මගේ අප්පච්චිගේ අප්පච්චිත් යන්ත්‍ර මන්ත්‍ර සහ සිංහල වෙදකම විශේෂයෙන් ගෙඩි වෙදකම කරපු කෙනෙක් අප්පච්චි කියනවා ඉස්සර නුවර HOSITAL එකෙන් කකුල් කපන්ඩ වෙනවා කියපු ලෙඩ්ඩු ඕන තරම් ලොකු අත්ත හොඳ කරලා තියනවා කියල ඒ වගේම තමා මන්ත්‍ර වැඩ මේවා ඇහෙන් දැකපු දේවල් කතන්දර නෙවෙයි, ඒත් අපේ අවාසනාවට අප්පච්චිවත්...