සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.




































මමත් බුදු පිළිමයක් තියන් ඉන්නවා බන්.. ගෙදර කොයි පැත්තේද කියල නම් දන්නේ නෑ මට වැඩකුත් නෑ...mama danna widiya thama oaka, eka eka eaa thiyenna puluwan. Bamuno kiyanneth hena educated set ekak, eastern knowledge. වේද ග්‍රන්ථ ehema kiyawanna puluwan nam wenama knowledge ekak ganna puluwan.
සාමන්ය මිනිස්සුන්ට සිත එකඟ කරගන්න පහසු වෙන්න තමා මචං ඔය පිලිමයක් පාවිච්චි කරන්නෙ. සිත එකඟ කරගන්න පහසුවෙන්න, ගල් ගල්, ඉර හඳ, හුස්ම, මළකුණු වගේ එක එක ඒව පාවිච්චි කරන්න පුලුවන්.
ඔය දිශාව කියන එක මට නම් තේරෙන්නෙ නෑ, නමුත් දෙයක් තියෙන්න පුලුවන්.
------ Post added on Jan 21, 2021 at 11:15 AM
මට හම්බුනා සීට්ටුවක් දාලඔව් ඒක පට්ට. මෙහෙ එකෙක් ගෙනාවා 7000ක් කිව්වා. ඩොලමයිට් බුදු පිලිමෙකුත් එක්ක. බුදු පිළිමේ නම් 6000ක් ද කොහෙද.
තට්ටු දෙකක් නෑමට හම්බුනා සීට්ටුවක් දාල6000 ගෙදරටම ගෙනත් දුන්නා, ගෙදර තට්ටු දෙක නම් උඩට ගියාම පයට පෑගෙන වගේ හැගීමක් එන්නේ නැති තැනකින් තියපන්.
තරහ ගන්න එපා මෙහෙම කීවට , රුපයෙන් බුදුන් කවදාවත් දකින්න බැහැසිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Menna meeka Print karala budu gee gaawa thiyaaganna
budun wendala iwara welaa praarthanaawa karanna
yatin text eka daala thiyanawa
word file eka google drive eke
අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි.
මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් නමදිමි.
ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මය ද මම සරණ යෙමි.
ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ද සරණ යෙමි.
මෙසේ අති උත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම වශයෙන් රැස්කළ කුශල බලයෙන්,
මා හට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!
වහ වහා නිවන් මග විවර වේවා!
නිවන් මගට ඇති බාදා දුරු වේවා!
සඟමොක් මග වසන කාමඡ්චන්ද ආදී නිවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා!
මාගේ සිත සමාධි ගත වේවා!
මගේ සිහි නුවණ දියුණු තියුණු වේවා!
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා!
නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා!
සාදූ!.. සාදූ!.. සාදූ!..
(රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින් සකස් කරන ලදී)
බුද්ධ ධර්මයයි, ජෝතිෂයයි පටලවගන්න එපා.සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Menna meeka Print karala budu gee gaawa thiyaaganna
budun wendala iwara welaa praarthanaawa karanna
yatin text eka daala thiyanawa
word file eka google drive eke
අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි.
මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් නමදිමි.
ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මය ද මම සරණ යෙමි.
ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ද සරණ යෙමි.
මෙසේ අති උත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම වශයෙන් රැස්කළ කුශල බලයෙන්,
මා හට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!
වහ වහා නිවන් මග විවර වේවා!
නිවන් මගට ඇති බාදා දුරු වේවා!
සඟමොක් මග වසන කාමඡ්චන්ද ආදී නිවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා!
මාගේ සිත සමාධි ගත වේවා!
මගේ සිහි නුවණ දියුණු තියුණු වේවා!
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා!
නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා!
සාදූ!.. සාදූ!.. සාදූ!..
(රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින් සකස් කරන ලදී)







face karanna one ඊසාන da wadinna one ඊසානta da bro?ඊසාන දිග bro
එක එකාගෙ කැමැත්තනෙ බං, පිට රට ස්පා වල, බඩු පොට් වල ornament විදියටත් බුදු පිලිම තියන් ඉන්නෙ.මමත් බුදු පිළිමයක් තියන් ඉන්නවා බන්.. ගෙදර කොයි පැත්තේද කියල නම් දන්නේ නෑ මට වැඩකුත් නෑ...
KIYANNE ISAANA DISHAAVATAසිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
BAUD POTA VALA CATHOLIKA PILIMA ALLAGE PILIMA KURAANE THIYENNE dakala naddaඑක එකාගෙ කැමැත්තනෙ බං, පිට රට ස්පා වල, බඩු පොට් වල ornament විදියටත් බුදු පිලිම තියන් ඉන්නෙ.
uba pissu porak ban. ehema disha na. one pattakata tibata awulak na. ehema tiyanna wulak nam tiyanne natiwa enna. mokada pilima walata witarak wandana karanawanam tamun niyama baduayek newi. oka one pattakata tibbath tamun gauraweyen adahanawam echarai. owage eka eka pati walata tiyanna kiyana gobbayo nisa tamai lankawa tama mehema tiyenne. anika budda darshanaye owage kisima deuak kiyala naසිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ubala wage un budun wadinna epa ban therumak na. boruwata pilimeta witharak mal thiyala wadinawa. e manussaya kiwwa message eka oluwe na. gobbai. budun wadinna hadanne mithyawa oluwa uda thiyagena. nedakin moda minissuසිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
prashnayak ahuwa vtrai ban, answer eka danne nattam nokia idapanubala wage un budun wadinna epa ban therumak na. boruwata pilimeta witharak mal thiyala wadinawa. e manussaya kiwwa message eka oluwe na. gobbai. budun wadinna hadanne mithyawa oluwa uda thiyagena. nedakin moda minissu

අල්ලගෙ පිලිම????? කොයි ලෝකෙද ලබ්බො අල්ලගෙ පිලිම තියෙන්නෙ???KIYANNE ISAANA DISHAAVATA
ETH ITA KALIN UBA PANSIL PADA PAHA RAKAPAN
BAUD POTA VALA CATHOLIKA PILIMA ALLAGE PILIMA KURAANE THIYENNE dakala nadda
------ Post added on Jan 21, 2021 at 2:03 PM