LinkedIn interview එකෙන් පස්සේ ?

thomian

Well-known member
  • May 20, 2011
    12,467
    17,575
    113
    මචං IT Field එකේ ඉන්න කෙනෙක් LinkedIn වලින් වෙන රටක ජොබ් වලට apply කරලා.. interview එක පාස් උනාට පස්සේ. එතන ඉඳල වැඩ ටික සිද්ද වෙන්නේ කොහොමද ? අපි ඒ රටට යනකම්.. අපි ළඟ මොනවද ready කරගෙන තියෙන්න ඕන දේවල් ? ( documents etc. ). මේක ගැන දන්නා අය interview එක pass උනාට පස්සේ ඉඳල අදාළ රටට යනකම් වැඩ ටික ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ?

    ex - Europe / Middle East / Singapore
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    The company will take care of your visa process. So just have to provide the documents.
    Eg: Degree certificate, Passport copy etc (For Europe they might ask you to provide Foreign ministry legalised birth certificate, marriage certificate etc)

    For Singapore this visa process might take 1 month (Maximum 2 months)
    For Europe it can take 2 month to 3 months
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාස්පෝර්ට් එක දෙන්න .
    O/L A/L සර්ටිෆිකට් ෆොරින්ග් මිනිස්ට්‍රි එකෙන් වෙරිෆයි කරගන්න
    ට්‍රාන්ස්ලේට් කරගන්න තියන ඒව ට්‍රාන්ස්ලේට් කරගන්න
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පාස්පෝර්ට් එක දෙන්න .
    O/L A/L සර්ටිෆිකට් ෆොරින්ග් මිනිස්ට්‍රි එකෙන් වෙරිෆයි කරගන්න
    ට්‍රාන්ස්ලේට් කරගන්න තියන ඒව ට්‍රාන්ස්ලේට් කරගන්න
    traslate kragnna tiyena ewa monada?

    O/L A/L certificate translate kraganna one da? translated version ekada foreign ministry eken verify kraganna one?

    me arunama thawa monada translate kragnna tiyenne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    මචං IT Field එකේ ඉන්න කෙනෙක් LinkedIn වලින් වෙන රටක ජොබ් වලට apply කරලා.. interview එක පාස් උනාට පස්සේ. එතන ඉඳල වැඩ ටික සිද්ද වෙන්නේ කොහොමද ? අපි ඒ රටට යනකම්.. අපි ළඟ මොනවද ready කරගෙන තියෙන්න ඕන දේවල් ? ( documents etc. ). මේක ගැන දන්නා අය interview එක pass උනාට පස්සේ ඉඳල අදාළ රටට යනකම් වැඩ ටික ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ?

    ex - Europe / Middle East / Singapore
    The HR or the Recruiter should help you. But be careful not to fall for scams. if it is the HR of that company make sure you deal in emails (if they send emails, verify the domain of that email). Normally they are quite accommodating when it comes to this. So they will keep guiding you along the process.

    If it is the recruiter you will have to look around to figure out the credibility of them. I have seen scams in mid east where they try to take your money and then vanish.

    Pro tip: If the deal is too good to be true when it is coming from a middle man it is always good to be paranoid about it :-)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    මචං IT Field එකේ ඉන්න කෙනෙක් LinkedIn වලින් වෙන රටක ජොබ් වලට apply කරලා.. interview එක පාස් උනාට පස්සේ. එතන ඉඳල වැඩ ටික සිද්ද වෙන්නේ කොහොමද ? අපි ඒ රටට යනකම්.. අපි ළඟ මොනවද ready කරගෙන තියෙන්න ඕන දේවල් ? ( documents etc. ). මේක ගැන දන්නා අය interview එක pass උනාට පස්සේ ඉඳල අදාළ රටට යනකම් වැඩ ටික ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ?

    ex - Europe / Middle East / Singapore
    First of all, ask him to send an email or a LinkedIn message thanking the recruiter and the interviewers for the opportunity given. In the latter part of the email/message ask him to reiterate how his knowledge, skills and value meet the job and the company. Lastly mention that you are looking forward for a response.
     
    • Like
    • Love
    Reactions: kinkon and thomian

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    For Singapore, the company will handle the process. Company will request visa from the Ministry of Manpower for you. If visa is granted, you will receive a letter called IPA. Once you have it, you can use it as a temporary visa document and travel to Singapore.
     
    • Like
    • Love
    Reactions: Cypress and thomian