1. NEMISIS

    වයරින් අවුලක් දන්න කෙනෙක් උදව් කරන්න

    1 Off වෙන්න ඕන, ඒක හරි 2 ට්‍රිප් එක ඕෆ් වෙන්න විදියක් නැහැ,නමුත් බ්‍රේකර් එක ඕෆ් වෙන්න ඕන. (අලුත් ට්‍රිප් සවිච් බ්‍රේකර් විදියට වැඩ කරනවද දන්නෙ නැහැ ෆීචර් එකක් විදියට) nutral එකයි eartch එකයි ගෑවුනාට Off වෙන්න විදියක් නැහැ, Nutral එක කියන්නෙ ඇත්තටම බලාගාරෙදි හරි ට්‍රාන්ස්ෆෝමරේදි හරි ග්‍රවුන්ඩ්...
  2. NEMISIS

    වතුර මෝටර් වැඩ්ඩෝ

    වතුර මෝටරේ අවුරුදු 5ක් වගේ වෙනවා නම් සර්විස් කරලා ගන්න, එතකොට ඔය අවුල් ගොඩක් ඒව හරියනවා කන්ඩෙන්සරේ අවුල් උනාමත් මෝටරේ ස්ලෝ දුවන්න ගන්නවා එතකොට වතුර අදින එක අඩුවෙනන්න පුලුවන්, ඒක නම් උඹටම මාරු කරගන්න පුලුවන්නේ වෝටර් සීල් එහෙම අලුතෙන් ගහලා ෆුල් සර්විස් එකක් කරන්න ලොකු ගානක් යන්නෙ නැහැ ලගදි අපේ...
  3. NEMISIS

    Wiring help

    පුලුවන් Continuity ටෙස්ටර් එකක් තියන මල්ටියකින් නම් ලේසියෙන්ම පුලුවන්, එහෙම නැතත් Ohoms රේන්ජ් එකෙනුත් පුලුවන් මුලින් මේන් එක ඔෆ් කරලා සේරම බ්‍රේකර් ටික ඔන් කරලා, මොකක් හරි ප්ලග් එකක් ඔන් කරලා ඒකෙ ලයිව් එකත් එක්ක Continuity ටෙස්ට් කරලා ඔය ස්විච් වලට ආපු ලයිව් වයර් එක හොයා ගන්න පුලුවන් ඒ විදියට...
  4. NEMISIS

    බර අඩුවෙන්න රෑට කන්නේ?

    නොකා ඉන්න පුලුවන් නැත්තනම් 6ට වගේ කන්න පුලුවන් පලතුරු මොනවා හරි කන්න පුලුවන් (මිදි දොඩං ඇපල් වගේ ගනං ඒව නෙමයි, මම නම් කරන්නෙ පලතුරු කඩේ රවුමක් ඇවිදලා ඒ ඒ දවස් වලට තියන ලාබ මොනව හරි ගන්නවා, සමහර දවස් වලට අඹ ලාබයි, ගොඩක් දවස් වලට බෙලි එහම ගොඩක් ලාබයි ඉදුනු ඒව නිකන් කන්න පුලුවන්, සමහර දවස් වලට...
  5. NEMISIS

    පූසො නාවන එක

    සමහර පූසො විතරයි ඔය නාවනවට බය, ඉදල හිටල එවුන් නාවනවට අවුලක් නැහැ
  6. NEMISIS

    Wiring help

    ඕවට ප්ලග් එහෙමත් හයි කරනවද එහෙම නැත්නම් ස්විච් බොක්ස් එකකට නියුට්‍රල් වයර් ඕන වෙන්නෙ නැහැ, දෙවනි ස්විච් බොක්ස් එකට නියුට්‍රල් වයර් දෙකක් දාල තියෙන්නෙ මොකටද කියලා නම් මටත් හිතා ගන්න අමාරුයි, ප්ලග් දෙකක් හයි කරත් සාමාන්‍යෙන් ප්ලග් දෙකට වෙන වෙනම ඔහොම ලයින් අරන් එන්නෙ නැහැනේ විශේශ හේතුවක් නැත්නම්...
  7. NEMISIS

    Janai Priyai ඉල්ලන් කාලා

    දැන් ආයෙ හරි ගිහින් නේද චැනල් දෙකේම හරියට subscribers ලා ගාන පෙන්නනවා
  8. NEMISIS

    ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?

    සිලිකන් වලින් විතරක් නම් අලවන්න පුලුවන් වෙයිද කියල ශුවර් නැහැ එහෙම නැත්නම් රිජිෆෝම් ශීට් අරන් කපලා අලවන්න පුලුවන්, ඒක නම් කෙම්ෆික්ස් වලින් ඇලවෙනවා
  9. NEMISIS

    ඔන් ලයින් සල්ලි හොයන එවුන් ටිකකට වරෙල්ලා &#351

    මම නම් ජොබ් එක කරන ගමන් ආතල් එකට ඕන ගැජමැටික්ස් එහෙම ගන්න කීයක් හරි හොයාගන්න එකට තමයි ඔන්ලයින් කීයක් හරි හොයාගන්න ට්‍රයි කරේ. 1 . Gmail 2 . Gmail, Google Admob, Google play developer console, Apple AppStore connect, Reddit 3 . Reddit 4 . Apple AppStore 5 . Youtube, developer.apple.com...
  10. NEMISIS

    ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?

    Aluminium frame එකක් ගහලා glass හරි cladding හරි ගැහුවොත් මොකද
  11. NEMISIS

    එල කිරියේ අවුරුදු 13යි.

    මගේ ඔරිජිනල් එක 2009, ඒකෙ මගේ ඇත්ත නම දාල තියන නිසා සහ ඇත්ත නමෙන් මාව ගොඩක් එවුන් දන්න නිසා මේක හදා ගත්තා
  12. NEMISIS

    Janai priyai - Lakai Sikai

    ඔවු නේද උන් දෙන්නගෙ වීඩියෝ චැනල් එකටත් එහෙමමයි හැබැයි අර audio විතරක් තියන චැනල් එක නම් තියනවා
  13. NEMISIS

    ඕෂධී_තිසාහාමි

    එහෙනං ඕකිගෙ අම්මා ඒ කාලෙ මැදමුලන වලවුවෙ වැඩට ඇවිත් තියනව වගේ ප්‍රචාරයක් යැවුවා නං වැඩේ ටක්කෙටම හරියනවා
  14. NEMISIS

    ජනයි_ප්‍රියයි

    ජනයි ප්‍රියයි ප්‍රයිවෙට් කරලා තියෙන්නෙ ලකයි සිකයි, This channel does not exist. කියලා එන්නෙ, සමහරවිට මුන්ගෙ චැනල් එකට මුලින් කෙලවෙලා අරුනුත් වීඩියෝ ටික සේරම ප්‍රයිවෙට් කරාද දන්නෙ නැහැ
  15. NEMISIS

    ජනයි_ප්‍රියයි

    මටත් හිතෙන්නෙ එහෙමයි
  16. NEMISIS

    ජනයි_ප්‍රියයි

    එහෙනං චැනල් එක තියෙන්න එපැයි අර චැනල් දෙකම නැහැනේ
  17. NEMISIS

    ජනයි_ප්‍රියයි

    මට ලකයි සිකයි එක පෙන්නන්නෙත් නෑ, උන්ගෙ අර ට්‍රැවල්තියාදුව එක තියනවා
  18. NEMISIS

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    මම කරා කිලෝ 7ක් වගේ අඩු උනා. සයිඩ් ඉෆෙක්ට් නැහැ කියන්න බැහැ, ඉමියුන් සිස්ටම් එක පට්ටම විදියට වීක් වෙනවා කියලා කියන්නෙ, සහ මාස දෙකක් ඇතුලත එක පාරකට වඩා කරන්න එපා කියලා කියන්නෙ. ඒ වගේම වෙන Excerciese කරන්නත් එපා කියනවනේ කියන්නෙ අවුරුද්ද පුරා හොදට කාල, අවුරුද්දට දෙපාරක් කරලා බර අඩුකරගන්න කියලා...
  19. NEMISIS

    thama ASE bn

    මෙහෙමයි උඹ ඔය ටික දන්නවා කිවුවට කොයි තරම් දුරට දන්නවාද කියලා අපි දන්නෙ නැහැනේ, ඕව හොදටම දන්නවද එහෙම නැත්නම් අතගාල තියෙන්නෙ ටිකයි හැමදාම ඒකම කරකවා කරකවා ඉන්නවා නම් ප්‍රොමෝශන් එකක් ලැබෙන්නෙ නැහැනේ මොකද Android එහෙම ඉගෙනගන්න සෑහෙන දේවල් තියනවා,ඒව ඉගෙනගෙන සිරා වැඩ දාන්න පුලුවන් එහෙම නැත්නම් බේසික්...
  20. NEMISIS

    අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න කැමති අයට

    :yes: තේරුමක් නැහැ කියලා අපරාදෙ ටයිප් කරන මහන්සිය

    No contents