මචං කෙලින්ම කියපන් JVP එකට චන්දෙ දෙන්න කියල
නැත්තම් මහින්දගේ බුවාලා නිකන් ෆෝම් වෙනවා විතරයි

මචං කෙලින්ම කියපන් JVP එකට චන්දෙ දෙන්න කියල
නැත්තම් මහින්දගේ බුවාලා නිකන් ෆෝම් වෙනවා විතරයි

ඇයි උන්ගෙ සල්ලි හොද නැද්ද?

කියපන්න්කෝ බලන්නඅපි වගේ උන්ට මුකුත් අඩු කරන්න හොඳ නෑ ? ඇයි බන් අනිත් මිනිස්සුන්ට අහසින්ද කන බොන දේවල් ලැබෙන්නේ ?
අපි හම්බ කරන තරමට වියදම් කිරීම නම් ප්‍රශ්නයක්ම නෑ සහෝ.. ඒගැන වද වෙන්න එපා..
මේ දවස් වල ත්‍රෙඩ් වල උඹේ ලොරි ටෝක් ගැන මන් බලාගෙන හිටියේ.
උඹ බයියෙක් උනත් ටෝයියෙක් උනත් මට වැඩක් නෑ බන්..එක වචනයක් ඇති උඹ ගැන කියන්න.. ඒත් දැන් ඒවා වැඩක් නෑ මෙතනට..

සූටි වැරද්දක් තියෙන්නේ අපේ අපනයන වැටුනම බඩු ආනයනය කරන්නේ කුට්ටම උගස් කරලද සහෝ?
දැන් තේරෙනවයි සම්බන්දෙ
කවුද බන් ඇමරිකාව වර්ජනය කරමු කියල කිව්වෙ? උඹල කොහොමත් වල්ගෙ පාගාගන්න නිසා මේ වගේ කොමෙන්ට් වල අරුමයකුත් නැහැ.
ඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, යුරෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.
ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?

කියපන්න්කෝ බලන්න
මන් බය වෙයි
එහෙම කරන එවුන් කවුද බන් ඉන්නේ ,
මන් ලොරි ටෝක් දෙනවා තමා ඒවාට පදනම් තිනවා ,එවගෙන්ම පොඩි සුදුසු කමක් තිනවා ,
එනිසා බය නැතිව කතා කරන්න පුළුවන්
ඒ වගේම ලංකාවේ ඉන්න හොදම ගුරු වරුන්ගෙන් ඉගෙන ගෙන එයත් එක්ක පවා සමහර දේවල් එක්ක වාද කරලා තිනවා ,,
එනිසා කිසි ප්‍රශ්න යක් නැ
ලංකාව ගොඩ දැන හොදම plan එක දෙන්න පුළුවන් කමක් තිනවා
එක ඉස්සරහට බලා ගනින්
මන් කතා කරන්නේ අන්තිම අවුරුද්දේ ලංකවේ ආර්ථිකේ පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්කව කරපු පර්යේෂන එකතුවක තොරතුරු එක්ක ,එනිසා සැහෙන තැන් වලට උතර දෙන්න පුලුඑං
බොරු නෙවෙයි නේ බන් ප්‍රේමදාස මොන භීෂණේ කරත් රජයේ රස්සා දෙනකොට සුදුස්සාට දුන්නේ. කතාව්ට කියන්නේ ප්‍රෙමදාසගේ කාලේ සුදුස්සාට සුදුසු තැන හම්බ වුනා කියලා. එකට මහින්ද මොකද්ද බන් කරේ තමන්ගේ හෙන්චයියෝ ටික ලොකු පුටුවලට පුරවගත්තා. රජයේ රැකියා දුන්නේ නාමල්ගේ ලියුමට.
හොඳ වෙන්න හරි නරක් වෙන්න හරි උන්ට සල්ලි තියෙන්න එපයි

අනේ බං ගං කුකුලෝ
නූල්පොටේ ඉඳල කාගෝ කැරියර් එක දක්වා ලෝකේ අඩුම වියදමට හදන ලෝකේ ඉන්න ලොකුම නිෂ්පාදකය වෙච්ච චීනේ අපෙන් (අපෙන් විතරක් නෙවෙයි කාගෙන්වත්) ඇට බොලයක්වත් ගන්නේ නෑ.......ගිව්සුම ගහල උන්ගේ බඩු නම් හොඳට මෙහෙට පටවයි
අපේ කොහොමත් අපනයනය, ආනයනයට වඩා දුර්වලයිනේ. ඒක දන්නෙ නැද්ද? මෙච්චර කල් ඕක එක්ක ජීවත් උනානන් ඉස්සරහට ඉන්න බැරිද?
අනේ බං ගං කුකුලෝ
නූල්පොටේ ඉඳල කාගෝ කැරියර් එක දක්වා ලෝකේ අඩුම වියදමට හදන ලෝකේ ඉන්න ලොකුම නිෂ්පාදකය වෙච්ච චීනේ අපෙන් (අපෙන් විතරක් නෙවෙයි කාගෙන්වත්) ඇට බොලයක්වත් ගන්නේ නෑ.......ගිව්සුම ගහල උන්ගේ බඩු නම් හොඳට මෙහෙට පටවයි
උබ ඒ ගිවිසුම ගැන මොනවද දන්නේඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, යුරෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.
ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?
ණයට කන ඇමරිකාවයි, යුරෝපයි එක්ක බලද්දි මුන් හොද නැද්ද බන්?
කියපන්න්කෝ බලන්න
මන් බය වෙයි
එහෙම කරන එවුන් කවුද බන් ඉන්නේ ,
මන් ලොරි ටෝක් දෙනවා තමා ඒවාට පදනම් තිනවා ,එවගෙන්ම පොඩි සුදුසු කමක් තිනවා ,
එනිසා බය නැතිව කතා කරන්න පුළුවන්
ඒ වගේම ලංකාවේ ඉන්න හොදම ගුරු වරුන්ගෙන් ඉගෙන ගෙන එයත් එක්ක පවා සමහර දේවල් එක්ක වාද කරලා තිනවා ,,
එනිසා කිසි ප්‍රශ්න යක් නැ
ලංකාව ගොඩ දැන හොදම plan එක දෙන්න පුළුවන් කමක් තිනවා
එක ඉස්සරහට බලා ගනින්
මන් කතා කරන්නේ අන්තිම අවුරුද්දේ ලංකවේ ආර්ථිකේ පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්කව කරපු පර්යේෂන එකතුවක තොරතුරු එක්ක ,එනිසා සැහෙන තැන් වලට උතර දෙන්න පුලුඑං
අපනයන නැතිම වෙලා ගියාම කුට්ටමද උගස් තියන්නේ
පනික්කියානේ බන් කිව්වේ. පෙප්සි බොන්න එපා. කොකා කොලා බොන්න එපා . ජීමෙල් එපා කියලා
බොරැ කියන්න එපා බන්. චීනෙ ආනයන නොකර ඉන්නවාද? උන්ටත් විකුණනන් පුලුවන් දේ ලන්කාවේ තියෙනවා කියල දන්නෙ නැද්ද? රබර්-සහල් ගිවිසුම මතක නැද්ද උඹට?

චීනෙට වඩා අඩුවට අපිට මෙලෝ රෙද්දක් හදන්න බෑ ඒක නිසා උන් අපේ කිසිම මගුලක් ගන්නෙත් නෑ