කොරන්න බැරි වැඩ නෙවෙයි බන් ජනතාව ඇන්දවීමේ උපක්‍රම. මිනිහා බලන්නේ පුහු ඇමෙරිකන් විරෝධයක් මවාපලා ජනතාව අන්දන්න. ඔයවගේ වෙන්ට ජාතික මතවාදියෙක් තමයි නලින් ද සිල්වා.
කට ඇරියොත් බනින්නේ බටහිර විද්‍යාවටයි යුදෙව් / ක්‍රිස්තියානි සංස්කෘතියටයි. බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් ලූ. හැබැයි ඕකගේ දරුවෝ දෙන්නා ඉගෙන ගන්නේ යුරෝපයේ. මේ වගේ ගොබිලෝ කරන ජාතික ව්යාපාරයම් ජාතික මතයක් නෑ බන් මුන්ට ඕන ජනතාව අන්දලා තමන්ට ඕන දේ කොරගන්න.
එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්‍රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේඕක හදන විදිය තමයි හොයාගන්න ඔිනි.. එතකොට හරි...

එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්‍රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ
සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා
යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල
මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව
ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල
බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ
අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න
තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්‍රියාත්මක වෙනවා කියාලා
රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්‍රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්‍රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ ....
විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන්
ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ
ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි
ඇයි එහෙම නොකරන්නේ
දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ )
එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ
උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ
මන් හිතනවා පැහැදිලි කියලා ,හැම නායකයාම රට දියුණු කරන්නේ එයට තියෙන එයා දන්නා හොදම විශ්වාස කරම්යට ,කාටවත් මඩ ගහන්න එපා තේරුමක් දන්නේ නැතුව
මහින්න්ද මාමාට චිනේ එක්ක ෆිට් එක වැඩි හේතුව බණ්ඩාර නායක සහ රාජපක්ෂලාට චිනේ න් සලකනවා ,පරණ නායක යෝන්න්ට
ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්‍රතිපත්ති වලට විස්වාස නිසා
ඔය දෙකම එකතු කරන්න පුලුවන්ම්
රට ගොඩ දාන්න පුළුවන් ,එක කවදාවත් වෙන්නේ නැති එක තමා අවුල

රටක් විදිහට නම් පාරිබෝගිකය ඇමෙරිකා තමා ,එත් බන් ච්නා හදන ටික රටේ ඇතුලේ වික්කත් උන්නට අවුලක් නැ ,හැබැයි දැන් ලෝකේ ලොකුම පාරි බෝගිකයා චිනේ වෙන්න සැහෙන දුරට ඉඩ තිනවා ඉස්සරහට මොකෝ දැන් ලොකුම ආර්ථිකේ තින්නේ චිනේ නිසාලෝකේ ලොකුම නිෂ්පාදකයා (චීනේ) ලෝකේ ලොකුම පාරිභෝගිකයා (ඇමරිකා එක්සත් ජනපදය) එක්ක කොහොමටවත් වලි දාගන්නේ නෑ බං
ඇමරිකාවට කෙල උනොත් චීනෙත් ඉවරයි චීනෙට කෙල උනොත් ඇමරිකාවත් ඉවරයි.......අපේ ගස් ගොබිලෝ මෙහෙ බලන් ඉන්නවා චීනා ඇමරිකාවට ගහනකන්
දැන් යහපාලනය එකපාඑර ගේන්න බැහැ කියන්නෙ එතකොට චන්දෙට කලින් දින 100 ඇතුළත යහපාලනය ගේනවා කිව්වෙ බොරැවට නේද?
පෙන්නපන්කො බලන්න සිරිසේ්නයගෙයි, රනිල්ගෙයි පුද්ගල ප්‍රතිපත්ති ටික පොඩ්ඩක් අපිටත් දැන ගන්න.

කොරන්න බැරි වැඩ නෙවෙයි බන් ජනතාව ඇන්දවීමේ උපක්‍රම. මිනිහා බලන්නේ පුහු ඇමෙරිකන් විරෝධයක් මවාපලා ජනතාව අන්දන්න. ඔයවගේ වෙන්ට ජාතික මතවාදියෙක් තමයි නලින් ද සිල්වා.
කට ඇරියොත් බනින්නේ බටහිර විද්‍යාවටයි යුදෙව් / ක්‍රිස්තියානි සංස්කෘතියටයි. බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් ලූ. හැබැයි ඕකගේ දරුවෝ දෙන්නා ඉගෙන ගන්නේ යුරෝපයේ. මේ වගේ ගොබිලෝ කරන ජාතික ව්යාපාරයම් ජාතික මතයක් නෑ බන් මුන්ට ඕන ජනතාව අන්දලා තමන්ට ඕන දේ කොරගන්න.
එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්‍රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ
සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා
යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල
මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව
ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල
බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ
අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න
තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්‍රියාත්මක වෙනවා කියාලා [/COLOR]
රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්‍රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්‍රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ ....
විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන් [/COLOR]
ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ
ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි
ඇයි එහෙම නොකරන්නේ
දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ )
එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ
උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ[/COLOR]
[SIZE=4
[COLOR=Magenta]
ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්‍රතිපත්ති වලට විස්වාස නිසා
[/COLOR][/SIZE]
අනේ මන්ද බං මුන් අපිට කරනවා කියපු දේවල් අමතක උනාට උතුරේ කොටින්න දෙනවා කිව්වා දේවල් නම් වැඩියෙනුත් එක්ක දුන්නා.. රටේ කිසිම සංවර්දනයක් නෑ.. අරුන් හොර කෑවට මොකක් හරි දෙයක් පෙන්න කළා. දැන් රට නිකන් නැවතිලා වගේ.. අපි ඉල්ලගෙන කෑව වගේ බං..![]()

ahawal kadekin monawahari ganda giyamath lankawa apeda kiyalat hitenawa ne.... thama watahena ekak ne..
ahawal kadekin monawahari ganda giyamath lankawa apeda kiyalat hitenawa ne.... thama watahena ekak ne..
pajatha wenda tiyena hodama hariyen ehema wela tynne sinhallu .. giyapara chande dinapu hatiyen jatika samagiya wadi una newai. issara tibba fit ekath dan ne...
palayan doචිනේ දුවන්නේ ඇමෙරිකාව හින්ඳා ,,,2008 ආර්ථික අවපාතෙන් සැහෙන වැදුනා අනිකක් රටවලටකොහොමද බටහිර ශේප් කරන්නෙ? ඒක තමා මගේ මූලික ප්රස්නය.
බටහිරින් අපි වගේ රටවලට ඔය gsp + වගේ සහන දෙන්නෙ දේශපාලන ආයුධයක් විදියට. ඒ කියන්නෙ බටහිරට ඔිනි විදියට අපේ රටවල් වැඩ කලේ නැත්තන් උන් අපි ගහනවා gsp + වගේ දේවල් වලින්. අපි දැන ගන්න ඔිනි ඒ වගේ උප්පරවැට්ටි වලට අහු නොවි ඉන්න. බැරිම නන් එහෙම තහනමක් දැන්මම වෙන විකල්පයක් හොයාගන්න.
අපි විතරක් නෙමේ ලෝකේ ඉන්නේ තව රටවල් ගොඩක් ඉන්නවා ..gsp දුන්නේ සුනාමි එකෙන් අර්තිකෙට වෙච්ච පාඩුව හාදාගන්න බන් ,අවුරුදු 5 කට
,http://ec.europa.eu/trade/policy/co...eneralised-scheme-of-preferences/index_en.htm
මෙතන ඕක ගැන විස්තර තිනවා ..
යුරෝපෙ උන් තනි බොරැවක් බන් කරන්නෙ ඔය එක එක නීති දාලා. ඕවා දාන්නෙත් අපිට ආදරේට නෙමේ උන්ට තනියම වැජබෙන්න. උන් දන්නවා තද නීතිරීති දැන්මම නැගෙ ගෙන එන ආර්තික තියෙන රටවලට උන්ගෙ මාර්කට් දිනා ගන්න බැරිවිත්තිය. යුරෝපෙ කර්මාන්ත අවුරැදු 200 විතර කාලයක් දුවලා දැන් හොදට පදම් වෙච්ච ඒවා. උන්ට තියෙන එකම ප්රස්නය ආසියාව අඩු ගානට උන් හදන දේම හදලා උන්ගෙ මාර්කට් අල්ලාගන්න එක. ඒක නවත්තන්න තමයි ඔය එක එක නීති දාන්නෙ. නීති දැම්මම උන් දන්නවා ආසියානු නිශ්පාදකයන්ටත් යුරෝපෙ වගේම ලොකු පිරිවැයක් දරන්න වෙන විත්තිය භාන්ඩ නිශ්පාදනයට.
හරි අපි එතකොට මෙහෙන් අපනයනය කරලා යුරෝපෙට අලුතින් අරින්න හදන දේවල් ටිකක් කියපන්කෝ බලන්න.
එල මන් ඔය ගැන ලිපියක් දානම්
ඉතින් ලන්කාව චීනෙන් ඇමරිකාව එක්ක යුද්දෙට යන්න කියල ඉල්ලලා තියෙනවද? අපි චීනෙත් එක්ක හොදින් ඉන්නෙ චීනෙ ආරක්ශක මණ්ඩලයෙදි අපිට හිතවත්ව චන්දෙ දෙන නිසා. ඇමරිකාව කෑ ගැහුවට චීනෙ අපිට උදව් කරන එක නවත්තලා නැහැනෙ එක්සත් ජාතීන්ගෙ සම්මේලනේදි. අන්න ඒකයි චීනෙ අපිට වටින්නෙ තේරැනාද?
ඔය ඇමරිකාව එක්ක ගිහින් දියුණුවෙන්න බැහැ. එහෙම කොයි රටක් වත් දියුණුවෙලා නැහැ. ඒකයි අපි කියන්නෙ.
ඉතින් බන්, අවුරුදු 20ක් සන්දාන කාරයො කැවා මදිද? දැන් යූඇන්පී එවුනුත් කාපුදෙන්කො..![]()