1. silent one

    වාහනයක් ෆිනෑන්ස් කරලා ගන්න එකේ වාසි

    මන් දන්න විදිහට නම් එහෙම නෑ finance කරලා ගත්තත් tax ගෙවන්ඩ වෙනවා උබේ මාසික අදායම income tax වලට අහුවෙනවනම්, නැත්තන් මොකටද බන් tax ගෙවන්නේ.
  2. silent one

    දෙවනගල ප්‍රහාරය

    හරිම දුකයි මචං
  3. silent one

    ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

    ඕව වාසගම් නෙමේනේ ඕකෙන් කුලේ කොහොමද කියන්නේ උබ දන්න මගුලක් නෑ බං 😂 😂
  4. silent one

    Dialog new any time Data Packages

    ඉතින් දැන් තියෙන්නෙත් ඕකමනේ බන් 900 40 GB - PEAK 20GB තියනවා, 1400 70 GB - PEAK 35GB තියනවා 😂
  5. silent one

    Damro Inverter fridge buying advice

    ගිය අවුරුද්දේ දෙසැම්බර් ගත්තේ තාම පෙට්ටියේ :(
  6. silent one

    වාහන මිල

    අපරාදේ යකෝ 2017 SWIFT එකක් ගන්ඩ තිබ්බ ටිකක් දුවපු, ඕක මෙලෝ රහක් තියනවද.
  7. silent one

    කූරියර් සර්විස් එකෙන් පොඩි පාර්සලයක් ගෙනත් දුන්නම

    තැපෑලට වඩා ලොකු මුදලක් අය කරලා ගමේ තැපැල් කන්තොරුවෙන්ම address අහගෙන දැන් ඕක ගේනවා, උබලගේ ගෙදරට හැමදාම ලියුම් ගේන පියුම් මහත්තයට උඹ tip එකක් දෙනවද?
  8. silent one

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    2/3 බලයක් දුන්න එකයි වැරැද්ද අපිත් හවුල් දැන් පසුතැවෙනව සෑහෙන්ඩ . :(
  9. silent one

    SL Post Or Courier Service එකක් ගැන | හදිස්සියක්

    16 වෙනිදා ඉදන් SL POST COD Courier Service එකක් පටන් ගන්නවා කියල ආරංචි (y)
  10. silent one

    Housing Loans for 7%

    එතකොට දැන් රටේ ඉන්න හැම රාජ්‍ය සේව්කයම මේ ණය ගන්නවද මුන් නම් පුදුම සක්කිලි ටිකක් පුරප්පාඩු නැතුව මෙලෝ වැඩක් නොකරන එවුන් ලක්ෂ ගානකට ඔහේ රස්සා දෙනවා වැඩ කරන එවුන්ට සත පහක සහනයක් නෑ මාත් දුන්නනේ මුන්ට :angry:
  11. silent one

    නවතම ViU Hub 2.0 4K

    USB port ekak thiyanawa machan..
  12. silent one

    Ebay items එනවද ????

    උබල ඉතින් මේ කොරෝනා අස්සේ මෙහෙන් ගන්ඩ පුළුවන් ඒවත් රටින් ගේන්ඩ දානවා සමහරු ජන්ගිත් ගෙන්නනවා රටින්, තැපෑලේ වැඩ කරන ඒවුනත් ලෙඩ වලට බයයි බන් අපි වගේ උනුත් අනිත් ආයතන වගේ තමා අවම සේවක පිරිසකගෙන්නේ වැඩ කරන්නේ.
  13. silent one

    වයින් බොන සිංහලුනි

    SANTA HELENA තමා මෙහෙ BAR වල නම් ගණන් අඩුවට තියෙන්නේ එක දවසක් WHITE WINE එකක් ගත්ත කොළ පාට STICKER නම මතක නෑ 1400 ද කොහෙද ඒක වදිනවනේ බන් නියමෙට.
  14. silent one

    අනන්තය- හලාවත

    https://www.watturaresortandspa.com/ මන් හිටියේ මේකේ මචන් වැඩිය CROUD එකක් නෑ ඔක්කොම හොදයි මට කෑම SET උනේ නෑ බන් ALA CARTE තිබ්බේ උන් මචං යද්දී අපේ පොඩි PHOTO එකක් රාමු කරලා දුන්න කියපන්කො STAFF එක පට්ට.

    No contents