බලපංකො මූ මේ කෙල්ලව පුදුම කරන විදිය...

පිස්සු හැදෙනවා බන්...

අන්තිමට අපිටත් ඇඩෙනවා යකොව් මේක බැලුවම...

වීඩියෝ එකනම් පොඩ්ඩක් දිගයි..
එත් ආදරේ කරපු කෙනෙක් නම් ආදරේ විදින කෙනෙක් නම් අනිවා පොඩි වෙලාවක් වෙන කරලා මේක බැලුවා කියලා කිසිම පාඩුවක් නෑ...

(ලොවෙත් මේ කෙල්ලට නම් මේක ආත්මෙකට අමතක වෙන එකක් නෑ...)

The Biggest Surprise Ever 

FB එකේ තියෙනවා දැකලා දැම්මේ..
බම්ප් එකක් හරි දාපල්ලා හොදේ...
රිපොස්ට් නම් ඉතින් සොරි තමා...

Last edited:

මේක බලන්න එපැයි....