පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    niyamayi machan.....audio ekak dala repeat kaloth hari yanawada

    NIKAM MORU DANNA AEPA BAN.TEL TIKAK BATEKATA DALA 108 WARK MATURALA UMBE P**E GAHGANIN
    තමන් විස්වාස කරන්නෑහෑ කියල පුරාන දේවල් වලට ගරහන්න එපා සහො............................. උබලත් යම් දවසක මෙවගෙ දෙයකින් පිහිටක් ලබගන්න වෙච්ච ඩවසට වටහෙවී.................. [COLOR="Red"[SIZE="5"]]1000 පොස්ට් වලට සුබ පෑතුම්.............[/SIZE].[/COLOR]
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16268268 said:
    පොස්ට් 1000 වෙනුවෙන් සුබපැතුම් මචෝ.

    පුලුවන්නම් ළමයි නැළවෙන මන්තරයක් කියල දීපන්කෝ :(

    වෙලාව කියන්නේ මටත් ඕනම එක ඒක. නමුත් ඉතින් එහෙම එකක් නෑනෙ. අහ් දන්නවද අද අපේ කෙල්ලට ඉඳුල් කටගෑවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තමන් විස්වාස කරන්නෑහෑ කියල පුරාන දේවල් වලට ගරහන්න එපා සහො............................. උබලත් යම් දවසක මෙවගෙ දෙයකින් පිහිටක් ලබගන්න වෙච්ච ඩවසට වටහෙවී.................. ]1000 පොස්ට් වලට සුබ පෑතුම්..............

    බොහොම ස්තූතියි සහෝදරයා.. පිරුවානා පොත් වහන්සේ සම්පූර්නයෙන් කියෙව්වනම් ඒකේ අන්තිමේට තියන්නේ මන්ත්‍ර තමයි. ඒකෙ තියනවා හිසේ අමාරුවට බඩේ අමාරුවට හා වෙනත් දේ සඳහා පිරිත් පද තැනින් තැන අරන් හදපු මන්ත්‍ර.. ගොඩක් දෙනා නිකන් පුහු තර්ක ගේන්නේ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොස්ට් 1000 වෙනුවෙන් සුබපැතුම් මචෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16268300 said:
    බොහොම ස්තූතියි සහෝදරයා.. පිරුවානා පොත් වහන්සේ සම්පූර්නයෙන් කියෙව්වනම් ඒකේ අන්තිමේට තියන්නේ මන්ත්‍ර තමයි. ඒකෙ තියනවා හිසේ අමාරුවට බඩේ අමාරුවට හා වෙනත් දේ සඳහා පිරිත් පද තැනින් තැන අරන් හදපු මන්ත්‍ර.. ගොඩක් දෙනා නිකන් පුහු තර්ක ගේන්නේ..

    ඔව් ශබ්ධයේ බලයක් තියනව කියන එක අපිට විස්වාසයිනේ. බලන්න පිරිත් පැන් නිකන් වතුර වගේ පල් වෙන්නෙ නෑ. ගොඩක් කල් තිබුනත් හොදට තියනවා. ඒවගේම පිරිත් කියපු ගමන් ඒ පැන් බිලා බලන්න ඒකේ අමුතු රසයක් තියනවා. ඉස්සර කාලේ පිරිත් කියනකොට හරියට ශබ්ධ නගලා ඝණ පිහිටුවලා කියපු නිසා පිරිත් කරණ වතුර කල රත් වෙනවා කියලා මම අහල තියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් ශබ්ධයේ බලයක් තියනව කියන එක අපිට විස්වාසයිනේ. බලන්න පිරිත් පැන් නිකන් වතුර වගේ පල් වෙන්නෙ නෑ. ගොඩක් කල් තිබුනත් හොදට තියනවා. ඒවගේම පිරිත් කියපු ගමන් ඒ පැන් බිලා බලන්න ඒකේ අමුතු රසයක් තියනවා. ඉස්සර කාලේ පිරිත් කියනකොට හරියට ශබ්ධ නගලා ඝණ පිහිටුවලා කියපු නිසා පිරිත් කරණ වතුර කල රත් වෙනවා කියලා මම අහල තියනවා.

    ඔව් ජලය පිරිත් කලාම ඒවයෙ අනු වල හැඩය වෙනස් වෙනවා කියලා ජපන් විද්‍යාඥයන් ලඟදී සොයාගෑනීමක් කලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16268428 said:
    ඔව් ජලය පිරිත් කලාම ඒවයෙ අනු වල හැඩය වෙනස් වෙනවා කියලා ජපන් විද්‍යාඥයන් ලඟදී සොයාගෑනීමක් කලා

    ඔව් මමත් ඒ ආටිකල් එක කියෙව්වා. සමහරු ස්ටයිල් එකට තමන් වෙනස් මතයක් දරනවා කියලා පෙන්නන්න ඕනෙ නිසා ඕවා බොරු කියලා කියනවා. හැබැයි ඔහොම කියන බහුතරයක් කරදරයක වැටුන වෙලාවක කව්රුහරි සෙත් කවියක් කියන එක හොදයි කිව්වොත් ඒක කරනවා. පරණ හැම දෙයක්ම බැහැර කරන්න බෑ. මම නම් සිංහල අව්රුදු චාරිත්‍ර වුනත් පුලුවන් උපරිමයෙන් කරනවා. මොකද ඔය දේවල් පරණයි කියලා අතහැරියොත් අනාගතයෙදි අපිට සංස්කෘතියක් නැති වෙනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මමත් ඒ ආටිකල් එක කියෙව්වා. සමහරු ස්ටයිල් එකට තමන් වෙනස් මතයක් දරනවා කියලා පෙන්නන්න ඕනෙ නිසා ඕවා බොරු කියලා කියනවා. හැබැයි ඔහොම කියන බහුතරයක් කරදරයක වැටුන වෙලාවක කව්රුහරි සෙත් කවියක් කියන එක හොදයි කිව්වොත් ඒක කරනවා. පරණ හැම දෙයක්ම බැහැර කරන්න බෑ. මම නම් සිංහල අව්රුදු චාරිත්‍ර වුනත් පුලුවන් උපරිමයෙන් කරනවා. මොකද ඔය දේවල් පරණයි කියලා අතහැරියොත් අනාගතයෙදි අපිට සංස්කෘතියක් නැති වෙනවා.

    සහතික ඇත්ත..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තමන් විස්වාස කරන්නෑහෑ කියල පුරාන දේවල් වලට ගරහන්න එපා සහො............................. උබලත් යම් දවසක මෙවගෙ දෙයකින් පිහිටක් ලබගන්න වෙච්ච ඩවසට වටහෙවී.................. [COLOR="Red"]1000 පොස්ට් වලට සුබ පෑතුම්..............[/COLOR]

    අපි නෙමෙයි මචන් බුදුන් වහන්සේත් මෙව්ව පහත් ලාමක විද්යාවන් කියල ගැරහුවා.

    බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    "´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?
     
    කිං කරිස්සන්ති තාරකා කියුව මිසක් නත්ථි කරිස්සන්ති තාරකා කියලා කිව්වේ නෑ. බුදුන් වහන්සේ බැහැර කලේ අන්තගාමි වීමයි. ඔය ඉතින් අලි මන්තර ඉන්දියාවෙන් ආව කිව්ව කෙනානෙ.. තව මොන කථාද.