තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.අප්පේ...කොයි කාලේද ඕකෙන් කෙටුවේ? දැන් මෙව්වා තියෙනවද?
![]()
උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....
තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.අප්පේ...කොයි කාලේද ඕකෙන් කෙටුවේ? දැන් මෙව්වා තියෙනවද?
![]()
ela machann issara owa type krna un patta waddo wenna athi bn

B U M P
REP+++++

You have given out too much rep 
ටයිප් රයිටරේ කිව්වම මතක් වෙන්නෙ x files ...![]()

ඇයි ඒ ෆයිල් ටයිප් කරලා තියෙන්නේ ටය්ප් රයිටර් එකෙන් ද ? 

තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.
උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....

අපිට කොයින්ද මෙව්වා
අපේ ගෙදර කීබෝඩ් එකක් තියෙනවා 
ටයිප් රයිටරයක් අපේ ගෙදරත් තියනව...

වැඩ කරනවද එක හොදට?
උඹයි කිබුලයි එක ගෙදර ද වාසය කරන්නේ? සහ වාසය 

Ela machan...
rep added 4+

අදට රේප් ඉවරයි 
වෙඩි තිබ්බ වගේ ....![]()

ඇයි මොකෝ වුනේ? 
ඇයි ඒ ෆයිල් ටයිප් කරලා තියෙන්නේ ටය්ප් රයිටර් එකෙන් ද ?
![]()
ෆොක්ස් මොල්ඩරුයි ඩෙන ඉස්කලියි කෙස් රිපොර්ට් ටයිප් කරන්නෙ ටයිප් රයිටරෙන්නෙ මුල් සීසන් වල...
වැඩ කරනවද එක හොදට?
උඹයි කිබුලයි එක ගෙදර ද වාසය කරන්නේ? සහ වාසය
![]()

ඇයි බන් උබ බලල නැද්ද..,ෆොක්ස් මොල්ඩරුයි ඩෙන ඉස්කලියි කෙස් රිපොර්ට් ටයිප් කරන්නෙ ටයිප් රයිටරෙන්නෙ මුල් සීසන් වල...
ගෙදර තියනව බන්... සුදුපාට පෙට්ටියක් වගේ එකක් එකෙ රතුපාට බටන් එකක් තියනව.... ඒක ඇරපුවට ටයිප් රයිටරේ...

බලල නැහැ බන්...මොන එක්ස් ෆයිල් ද...
එකේ නම මොකක් ද බන්? ඔකේ තව කෑල්ලක් තියෙනවා නේද අර ගලවල ගන්න සීන් එක![]()

අපේ ගෙදරත් එකක් තිබ්බ වගේ මතකයි...
අර රෙප් බොත්තම දැන් භාවිතයේ නැද්ද....![]()

කම්මැලි බන්...රේප් වලින් මොනවා කරන්නද...රේප් ගන්න ඕකට පින්තූරේ දදා මහන්සි වෙන එකත් අපරාදේ..
එකයි දැම්මේ නැත්තේ...අලුත් උන්ට රෙපක් ගහගන්න ලේසි විදිහක් මම ඒ කිව්වේ 

කම්මැලි බන්...රේප් වලින් මොනවා කරන්නද...රේප් ගන්න ඕකට පින්තූරේ දදා මහන්සි වෙන එකත් අපරාදේ..
එකයි දැම්මේ නැත්තේ...අලුත් උන්ට රෙපක් ගහගන්න ලේසි විදිහක් මම ඒ කිව්වේ
![]()

වැරදුනොත් මකන්න බෑ කියහන්කෝ, එක උඩ එක වදින්නෙ. ඉස්සර ඔෆිස් වල ටයිප් කරපු උන් කොච්චර කට්ටක් කනව ඇද්ද හරියට ලියුමක් ගහගන්න කියල දැන් තමයි තේරෙන්නේ.