කලිනුත් ඔය රී ලෝඩ් සීන් එක නිසා උඹට කවුරුහරි මොනව හරි කිව්වා වගේ මතකයි..:oo: මම දැනට 10GB විතර බෑවා උඹම දාපු ඇල්බම් විතරක්.. එහෙම තියෙද්දිත් අර වගේ කතාවක් කිව්ව එකට ඇත්තටම මට ටිකක් රිදුනා උඹ නිසා ගොඩක් හොය හොය හිටිය සින්දු ඩවුලෝඩ් කර ගත්ත නිසාම..:sorry:
උඹ සල්ලි බලාගෙන වැඩේ කළා නම් මෙච්චර පිටු...