1. NEMISIS

    අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ?

    එහෙනං 100ට වගේ ගහන්න පුලුවන් එකක් තමයි, මරදානෙන් හරි කොටුවෙන් හරි :P:P
  2. NEMISIS

    Ban picme and uber උද්ඝෝෂණය

    බිස්නස් කරලා කරලා එකක් වත් හරි නොගිහින් ටිකක් අප්සට් ගිහින් වගේ :P:P
  3. NEMISIS

    කන්ටේනර් ඔෆිස්

    එහෙමද ෆොටෝ වලින් නම් නෝමල් ගඩොල් වගේම නිසා ඇහුවෙ අපේ ඔෆිස් එකක් තියනවා නෝමල් ගඩොල් වලින් හදලා මොකක් හරි කෝටින් එකක් ගාල, ඒත් සමහර වෙලාවට ටේබල් උඩට එහෙම කුඩු වැටිලා තියනවා
  4. NEMISIS

    Panasonic Eneloop AA use karanne kauda ?

    දැන් තියන ඔෆර් එක ගොඩක් ලාබයි වගේ https://mysoftlogic.lk/panasonic-eneloop-4pc-charger-%252B-free--2pc-charger-%252Bfree--6-batteries/p/160 4 AA cell + charger 2 AA cell + charger ඔය සෙට් දෙකම 1500, ඩිලිවරි වලට 300යි ඔන්ලයින් විතරමයි ඕඩර් කරන්න පුලුවන්
  5. NEMISIS

    කන්ටේනර් ඔෆිස්

    ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද නැත්නම් ඕවයෙ ගල් කුඩු හැමතැනම හැලෙනවා වගේ වෙන්නෙ නැද්ද
  6. NEMISIS

    Panasonic Eneloop AA use karanne kauda ?

    දවස් කීයක් ගියාද එන්න අද ඕඩර් කරාම, ඩිලිවරි ඩේට් එක මාර්තු 11 කියලා ආවෙ, බලමු 1500ට කොහොම උනත් අවුලක් නෑ බන්, ඔරිජිනල් කෑපෑසිටි එක නැතත් කීප වතාවක් යූස් කරත් ලාබයි වගේ නේ දැන් dry cell උනත් හෙන ගනන් නේ ආවම රිවිව් එකක් දාන්නම් ඔවු ආවම බලලා විස්තරේ දාන්නම්
  7. NEMISIS

    Panasonic Eneloop AA use karanne kauda ?

    අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා 1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,
  8. NEMISIS

    කන්ටේනර් ඔෆිස්

    Insulate කරනවා, ඒව නිසා තමයි වියදම් වැඩි වෙන්නෙ
  9. NEMISIS

    Lynda.com Download

    ඕකෙ ඇති දෙයක් නෑ youtube වීඩියෝ එකක් බලපන්
  10. NEMISIS

    Panasonic Eneloop AA use karanne kauda ?

    මටත් දැනගන්න ඕන ඕක චාජරෙත් එක්කද එන්නෙ මගෙත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වගයක් තියනවා 1.2v NiCd බැටරි වලින් වැඩ කරන ඒවට ආපු චාජරේ පිච්චිලා දැන් ඒව චාජ් කරන්න විදියක් නැහැ, මේ සෙට් එකක් ගත්තා නම් ගොඩදාන්න පුලුවන් වෙයි වගේ AA සයිස් සෙට එක චාජරෙත් එක්ක කීයද? EDIT ...
  11. NEMISIS

    කන්ටේනර් ඔෆිස්

    නැ බන් ඒ පාර ඒ වැඩේ අත ඇරලා දැම්ම අපේ පාර අයිනෙ පොඩි පර්චස් 4ක වගේ ඉඩම් කෑල්ලක් තියනවා ඉස්කෝලයක් ලඟ (පාර ලොකු කරද්දි ඉඩමෙන් ගිහින් පොඩි වෙලා, ඒ සයිස් එකට ප්ලෑන් Approve වෙන්නෙ නැති නිසා), ඒකෙ පොඩි කමිනිකේශන් එකක් දාන්න කියලා බැලුවෙ අරකට වියදම වැඩි නිසා ඒ වැඩේ අතඇරලා දැම්මා ඔවු මම කිවුවෙ බ්ලොග්...
  12. NEMISIS

    BOSCH සිංහල Review

    Ah එහෙමද, මං හිතුවෙ මෙහෙ ඉන්නෙ කියලා K4 එක මෙහේ හැත්ත ගානක්ද කොහෙද වෙනවා UK බඩු ටිකක් ගනන්නේ කොහොමත්, විශේශයෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අයිටම්. US වලදි 250USD වෙන අයිටම් එක UK වලදි £250 වගේ විකුනන්නෙ, £ රේට් එක වැඩි නිසා UK වලදි ගනන් ඉතින් K5 එක £250ට ලාබයි IMHO
  13. NEMISIS

    කන්ටේනර් ඔෆිස්

    කන්ටේනර් බොක්ස් එකක් හදන එක පාඩුයි ගෙදරට බඩු එහෙම ගේන්න පුලුවන් තැනක නම් ඉන්නෙ ඔෆිස් රූම් කෑල්ලක් වෙනම හදන්න පුලුවන් කන්ටේනර් බොක්ස් එකකින් වැඩේ කරනවට වඩා සෑහෙන්න ලාබෙට මම එක පාරක් කතාකරා ඔය කන්ටේනර් වැඩ කරන තැනකට, පට්ටම ගනන් කියන්නෙ උඹගෙ වත්තෙ ඉඩ තියනවා නම් කන්ටේනර් වැඩේට වඩා ගොඩක් ලාබෙට සහ...
  14. NEMISIS

    BOSCH සිංහල Review

    Karcher කොහෙ හදන ඒවද බන් මෙහෙ එන්නෙ මමත් එකක් ගන්න හොයනවා K2 එකේ ගානටම Makita එකකුත් තියනවා, K2 එකේ ප්‍රෙශර් එක මකීට එකට වඩා පොඩ්ඩක් වැඩියි K2 එකේ 110Bar Makita 100Bar ඒක නිසා පොඩ්ඩක් බැලුවෙ
  15. NEMISIS

    BOSCH සිංහල Review

    සමහර නෙමයි ගොඩක් bosch ඒව දැන් එන්නෙ Indian, Dimo එකෙත් Angle Grinder එකක් සහ තව Industrial Jig Saw, වගේ තව කීපයක් විතරයි Made In Germany තිබුනෙ අනෙක් සේරම Made in India අනෙක Bosch වල කොල පාට සහ නිල් පාට එන්නෙ Domestic සහ Indsustrial/Professional ඒව කොල පාට ඒව domestic - මේවයෙ ගොඩක් පාට්ස්...
  16. NEMISIS

    Ban picme and uber උද්ඝෝෂණය

    ඉතින් උබර් පික්මී ඔය ගනන් වලට තියෙද්දි ඇටේ කහනවටද අපි උද්ගෝශන කරන්නෙ තියන එකේ යන එකනේ. අනික් එවුන් කීයට ගියත් අපිට මොකද Uber/PickMe වල ගානටම වගේ දුවන තව සර්විස් තියනවා Budget Taxi/Fair Taxi දෙකම කලින් 32ට සහ 35ට දිවුවා, කාලෙකින් ගියේ නෑ ඒක නිසා දැන් ගනන් කොහොමද දන්නෙ නෑ
  17. NEMISIS

    ශ්‍රී ලංකා සම්මත වේලාව

    ඔය sltime.org එක පටන් අරන් සෑහෙන කල් නේද මට ඕක අහු උනේ අපි කරපු ඇප් එකකට ටයිම් sync කරගන්න ඕන ෆීචර් එකක් ඩිවලොප් කරන්න යද්දි මම හිතන්නෙ අවුරුදු පහ හයක් විතර කලින් ඉදන් ඕක තියනවා
  18. NEMISIS

    පවුලේ එකම දරුවා වීම කරුමයක්

    කරුමයක් නම් නෙමයි, ඒත් එකම කොල්ලා වගේ වෙනවාට වඩා ගෙදර තව කොල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් වටිනවා මොකද වැඩක් පලක් කරගන්න උදවුවක් කරගන්න එහෙම ගෙදර කෙනෙක් ඉන්න එක වටිනවා මට නම් නංගිලා දෙන්නෙක් ඉන්නෙ මල්ලි කෙනෙකුත් හිටියා නම් හොදයි කියලා හිතෙනවා දේපල ප්‍රශ්න නම් ඉතින් එක එකාගෙ හැටියටනේ, මම නම් කියලා...
  19. NEMISIS

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්..

    කොහොමද හැදුවේ කොහොමද query කරන්නෙ, කෙලින්ම ඇප් එකෙන් db. එක query කරනවද? එහෙම නම් කරන්න ඒක ඒ තරම් හොද ක්‍රමයක් නෙමෙයි, db එක ඇප් වලට එක්ස්පෝස් කරන්නෙ නෑ, ඒක කරන්න ඕන වෙබ් සර්විස් එකක් හරහා.

    No contents