1. NEMISIS

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    මට කවදාවත් ඉන්ශුවරන්නස් ක්ලේම් වලදි ප්‍රශ්න වෙලා නැහැ. කිසි අවුලක් නැතිව සම්පූර්ණ ගානම අරන් තියනවා. ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙත් ඔය කවුරුත් ඒ තරම් හොදයි කියන්නෙ නැති කම්පැනි එකක මම හිතන්නෙ ඔය ගොඩක් දෙනා ගන්න බැහැ කියලා කියන්නෙ වැඩිපුර ගන්න ගිහින් හරි වෙන මොනවා හරි බුල් කෙලින්න ගිහින් ගන්න බැරි උනාම
  2. NEMISIS

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    මම දන්න විදියට අනෙක් එකාගෙ ඉන්ශුරන්ස් එකෙන් ගන්න ඔය කියන තරමට කට්ටක් කන්න ඕන නැහැ. නඩු වාර තුනකින් වගේ ගන්න පුලුවන් කියලා මේකෙම කවුරු හරි දාල තිවුනා අනික ඕව කරදරයක් නැතුව ගන්න පුලුවන් උනා නම් අපේ අයියල මොනව නොකරයිද සල්ලි ටිකක් ඕන උනාම කවුරු හරි පාරෙ යන ටිපර් කාරයෙක්ට 1000ක් දීලා අපේ වාහෙන...
  3. NEMISIS

    කැම්පස් හරි professional exams වලට හරි පාඩම් කරන උන්

    ඒක එකාගෙ හැකියාව, එක එකාට වෙන වෙන ක්‍රම හරියන්නෙ. උඹට හරියන ක්‍රමේ හොයා ගනින් මම කැම්පස් කාලෙ කරපු හොදටම මතක තියන ක්‍රමේ තමයි ලෙක්චර් එකේ අහන් ඉදලා ගෙදර ආපු ගමන් සේරම මතකෙන් කොලේක ලියනවා, ලෙක්චර් එකේදිත් ස්ලයිඩ් වල ලියාගන්නවා ඕන දේවල්. ඒව බලන්නෙ නැතුව තමයි අර මතකෙන් ලියන්නෙ. මට නම් ගලේ කෙටුවා...
  4. NEMISIS

    බ්ලොක් ගල් නොකැඩෙන්න බිත්තියක් ගලවන්නෙ ක

    රොටරි හැමර් එකේ හැමර් ඇක්ශන් එක විතරක් දාල, චිසල් හෙඩ් එකක් තියන බිට් එකක් දාල කපරාරු ලේයර් එක ගලවන්න ඊට පස්සෙ ගල් අතර කුස්තූර වලටත් රොටරි හැමර් එකෙන්ම අර විදියටම දාල ඇල්ලුවා නම් ගල් ගැලවේවි හැබැයි හැම ගලක්ම 100%ක්ම තිබුනා වගේ ගැලවෙන්නෙ නැහැ එහෙම ඕන නම් අගල් 7ක විතර ග්‍රයින්ඩරයක් අරගෙන බිත්තිය...
  5. NEMISIS

    AudioBook with English

    audiobookbay කියලා සයිට් එකක් තියනවා Audible එකේ තියන ගොඩක් ඒවට ටොරන්ට් තියනවා, මම නම් කරන්නෙ Audible එකෙන් සාම්පල් එක අහලා බුක් එක audiobookbay එකෙන් ගන්නවා.
  6. NEMISIS

    Rent Business

    පලංචි වලින් නම් ලොකු ගානක් හම්බ වෙන්නෙ නැහැ මම ගත්තෙ එක කෑල්ලක් රුපියල් 10 ගානෙද කොහෙද. ඉතිරි වැඩ ටිකට පලංචි සෙට් එකක් සල්ලි දීල ගන්න ඉන්නෙ. පලංචි වලට වඩා ට්‍රානස්පෝට් ගෙවන්න වෙනවා රෙන්ට් එකට සෑහෙන්න බඩු දෙනවා නේ Power tools - පොඩි ටූල්ස් 300-500 වගේ දෙන්නෙ ලොකු ඉනඩස්ට්‍රියල් ටයිප් ඒවා...
  7. NEMISIS

    රස වෙදකම

    රසදිය වලින් හැදෙන හැම සංයෝගයක්ම වගේ විසයි, සමහර ඒව තියනවා විස නැති ඒවා, ඒව විස නැති වෙලා තියෙන්නෙ ඒ සංයෝග සෑහෙන්න වතුරෙ දියවෙනවා, එතකොට ඒ රසදිය සේරම වකුගඩු වලින් ෆිල්ටර් කරලා මුත්‍රා එක්ක ඇගෙන් අයින් වෙනවා. එතකොට විස වෙන්න රසදිය ඇගේ ඉතුරු වෙන්නෙ නැහැ. ඒක නිසා ඔය Impurities අයින් කරනවා කියන...
  8. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    සමහර සර්විස් ඩවුන්ලෝඩ් කරාම ඩේට කැපෙනවා හේතුව ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන්නෙ යූටියබ් එකෙන් නෙමයි, yt එකෙන් උන්ගෙ සර්වර් එකට අරගෙන එතනින් තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ එතකොට ඩේට කැපෙනවා කෙලින්ම yt එකේ ස්ට්‍රිම් එක සේවු කරන එකකින් ඩවුන්ලෝඩ් කරන්න. මම හිතන්නෙ IDM/FDM ඩවුන්ලෝඩ් කරන්නෙ එහෙමයි
  9. NEMISIS

    මේ CORONA නිව්ස් ඇත්තද..?භායානක තත්වයක්ද..?

    අර නිවුස් වල ෆැක්ට් චෙක් කරන එකක් තියනවනේ watchdog කියලා මම දවල් බලනකොට ඔය ගොඩක් ඒව බොරු කියලා ඒකෙ දාල තිවුනා. ටඋකන පේජ් කාරයොයි යූටියුබ් කාරයොන්ගෙයි බොරු වලට බයේ දගලන්න එපා බන්, ඒව වෙන වෙන තැන් වල දාල නිකන් මිනිස්සු බය කරන්නත් එපා
  10. NEMISIS

    රස වෙදකම

    අනික්වා නම් දන්නෙ නැහැ යකඩ තඹ එහෙම රත්‍රන් කරන කතාව නම් අමූලික බොරුවක් එහෙම කරන්න න්‍යශ්ටික ප්‍රතික්‍රියා කරවන්න ඕන, සාමාන්‍යෙන් මේ වගේ ප්‍රතික්‍රියා වෙන්නෙ තරු වල කෝර් එකේදි වගේ. එතනදි ආවර්තිතා වගුවෙ පහල තියන මූලද්‍රව්‍ය ටික ටික උඩ තියන එවට පත් වෙනවා මුලින්ම වෙන්නෙ හයිඩ්‍රජන්, හීලියම් බවට...
  11. NEMISIS

    what is the fastest way to learn a foreign language ?

    :yes::yes: This seems hilarious, but this is the most effective and fastest way.
  12. NEMISIS

    FriMi

    ඉන්ටර් බෑන්ක් ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන් විදියක් ලංකාවෙ සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙන ඕන ආයතන දෙකක් අතර පුලුවන් මම දන්න විදියට එක සැරයක් OTP එක දාල ඔතරයිස් කරාම ආපහු ට්‍රාන්සැක්ශන් එකක් කරද්දි ඕතරයිස් කරන්නෙ නැතුව කරන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
  13. NEMISIS

    FriMi

    Just pay එක යූස් කරන්නෙ ටොප් අප් කරන්න විතරයි ඒක ෆ්‍රී නේ තාම අනෙක් ට්‍රාන්සැක්ශන් වලට වෙන මොකද්දි සර්විස් එකක් යූස් කරන්නෙ ඒකත් ලංකා ක්ලියර් එවුන්ගෙ තමයි ඒකෙ ගනන් වැඩියි,
  14. NEMISIS

    FriMi

    මට නම් ශුවර් ඔය කියන තරම් අයින් වෙන්නෙ නැහැ කියලා මොකද තාම ඔන්ලයින් බෑංකින් වලට වඩා ලාබයි, හැම ඔන්ලයින් බැංකු සිස්ටම් එකකම ඉන්ටර් බෑංක් ට්‍රානසැක්ශන් රුපියල් 50ක් නේ බන්, ෆ්‍රීමී එක 35 එක ඒත් ලාබයි දැනට තියන අනෙක් සර්විස් හැම එකක් එක්කම බලද්දි ෆ්‍රීමී එක තාම ලාබයි
  15. NEMISIS

    අම්ම මොනිටරයක් අරං දෙන්නං කිව්ව

    ගොඩක් බඩු වල අසූස් එව කොලිටි මොනිටර් නම් දැකල බැලුවම HP එක හොදයි, අසූස් එක තුනී වැඩියි වගේ මේසෙ හෙලවුනාම මොනිටරේ ටිකක් වැනෙනවා වගේ ගනිද්දෙ දෙක තුනම බලලා සෙට් වෙන එක ගනින් 21.5 එහෙනං ඔය ගානට ඇති අපේ ඔෆිස් එකේ තියෙන්නෙ 24 එක, 27 එක 45ක්ද කොහෙද
  16. NEMISIS

    අම්ම මොනිටරයක් අරං දෙන්නං කිව්ව

    20000 ට 1080P IPS එකක් ගන්න බැහැ 1080P, IPS 24Inch ඒව මොඩල් කීපයක් තියනවා ඒ හැම එකම 27K 28K වගේ වෙනවා අර අසූස් ෆ්‍රේම්ලස් එක, HP (HP 24F IPS) එක තියනවා, තව ඩෙල් එකක් තියනවා ඒ තුනම එකම ගනන් වගේ, හැබැයි IPS නිසා ඩිස්ප්ලේ එක පට්ට කොලිටි කලර්ස් එහෙම සිරා අපේ ඔෆිස් එකේ ඔය තුනම තියනවා ඒවයෙන් HP එක...
  17. NEMISIS

    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?

    දෙකම එකයි, අපේ අතින් වැරැද්දක් වෙලා හැපෙන එක බයික් එකේ අඩුයි චුට්ටක් විතර, මොකද ලිස්සනවා අඩු සහ කන්ට්‍රෝල් එක ටිකක් වැඩි නිසා ඒත් වෙන එකෙක් ලොකු වාහනේකින් වගේ ඇවිත් හැප්පුවොතින් වෙනසක් නැහැ දෙකේදිම මැරෙනවා දෙකේදිම මැරෙනවා එකකදි ස්කූටරේ ගිහින් හැපුනම කෑලි 20කට වගේ කැඩිලා මැරෙන්නෙ බයික් එකේ...
  18. NEMISIS

    Electric වැඩ්ඩන් enna - පවර් Adapter එකක් උවමනා කර තිබේ

    TV ඇඩැප්ටරෙන් 19V එනවා ඒත් මොනිටරේ ප්‍රොටෙක්ශන් හරි ඇතුලෙ ආයෙ රෙගියුලේට් සර්කිට් හරි ඇති ඒක නිසා වැඩ කරනවා ඇති, ඒත් දිගට ගහල තියන්න එපා පිච්චෙන්න ලොකු චාන්ස් එකක් තියනවා මොනිටරේ ඇඩැප්ටරේ පිච්චිලා ඇති, මල්ටිමීටරයක් නැතුව ඕක පිච්චිලා නෑ කියලා කියන්න බැහැනේ මගෙත් ඔය වගේම 14V සැම්සුන්ග් ඇඩැප්ටර්...
  19. NEMISIS

    Vacuum Cleaner එකක් ගන්න

    මම දැක්කා කොහේ හරි ඇඩ් එකක් තියනවා metabo, made in germany එකක් 35කටද කොහොද තියනවා Dry and Wet, Industrial type. උඹ මැරෙනකල් යූස් කරලා ලමයින්ටත් යූස් කරන්න පුලුවන් වෙයි
  20. NEMISIS

    marriage problem එකක් helpppppp advice needed

    බය නැතුව ඔහොම ඉදපන් තරහ ඇරිලා යනකන් දවස් දෙකක් විතර ඊට පස්සෙ කියපන් ඒකි උඹව දාල ගියා කියලා උඹ ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනවා කියල පටස් ගාල ගෙදර එයි. අවුලකට තියෙන්න අර කොල්ලො ගොඩක් එක්ක කතා කරන ගෑනි උඹේ ගෑනිටත්මොකක් හරි එකෙක් සෙට් කරල් දෙයිද කියන එක

    No contents