බුදු_හිමියන්ට_විපාක_දුන්_කර්ම_දොළහ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබල හිත්න් ඉන්නෙ පුලුවන් තරම් කලකන්නි වැඩ කරලා පව් කරලා ප්න්සල් ගානෙ බොදි පුජා තිබ්බම නිවන් යන්න පුලුවන් කියලද ?? එහෙම කරන්න බැහැ මච්න් උබ කෙරිස්ට්‍ර්හියනි ආගමෙ පව් සමාකරන සන්කල්ප මෙවට ඔබ්බන්න් එන්න එපා. කර්මය අනිවරයෙන් පලඩෙනවා:).

    කර්මය කියන දෙ මකන්න බැහැ. :)

    ඔවු කර්මය පල දෙනවා තමයි. හැබැයි හොද වැඩ කරපුවාම අර පලදෙන පවේ විපාකය අඩු කර ගන්න නැත්තන් කල් දා ගන්න පුලුවන්..... බුදු හාමුදුරැවන්ට උනේ ඒකයි.... උඹ හිතපන් සාමාන්‍ය මිනිහෙක් විදියට බුදු හාමුදුරැවො හිටියෙ නාලාගිරියා ගහල මරන‍වනේ බුදු හාමුදුරැවන්ව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: උඹ කලින් කියපු කිරල මූඩිය ඇතුලට ඔබාගෙනම ඉන්න කතාවයි, මේකතාවයි දෙකම පරස්පර විරෝධී බං. හරිම ලොල් සහගතයි.

    මොකක්ද පරස්පර විරෝධි?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු කර්මය පල දෙනවා තමයි. හැබැයි හොද වැඩ කරපුවාම අර පලදෙන පවේ විපාකය අඩු කර ගන්න නැත්තන් කල් දා ගන්න පුලුවන්..... බුදු හාමුදුරැවන්ට උනේ ඒකයි.... උඹ හිතපන් සාමාන්‍ය මිනිහෙක් විදියට බුදු හාමුදුරැවො හිටියෙ නාලාගිරියා ගහල මරන‍වනේ බුදු හාමුදුරැවන්ව.

    kal dagana pulvanda nada kiyana eka nam danne naha. rth adu karagnna baha machn:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු. දන්න දේ කියල දෙනවා.... තේරැන් ගන්න තරන් නිහතමානී උන් තේරැන් ගත්තාවේ....

    උඹ කර්මය තේරුම් අරන් නෑ.........අනුන්ට බන කියන්න කලින් ඉස්සල්ල උඹ ඉගනගෙන ඉඳපන් :dull:
     
    • Like
    Reactions: hilander

    AnuradhaRa

    Well-known member
  • සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පවේ බලපෑම අඩු කරගන්න පුලුවන්.... නැතිකරන්නම ඔිනි නැහැ....

    pawe balapema adu karaganna karmayak wipaka denne kiyala dana ganna epayi, budu kenek wath karmayak wipaka denne kiyala danne na baluwe naththan, ewagema budun wahanse kiyala thiyena karmayak wipaka nodi yatapath wenawa mata pen na aniwaryen wipaka denawa kiyala, karapu karmayak adu karaganna ho wipake nawaththa ganna anurupa karma karanna ona
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    pawe balapema adu karaganna karmayak wipaka denne kiyala dana ganna epayi, budu kenek wath karmayak wipaka denne kiyala danne na baluwe naththan, ewagema budun wahanse kiyala thiyena karmayak wipaka nodi yatapath wenawa mata pen na aniwaryen wipaka denawa kiyala, karapu karmayak adu karaganna ho wipake nawaththa ganna anurupa karma karanna ona

    බුදු දහම අධ්‍යයනය කරල බලන්න. අපිට කර්මය තෙරුම් ගන්න අවශ්‍ය හැම දේම බුදුන් වහන්සේ දේශනා කරල තියෙනව. හරියටම මේ කර්මය නිස මේ දෙය වෙනවා කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුනත්, තමන්ට පළ දෙන විදිහ අනුව තේරුම් ගන්න පුළුවන් තමන් කළ යුතු දේ තේරුම් ගන්න අපිට පුළුවන්. ධර්මය දරන්නා ධර්මයෙන් රැකෙන්නේ ඒ විදිහටයි.​
     
    • Like
    Reactions: J Sparrow

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    reputation_neg.gif
    බුදු_හිමියන්ට_විපාක_දුන්... 02-11-2016 04:08 PM බුදු හාමුදුරුවෝ කොලු කාරයෙක් කියන්නේ ඇත්

    මෙහ්ව් කාලකන්නි මත එක්ක තරහට කොහෙවත් ඉන්න බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා