--------
මචන්ලා මගේ WIFE වැඩ කරන OFFICE එකට CORONA ලෙඩෙක් ඇව්ත් තියනවා මගේ WIFE මෙයාව හම්බෙලා කතා කරලා වත් නෑ කොහොමහරි WIFE බබා හම්බවෙන්ඩ සීසර් කරන්ඩ තිබ්බ දවසේ තමා අරූ POSITIVE කියන REPORT එක ආවේ එතකොට WIFE සීසර් කරලා ඉවර උනා විතරයි ඒ DOC ලට MOH එකේ කවුරුහරි කතා කරලා කියල තියනවා මගේ WIFE...