මම හිතන්න ඕක උඹලගෙ හිතේ තියන මගුලක්, වෙන එවුන් ගනන් ගන්නෙ නැහැ කියන එක
මම ජොබ් එකක් කරන්නෙ, ඕන නම් මට සතියට දවසක් විතර ඔෆිස් ගිහින් අනෙක් දවස් සේරම ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන්, එහෙම කරලත් තියනවා සහ නිතරම කරනවා. ඒත් මගෙන් කවුරුවත් අහන්නෙ නැහැ මොකද්ද කරන්නෙ කියලා, ඇහුවත් ටිකක් IT හරි Engineering...