ස්ට් ටයිම් ගෙදර යවපන් කියල හිතලා වැඩක් නැහැ. මොකද ඒ ගෙදර...