පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ#
මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවියක් නිලවලා ගඟට පැන සිය දිවි නසා ගත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා. පසුගිය 9 වනදා සිදුව ඇති මෙම අවාසනාවන්ත සිදුවීමේදි සිසුවිය ගඟට පැන තිබුණේ අකුරැස්ස තිබ්බටුවාව පාලමෙන්.
සිදුවීම සම්බන්දයෙන් මුලින්ම සැක කර තිබුනේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙම සිසුවිය ගඟට පනින්නට ඇති බවයි.
නමුත් මේ වනවිට ඇගේ සියදිවි නසාගැනීමට හේතුව, ඇය විසින් පාසලට ගෙන ගිය ඇගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසා ඇගේ මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය යැයි පණිවුඩයක් නිවෙසට එවීමත් නිසා සිත් තැවුලට හා කලබලයට පත්වීම බවට අනාවරණය වී තිබෙනවා.
සිසුවියක් ගඟට පැන ඇතිබවට පසුගිය 09දා සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගෙන තිබුණා.
ඇයගේ සිරුර පසුව සොයා ගත් අතර ඒ අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සිරුර සොයා ගැනීමට දැරූ මහත් පරිශ්රමයේ ප්‍රතිපලයක් ලෙසටයි

ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. 