අපි වෙනුවෙන් අපි.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    නැකැත් රාල;16268344 said:
    ඔව් නමුත් GT සහෝගේ අනුමැතියත් එනකන් ඉමුද?

    ඔව්. මේකට කිරියේ නම ගෑවෙන නිසා අනිවාර්යෙන් අනුමැතිය ඕනේ ජීටී අයියාගේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද වැඩක් මචන් කල්පනාවෙන් පිලිවෙලකට කරන්න පුලුවන් නම්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොද වැඩක් මචන් කල්පනාවෙන් පිලිවෙලකට කරන්න පුලුවන් නම්

    ela aniwa..habai oka hoda winiwida bawayakin karanna ona :)

    ඔව් මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :):):):)

    හොද සැලසුමක් සහ විනිවිදබාවයකින් යුතුව කෙරෙනවනම් 100 ට 1000 ක් දෙන්න රෙඩි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :):):):)

    හොද සැලසුමක් සහ විනිවිදබාවයකින් යුතුව කෙරෙනවනම් 100 ට 1000 ක් දෙන්න රෙඩි

    බොහොම ස්තූතියි

    ජොනී බට්ට;16268769 said:
    එල වැඩක්. අපිත් පුළුවන් දෙයක් කරන්නම් :)

    බොහොම ස්තූතියි