1. NEMISIS

    Android Auto ඇප් එක ලංකවෙ පවිච්චි කරන්න

    apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද, Android auto තියන කාර් එකක් නෑ තිබුනා නම් කරලා බලලා කියන්න තිබුනා නැත්නම් vpn එකක් දාල google account එකේ රට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද දන්නෙ නෑ මහ ලොකුවට කිවුවට ගූගල් එකෙන් තමයි අපිට අඩුවෙන්ම සර්විසස් දෙන්නෙ Play store එකේ paid app...
  2. NEMISIS

    Toolkit Help

    පවර් ටූල්ස් නම් වැඩක් නැහැ. හැබැයි Screw driver එහෙම හොදයි. තව උන්ගෙ ප්‍රොටෙක්ශන් ග්ලවුස් එහෙම හොදයි, cut resistant gloves එහෙම හොදටම හොදයි තව ලංකාවෙ කොහේ වත් impact rated eye protection එහෙම ගන්න තැනක් නැහැ. ග්‍රයින්ඩර් එහෙම යූස් කරනවා නම් අනිවාර්යෙන් යූස් කරන්න මේ ලගදි දවසකත් මම යූස් කරද්දි...
  3. NEMISIS

    Toolkit Help

    power tools නම් Makita ම තමයි. ගොඩක් යූටියුබ් වල එහෙම කියන්නෙ Dewalt, Makita, Bosch, Milwuakee එහෙම සේරම හොදයි, එකම ලෙවල් එකේ කියලා, ඒ උනාට මකීට වල බිල්ඩ් කොලිටිය අර සේරටම වඩා හොදට තියනවා. දැන් Made In Japan එන්නෙ නැහැ එහෙමයි කියලා කොලිටියෙ කිසි අවුලක් නැහැ. මගේ ලග ටූල්ස් ගොඩක් තියනවා, Makita...
  4. NEMISIS

    How much would you pay for a Full-stack Javascript Developer?

    දැන් බන් ලංකාවෙ හොද කම්පැනි වල ෆ්‍රෙශ් එවුන් ගන්නෙත් 1.75-2.0. වගේ ගනන් වලට. හොද කැම්පස් එකක ඉගෙන ගනිපු අවුරුදු 3ක එක්ස්පීරින්ස් තියන එකෙක් දැන් 2 ට හොයාගන්නත් පුලුවන් වෙයිද කියන්න බැහැ ඩිවලොපර් කෙනෙක් හොයා ගන්න පුලුවන් ඒත් ඔය ලෙවල් එකේ ලොකු ප්‍රොජෙක්ට් තනියම හැඬ්ල් කරන ඩයල් එකක් නම් ගනන් ඔහොම තමයි
  5. NEMISIS

    highland milk vs pelawatta milk

    දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක පාඩුවට දිවුවෙ. දැන් ලාබ ගන්න ඕන නිසා අඩු ලාබයක් තියන ප්‍රොඩක්ට් නතර කරලා. ඒකයි දැන් කොහොමත්ම නැත්තෙ යෝගට් වලින් වැඩි ලාබයක් නම් තියෙන්නෙ තව ලාබෙ වැඩි කරන්න ඒකෙ මිල වැඩි කරන එක විතරයින් උන්ට තියන ඔප්ශන් එක. කිරි පිටි මිල වැඩි කරන්න බැහැ මොකද ඒකට...
  6. NEMISIS

    ELAKIRI MIN MADURA

    ගෙදර පොඩි ටැංකියක් තියනවා, අර මානෙල් මල් එහෙම හිටවන කනුව උඩ තියන පැතලි එකක් ඒකෙ ගප්පි දාල හිටියා මදුරුවො හැදෙනවට මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ වලිගෙ ලගින් පැත්තකට නැමිලා ඇඹරිලා ගිහින් වගේ මුලින් කීප දෙනෙක්ට තිබුනෙ දැන් ගොඩක් එවුන්ට තියනවා මේකට බේතක් කරන්න ඕනද මොකද්ද කරන්න...
  7. NEMISIS

    Rent එකට room එකක්

    ගොඩක් වෙලාවට ගෙදර කෙල්ලො ඉන්නවා නම්, සහ ගේ ඇතුලෙ කාමර වගේ නම් තමයි girls only කියලා තියෙන්නෙ. ඒව කොහොමත් කොල්ලොන්ට සෙට් වෙන්නෙ නැහැ ලහිපිටේ තමයි හොද බෝඩින් තියෙන්නෙ, මාලබේ නම් නිකන් ස්ලිට් එක සහ මාලබේ අවට රවුමක් ඇවිදදම ඕන තරම් පාරේ බෝඩ් සහ පෝස්ටර් ගහල තියනවා මම ඉන්නෙ මාලබේ, දකින දකින ලයිට් කනුව...
  8. NEMISIS

    Toolkit Help

    අඩුවට කොලිටි ඒව නම් හොයන්න බැහැ බන්. විශේශයෙන් ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අයිටම් වෙල්ඩින් ප්ලාන්ට් නම් ඔය අඩුවට තියන චයිනීස් ඒව කිසි කොලිටියක් නැහැ බ්‍රෑන්ඩඩ් කොලිටි ඒව පට්ට ගනන් හොබි එකට වගේ නම් හොයන්නෙ පරන අර ට්‍රාන්ස්ෆෝමර් ආපු එකක් ikman එකෙන් වගේ හොයා ගන්න එක තමයි ලේසි සහ ලාබ බවුත් නම්...
  9. NEMISIS

    මාලු මාලූ

    අපේ ගෙදර ඔය වගේ පොඩි පොකුණක් තියනවා ඒකෙ ගප්පි දාලත් තියනවා මදුරුවො එකෙක්වත් නැහැ ගප්පි හතර පස් දෙනෙක් ගෙනත් දැම්මෙ දැන් ගොඩාක් හැදිලා ඉන්නවා. ගප්පි ලේසියි මේන්ටේන් කරන්න කියල ලොකු දෙයක් කරන්නත් නැහැනේ මාලු ගැන දන්න කෙනෙක් ඉන්නවා නම කියන්න මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ...
  10. NEMISIS

    Ban picme and uber උද්ඝෝෂණය

    pick me/uber දුවන කවුරුවත් පාඩුයි කියලා කියන්නෙ නැහැ බන් ඔය කියන උදාහරනෙම ගත්තොතින් කීයටවත් ඔය ආපහු එන 100km හයර් එකක් නැතුව එන්නෙ නැහැ අඩුම ගානෙ පොඩි පොඩි හයර් කීයපයක් වත් සෙට් වෙලා කීයක් හරි හොයා ගන්නවා මම නිතරම කැබ් වල යනවා ඔෆිස් එකේ රෑ උනාම නිකන් පාරෙ යන මීටර් ටැක්සියක ගියොත් 900ක් වගේ...
  11. NEMISIS

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්..

    දාපන් බලන්න මොකද්ද කියලා සීන් එක මම නම් හදන්නෙ iOS, Android ටිකයි දන්නෙ
  12. NEMISIS

    12v ප්‍රශ්නයක්

    ඔවු ට්‍රාන්ස්ෆෝමරයක් නම් ටිකක් ලොකු වෙයි, ඒත් 12v Single supply නම් ගොඩක්ම ලොකු වෙන්නෙත් නැහැ SMPS එකක් නම් ඒ තරම් ලොකු වෙන්නෙ නැහැ, Computer Power supply එකක් 1000W උනත් standerd atx size එකට එනවානේ
  13. NEMISIS

    Ban picme and uber උද්ඝෝෂණය

    ඊයෙ රෑ ගියපු පික්මී එකේ එකා කිවුවා මාසෙට තෙල්/සර්විස් වලට යන ගාන ඇරල සම්පූර්ණ ලාබෙ ලක්ශ 2ක් හොයනවා කියලා ඊයෙට විතරක් 17000 ගානක් හෙවුවා කිවුවා හැබැයි උදේ 7 ඉදන් රෑ 11 විතර වෙනකන් දුවනවා කිවුවා, මම ගියේ 11.30ට විතර,Aqua එකක් ඒ උනාට Mini Car කැටගරි එකේ දාල තිවුනෙ ඒ කැටගරි එකේ හයර් වැඩියි කියලා...
  14. NEMISIS

    12v ප්‍රශ්නයක්

    ඒ උනාට වෝල්ටේජ් එක අඩු කරාම ඇම්පියර් ගාන වැඩි කරන්න පුලුවන්. 12V*60A කියන්නෙ 720W නේ, එතකොට 230 ලයින් එකෙන් ඇම්පියර් 3ට ආසන්න ගානක් යන්නෙ ලොකු වොට් ගනන් තියනවා කම්පියුටර් පවර් සප්ලයි වලත් 60A ගන්න පුලුවන්, ඔය ලොකු වොට් ගනන් වල graphic card එහෙම දුවන්නෙ එවලින් ප්‍රශ්නෙ දාපු කෙනාගෙන් අහන්නෙ...
  15. NEMISIS

    highland milk vs pelawatta milk

    :yes::yes: :yes::yes::P ඔය කියලා තියන එක තමයි හේතුව වැඩි ප්‍රමානයක් විකුනලා ලාබ ගන්න තිබුනා ලංකාවෙ කිරි අති විශාල ප්‍රොඩක්ශන් එකක් තියනවා නම්. ලංකාවෙ එහෙම කිරි ප්‍රොඩක්ශන් එකක් නැහැ, ඒ ටිකෙන් කිරිපිටි හැදුවම පාඩුයි දැන් කරලා තියෙන්නෙ පාඩු වෙන වර්ග හදන්නෙ නැතුව ලාබෙ වැඩිපුර තියන ඒව හදනවා යෝගට්...
  16. NEMISIS

    Royal Enfield අඩුවට

    එතකොට රෙජිස්ටර් කරන්නෙ කොහොමද රෙජිස්ටර් කරන්න නම් ඉම්පෝට් ඩොකියුමන්ට් කස්ටම් එකෙන් ඩිරෙක්ට්ලි RMV එකට යන්න ඕන අපි පාට්ස් විදියට ඉම්පෝට් කරාට එහෙම වෙන්නෙ නැති නිසා රෙජිස්ටර් කරන්න බැහැ ඉස්සර නම් එක එක ක්‍රම තිබුනා ඕව රෙජිස්ටර් කරන, දැන් ඒව කරන්න බැහැ දන්න විදියට
  17. NEMISIS

    චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

    කුකුල් සායම් සීන් එකක් මතක් උනා අපේ ඉස්කෝලෙ ඉස්සරහ හෝල්ට් එකේ බංකුවක් තිබුනා, ඉස්කෝලෙ ඇරිලා ලමයි ඕකෙ වාඩි වෙලා ඉන්නවා ගෙදරින් එක්කන් යන්න එනකන් හරි බස් එනකන් හරි මාත් එක්ක ඒ කාලෙ ඉදපු එකෙක් ඉස්කෝලෙ ඇරිලා ආවට පස්සෙ ඔතනට වෙලා ඉන්න ගමන් අර ඒකාලෙ කුකුල් සායම් ආව පොඩි පැකට් එකක් තිබිලා ඒක පැකට් එකටම...
  18. NEMISIS

    Corona chinese kella

    එහෙම හිතන්න එපා ධනාත්මකව හිතපන් මෙන්න මෙහෙම අපි බැන්නත් තේරෙන්නෙ නෑ අපිට බැන්නත් තේරෙන්නෙ නෑ , ප්‍රශ්න අඩුයි ඒක නිසා වුවල් මස් කන්න දීල හරි තියාගන්න පුලුවන්
  19. NEMISIS

    miyo tika wada karanna widihak(rats)

    සාමාන්‍යෙන මීයෝ ඉන්නවා කියන්නෙ මීයෝ හතර පස් දෙනෙක් වත් ඉන්නවා ඒක නිසා ඕක ටික දවසක් එක දිගට කරන්න වෙනවා සේරම මීයෝ ටික ඉවර වෙනකන් ඕකට මීයෝ මැරෙන්නෙ එලියට ඇවිත්, අහු මුලු වල මැරෙන්නෙ නැහැ (ඕකෙ පොයිසන් වලට අමතරව තව කෙමිකල් එකක් තියනවා ඒක නිසා පොයිසන් එක වැඩ කරනකොට මීයන්ගෙ ඇස් වල ඉන්ටර්නල් බ්‍ලීඩින්...
  20. NEMISIS

    Buying MacBook Pro and iPhone 11 Pro at Singapore

    කෝල් ආවම ඉයර්පීස් එකේ සවුන්ඩ් මාර විදියට ඩිස්ට්‍රෝට් වෙන සීන් එකක් ආව එක සැරේම උන් ටෙස්ට්කරලා කිවුවෙ මදර්බෝඩ් එකේ අවුලක් ඒක නිසා ෆෝන් එකම රීප්ලේස් කරනවා කියලා. ෆෝන් එකේ සයිඩ් එකේ ඩෙන්ට් එකකුත් තිබුනා මගෙ අතින් කොහ හරි වැදිලා, උන් කෙලින්ම කිවුවා ඒ ඩෙන්ට් එකයි මේ අවුලයි අතර සම්භන්ධයක් නැහැ කියලා...

    No contents