රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    Hotspot on kran iddi phone ekat rath wenawa batteyth bahinawa ikmanata ekata mn nm krannee usb cabel eken lap ekata connect krala phone eke usb thethering on karala youtube yanawa. Phone eka rath wennet na. Battry bahinnet na. Karala blpnko.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මම කලින් ගියෙත් ඔය වගේ කේබල් එක කනෙක්ට් කරලා තමයි.ඒක අවුලක් නෑ කියලද උඹ කියන්නේ බැටරි එකට?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැං තියනවා නේද අර විංගල්ද මොකද්ද එක
    ඒක පවර් බෑන්ක් එකකට ගහලා උනත් එලියෙ තියන්න පුලුවන්,වයිෆයි වලින් ලැප කනෙක්ට් කරගන්න තියෙන්නෙ
    ගෙයින් එලියෙ සිග්නල් තියනවා නම් ඒක තමයි හොදම ඔප්ශන් එක

    නෝමල් ඩොංගල් දිග USB කේබල් ගැහුවම වැඩ කරන්නෙ නැහැ Powerd USB Hub ඕන ගොඩක් දිගට දානවා නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැං තියනවා නේද අර විංගල්ද මොකද්ද එක
    ඒක පවර් බෑන්ක් එකකට ගහලා උනත් එලියෙ තියන්න පුලුවන්,වයිෆයි වලින් ලැප කනෙක්ට් කරගන්න තියෙන්නෙ
    ගෙයින් එලියෙ සිග්නල් තියනවා නම් ඒක තමයි හොදම ඔප්ශන් එක

    නෝමල් ඩොංගල් දිග USB කේබල් ගැහුවම වැඩ කරන්නෙ නැහැ Powerd USB Hub ඕන ගොඩක් දිගට දානවා නම්

    මම 2012 ඉදලා 2018 වෙනකම් ඩොන්ගල් එක පාවිච්චි කලේ මීටර් ගානක් දිග කේබල් එකක් ගහලා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම 2012 ඉදලා 2018 වෙනකම් ඩොන්ගල් එක පාවිච්චි කලේ මීටර් ගානක් දිග කේබල් එකක් ගහලා..

    සමහර විට එක එක ඩොන්ගල් වල Power Requrement එහෙම වෙනස් ඇති
    මගේ ලග අර මුල්ම කාලෙ ආපු හුවාවි එකක් තිබුනා ඒක නම් 2m කේබල් එකෙන් වැඩ කරන්නෙත් නැහැ
    ඩොන්ගලේටම ආපු අර අගල් 6ක විතර පොඩි කේබල් එක ගැහුවම විතරයි වැඩ කරන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya mala watha dongle walinui phone walinui hotspot danawata wada wingle hondai mata nam (youtube walata) TV ekata plug karala nisa lesiy. device eka heat wenneth na :D