1. NEMISIS

    Elakiri Corona Curfew Thread

    වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං ..... මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම ස්ට්‍රැටජියක් හදාගනිල්ලා" වගේ
  2. NEMISIS

    ලංකාවේ දෙන්නෙක්ට බරපතලයි

    mass production ඔය තරම් ඉක්මනට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනේ අඩුම තරමෙ මාසයක් වත් යාවි mass produce කරලා ලෝකෙටම දෙනකොට
  3. NEMISIS

    රතන-සූත්‍ර-දේශනාව

    placebo effect Scientifically prove කරලා තියනවා Fake drugs or Treatments වලින් යම් විදියකින් බලපෑමක් කරන්න පුලුවන් කියලා හැබැයි ඒක වෙන්න නම් ඒකෙන් ලෙඩේ හොද වෙනවා කියලා හොද විශ්වාසයක් තියෙන්න ඕන. එහම දෙයක් තමයි ඔතනත් තියෙන්නෙ
  4. NEMISIS

    Elakiri Corona Curfew Thread

    ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා එලකිරි එනවා ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා
  5. NEMISIS

    Corona---> You must see this video

    After Effects Cinema 4D උන්ම ඕක ගැන කියන වීඩියෝ එකක් තියනවා ටිකක් ලගදි ආපු එකක් uFk0mgljtns තව උන්ම කරන ටියුටෝරියල් සෙට් දෙකක් තියනවා Udemy ද කොහෙද ඔය ස්ටයිල් එකේ ඇනිමේශන් power point වලිනුත් කරන වීඩියෝ යූටියුබ් එකේ දැකලා තියනවා, ඕක ටූල් එකේ සීන් එකක් නෙමයි බන් කරන එවුන්ගෙ ක්‍රියේටිවිටි එක...
  6. NEMISIS

    Corona---> You must see this video

    උන්ගෙ චැනල් එකේ පට්ටම සිරා ඇනිමේශන් තියෙන්නෙ The Egg වීඩියෝ එක එහම බලන්න, ඇනිමේශන් පට්ටම සිරා
  7. NEMISIS

    [COVID-19][Study] මොකක්ද බ්ලඩ් ගෘප් එක ?

    ලංකාවෙ ගොඩක්ම තියන blood group එක B කියලා තමයි මං අහල තියෙන්නෙ
  8. NEMISIS

    මොරටුව පැත්තේ කව්ද ඉන්නේ?

    පංචිකාවත්තෙ සංඝරාජ මාවතේ පවර්ටූල් ශොප් වල අනිවාර්යෙන්ම ඇති තව බ්‍රවුන්ස් මකීටා ශෝරූම් එකට කතාකරල අහන්න, හැබැයි දන්න විදියට එතන රවුටර් බිට් වෙනම නැහැ කිට් එකම ගන්න වෙයි තිබුනොතින්
  9. NEMISIS

    Ordered a PS4 Pro and Uncharted 4!

    also, get Last of Us and Horizon zero dawn
  10. NEMISIS

    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    අයි බන් මේවයෙ මේ ලියන බාසාවෙන් කතා කරන්නෙ සහ හෙන මහප්‍රාන වචන වලින් කතා කරන්නෙ? කම්මැලි වෙලාවට මං කරන්නෙ රෙඩිට් එක කියවන එක, මේවයෙ yt කමෙන්ට් කියවන එක ඊට වඩා ආතල් පේන විදියට
  11. NEMISIS

    රේඩියම් කෙල්ලන්..සල්ලි දෙයියන්ගේ මල්ලි

    ලංකාවට ඕකට මොනවත් කරන්න බැහැ, ඕක ෆුල් ටෙස්ට් කරන්න ලැබ් ලංකාවෙ නැහැ. එක පාරක් කොහෙදි හරි EU තියන ලැබ් එකක ටෙස්ට් කරන්න හැදුවා, උන් කිවුවා උන්ට ටෙස්ට් කරන්න බැහැ කියලා. ඔන්න උන්ට තියන පවර් එක මම අහල තියන විදියට ඔය කිරිපිටි වලට මොකක් හරි කේස් එකක් Government එකෙන් අදින්න හැදුවම මෙහෙට කෙලින්ම කතා...
  12. NEMISIS

    More Corona virus cases reported in Sri Lanka

    එහෙම එකක් තියනවා https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB
  13. NEMISIS

    Accident

    ඔය ඕන එකකට කැමරා අනම් මනම් නැති උනත්, ඇක්සිඩන්ට් එකකදි හැසිරෙන්න කොහොමද කියලා දන්නෙ නැති උනත් බය උනත් දෙකයි කරන්න තියෙන්නෙ කොයි තරම් කට්ටිය ආවත් සද්ද දැම්මත් සල්ලි දෙන්න එපා අනිවා පොලීසි ගිහින් විසදගන්න, උසාවි දැම්මත් ඔප්පු කරලා වැරදි කාරයා කරලා ඉන්ශුවරන්ස් එකෙන් ගන්න ඕන, මම හිතන්නෙ නැහැ ඕක...
  14. NEMISIS

    Office wears

    මැච් කරලා මගුලක් කියනවා ඔෆිස් ශටල් එක බෝඩිම ගාවට එන්න විනාඩි 20ට කලින් ඇහැරෙන්නෙ, නිදිමතේම රෙදිගොඩ අවුස්සලා ඩෙනිමකුයි ටීශර්ට් එකකුයි හොයාගන්නවා, එහෙමම දත් මදිනගමන්ම වොශ් එකක් දාගෙන වතුර බාගෙට පිහදාගෙන ඇඳගෙන කකුල් දෙකේ හැපෙන එකක් කකුලේ දාගෙන ඔෆිස් යන අපිට මොන කම්බිනේශන්ද බන්
  15. NEMISIS

    හෙට නිවාඩුද?

    public and bank විතරයි The Employers’ Federation of Ceylon එකෙන් කන්ෆර්ම් කරපු මේල් එක අපිට ඔෆිස් එකෙන් ෆෝවඩ් කරලා තිබුනා
  16. NEMISIS

    RMV Number Plate tranfer

    එතකොට පරන ප්ලේට් දෙකට මොකද කරන්නෙ ඒකත් අපි තියාගන්වද යකෝ මම ගත්තෙ කච්චේරියෙන් නේ, මම කරේ හැබැයි 1day transfer
  17. NEMISIS

    Wiring help

    ඉතින් A වයර් එකත් අර විදියටම කන්ෆර්ම් කරගන්න පුලුවන් නේ, නැත්නම් පරෙස්සමෙන් ටෙස්ටරේ තියල බලලත් සප්ලයි එක එන එක හොයා ගන්න පුලුවන්නේ නියුට්‍රල් එකත් ඔතනට ඇදලා ඇත්තෙ ඔය පඩිපෙලට වයර් අදින්න වෙන බටයක් නොතිබිලා වෙන්න පුලුවන්, එහෙම නම් බාස් ගෙ ප්ලෑන් එක වෙන්න ඇත්තෙ ඔය ස්විච් බොක්ස් එකෙන්ම නියුට්‍රල්...
  18. NEMISIS

    SLT අලුත් සෙල්ලම

    සාමාන්‍යෙන් ලයිෆ් ටයිම් කියන්නෙ අපේ ලයිෆ්ටයිම් එක වත් කම්පැනියෙ ලයිෆ්ටයිම් එකවත් නෙමයි, ඒ ප්‍රොඩක්ට් එකේ ලයිෆ්ටයිම් එක, ඒක හදපු කම්පැනිය ඒ ප්‍රොඩක්ට් එක හදන එක සහ සපෝට් දෙන එක නතර කරාම (End of Life AKA EOL) ලයිෆ් ටයිම් එක ඉවරයි, වොරන්ටියත් ඉවරයි සමහර විට අපිට පරන මොඩල් එකක් විකුනලා නම්...
  19. NEMISIS

    RMV Number Plate tranfer

    ට්‍රාන්සෆර් වෙලා පොත ආවද, නෝමල් ට්‍රාන්ස්ෆර් නම් මාස 3ක් වගේ උපරිම යන්න පුලුවන් පොත ආවට පස්සෙ කච්චේරියට ගිහින් බලපන්, යනකොට පරන ප්ලේට් දෙකයි අර වාහනේ නම්බර් එක තියන වින්ඩ්ශීල්ඩ් එකේ අලවන ස්ටිකර් එකයි අරන් යන්න ඕන,ස්ටිකරේ නැති උනත් ප්ලේට් දෙක ගන්න බැහැ(ස්ටිකරේ නැත්නම් එතන ඉන්න පියන්ට කීයක් හරි...
  20. NEMISIS

    Honda CIVIC FD2R (TYPE R)

    ඔයිට ලාබ නැද්ද බන් අලුත් type r එකක් හරි සුබාරු wrx/sti එකක් හරි, ford focus rs, vv golf r වගේ අලුත් එකක් ඉම්පෝට් කරගත්තොතින් ගොඩක් රිවීව් කරන එවුන් කියන්නෙ මේ සේරම too much for the road කියලා. ලංකාවෙ පාරවල් වල හැටියට ඕව පදින්න වෙන්න ඉදල හිටල තමයි ඒ උනත් කලර් ලයිට් එකේදි හරි ආතල් එක ගන්න පුලුවන්නේ

    No contents