සෝට් කරන්න පුලුවන් නම් සෝට් කරලා බයිනරි සර්ච් එකක් කරන්න පුලුවන්,
එහෙම නැත්නම් පැරරලි සර්ච් කරන්න ඕන, එතකොට ප්‍රැක්ටිකල් එක්සිකියුශන් ටයිම් එක අඩු වෙනවා
මොකක් හරි පැරරල් කම්පියුටින් ලයිබ්‍රියක් යුස් කරන්න පුලුවන් එහෙම නැත්නම් ඇරේ එක කෑලි වලට කඩලා (ඒ කියන්නෙ index 1-9999, 10000-19999... etc) වගේ...