හොඳ ප්‍රශ්නයක් මටත් දැනගන්න ඕනෙ :yes:
තව එකක් තියෙනව :yes: ලංකාවෙ හිරෙන් අපරාධකාරයො නිදහස් කරද්දි මනෝ වෛද්‍යවරු ලව්වා මූ එලියට දැම්මොත් ආයෙත් අපරාධ වලට යොමු වෙන එකක් නෑ, අවංකවම කල දේ ගැන පසුතැවෙනව කියල වාර්තාවක් ලබාගන්නවද ? නැත්තං නිකංම හිරේ ගිය කාලෙ ඉවර වුන පලියට එලියට දානවද ? :dull: