1. richlife

    බල්ලොත් එක්ක බෑ

    ඔව් මචන්.. ගොඩක් වෙලාවට 1955 ට ගත්තාම ඒ අය හොයල බලනව කියල මමත් අහල තියෙනවා.. හැබැයි අත්දැකීම් නම් නෑ..:no: ඔයාගෙ සීන් එක මොකද්ද 17 බස් එකේ.. මොකද්ද වරද..? මොකද්ද දඬුවම..?:baffled:
  2. richlife

    Exclusive For Elakirians..

    ස්ටාෆ් එක 4ක් 5ක් විතර ඉන්නව බං ඔෆිස් එක ඇතුළේ නිතරම..:) ඊයේ ඔෆිස් එකේ වැඩ වේලාසනින් ඉවර උනා.. ඒත් කට්ටිය ඉන්න වෙලාවෙ තමයි මම ෆිල්ම් එක බාන්න පටන් ගත්තේ..;) ලැප් එකේ ස්ක්‍රීන් එක එක පාර පේන්නෙ නැති නිසා හොඳයි..:dull:
  3. richlife

    Exclusive For Elakirians..

    ඒක හොඳයි..:cool: ඔය ලින්ක් එකෙන් වැල සයිට් එකක් ඕපන් වෙලා මාව ඊයෙ නැති වෙනව තව පොඩ්ඩෙන්..:sorry:
  4. richlife

    Exclusive For Elakirians..

    එහෙනම් ඒක දැම්ම එපා..:P ෆිල්ම් එකනම් පට්ට.. රෑක බැලුවනම් තවත් පට්ට..:rofl: බයිස්කෝප් එකේ තියෙන සබ් එක 720p Blue Ray කොපියට වැඩ.. මමනම් මේ ත්‍රෙඩ් එකෙන් බෑවේ..:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1758934
  5. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. උඹ දාන වේගෙට ඕව අහන්න බලන්න වෙලාවක් හොයා ගන්න එක තමයි කේස් එක.. ;) මොකද්ද බන් ඔය පින්චි.. :eek: මට එච්චර මීටර් නෑ..:oo: ආහ්.. ඊයෙ Counjering- 2 හම්බ උනා එලකිරියෙම ත්‍රෙඩ් එකකින්.. :cool:එකෙක් මැරුණ කියලත් කිව්ව්ව නිසා දවල් බැලුවේ..:P
  6. richlife

    Exclusive For Elakirians..

    පාර්ලිමන්ට් ජෝක්ස් බැලුවා තුන් වෙනි වතාවටත්..:P පිස්සු ඩබල් බැලුවා, රෑ උනාම කනට ඇබ දෙක ගහගෙන උඹෙන් ඉල්ල ගත්ත නන්ස්ටොප් ටික අහගෙනම බුදිය ගත්තා..:lol: ගත්ත ඒවා අහන්න වෙලාව මදි එක තමයි දැන් තියෙන අවුල..:dull:
  7. richlife

    කලාවට පාස්සමු

    Patta..:love: +Rep
  8. richlife

    *සිත් සසල කරන ඡායාරූප කිහිපයක්.*

    හපෝ.. :sorry: ප්ලේන් ක්‍රෑෂ් එකට කලින් ෆොටෝස්නම් දකිනකොටත් හෙන අවුල් වගේ..:baffled: +Rep
  9. richlife

    conjuring 2 brrip

    http://www.elakiri.com/forum/showthread.php?t=1758934 :yes::yes:
  10. richlife

    The.Conjuring 2 2016. 720p.BluRay

    අඩෝ සිරාවටම.. දෙකක් බෑවා දෙකම කොලිටිය අවුල්..:baffled: කලුවර සීන් වලදි මෙලෝ මගුළක් පේන්නේ නැති නිසා හරියට භය හිතෙන්නෙ නෑ..:P
  11. richlife

    The.Conjuring 2 2016. 720p.BluRay

    බොහොම ස්තූතියි මචන් ලින්ක් එක ෂෙයා කළාට...:yes: මේ මගුළෙ වැල සයිට් එකක් ඕපන් උනානේ ටොරන්ට් ලින්ක් එක ක්ලික් කළාම.. :shocked: ෆිල්ම් එක බලන්න කලින් මාව භය උනා යකෝ.. ඔෆිස් එකේ ඔක්කොටම නෝන්ඩි තව පොඩ්ඩෙන්..:sorry:
  12. richlife

    එලකිරියේ දැනට තියන account‍ එකේ නම වෙනස්

    මටත් ඒ කාලේ "R" අකුර කැපිටල් කරල ගහන්න අමතක උනා කියහංකෝ.. :sorry: මොනව කරන්න්නද ඉතින්.. ඔහොම්මම ඉන්නව දිගටම..:baffled:
  13. richlife

    සෙක්ස් ටොයිස්

    :P:rofl::rofl::rofl::confused:
  14. richlife

    පිංචි

    :love:
  15. richlife

    Exclusive For Elakirians..

    ණයට ඉල්ලා අමනාප නොවන්න..!:P (මෙය මුදල් නොගෙවා ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි.!)
  16. richlife

    Exclusive For Elakirians..

    ඔය වීදුරුවෙ තියෙන දූවිලි ටික පොඩ්ඩක් පිය දාල දැම්මොත් නරකද.?:rofl:
  17. richlife

    Exclusive For Elakirians..

    නෑ බන් එලකිරිය පැත්තට ආවෙත් නෑ.. එකයි සීන් එක..;)
  18. richlife

    කඩ්ඩෙන් chat කරන්න වරෙන්

    කොහෙන් හරි කමක් නෑ අවශ්‍ය තැන අවශ්‍ය විදිහට වනා ගන්න තිබුණොත් ඇති.. :P TFS.. +Rep
  19. richlife

    Exclusive For Elakirians..

    මමනම් කොහෙවත් ගියෙ නෑ.. හැබැයි මේ පැත්තෙ එන්න උනෙත් නෑ..:baffled:

    No contents