ලොක නායකයා ලොකොත්තරයා.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොක නායකයා ලොකොත්තරයා.

    අපි කැමති උනත් අකමැති උනත් ලොකෙට් පොලිස්කාරයා ඇමෙරිකාවම තමයි. ආයේ අපි එපා කිව්වට හරියන්නෙම නැ. කොච්චර බලවත් කිව්වත්, සල්ලි තියෙනවා කිව්වත්,අස්සයො පැද්දත් මාලු ඇල්ලුවත්, පුටින්ටවත් ජි පින්ටවත් නැති බලයක් ඔවල් ඔෆිස් එකේ එකාට තියෙනවාමයි. ඒක ඉන්තෙරුවටම මට දැනුනේ ඊයෙයි. පිස්සෙක් වගේ හැසිරුනත් ඇමෙරිකාවේ වර්තමාන පාලකය වෙන ට්‍රම්ප් උන්නැහෙට තියෙන්නේ පුදුම බලයක්. මිනිහගේ කටෙන් පිටවෙන එක වචනෙකින් මිනිහෙක් කොටිපතියෙක් කරන්නත් හිගන්නෙක් කරන්නත් පුලුවන්. එහෙම බලපුවහම හිතෙන ග්‍රහයො, ග්‍රචාර, මන්ජුල, සුමනදාස මොක්කුද කියලා. අපේ රටේ ජනාදිපති කෙනෙක් ඔලුවෙන් හිටගෙන කිවත් දෙයක්, කිසිම වැලියු එකක් නැ. හරයක් නැ. ගැඹුරක් නැ. බරක් නැ. ඒකටමේ මනුස්සයා කියන එක වචන දෙකකින් පුලුවන් ලොකේ අනික් පැත්ත හරවන්න. ඊයේ කොරියානු උන්ට ෆයර් ඇන්ඩ් ෆියුරි පෙන්නනවා කිව්ව විතරයි, ලොකේ සියලුම කොටස් වෙලදපොලවල් ඩවුන් කරල ලොකේ විශාලම රත්තරන් ස්ටොක් එක තියන (ෆොට් නොක්ස්, ගැන ලහදි ත්‍රේඩ් එකක් දාන්නම් ) ඇමෙරිකාවේ රත්තරන් මිල නගින්නත් මේ මනුස්සයගේ එක වචනයක් ප්‍රමානවත්. ඉන්වෙස්ට් කරන උන්ට තෙරෙනවනේ. ඇත්තමට මේ මනුස්සය හරහ ඉන්සයිස්ඩ් ට්‍රෙඩින් කරන්න පුලුවන් නම්, එක පැයක්. එක වචන දහයක් ඇති කොටිපතියෙක් වෙන්න. මේසා විශාල දේශපාලන වානිජ හැසිරීමක් පෙන්නන්න පුලුවන් ලොකේ වෙනත් නායකයෙක් නැ. එව්වා වැඩක් නැ.

    දැන් මම කියන්න ගියේ ඒක නෙමෙයි. අවසානයේ මම කියන්නේ ෆොරෙක්ස් කරන උන්ට කොරියන් යුද්දේ ඇවිලුනොත් රත්තරන් නගිනවා. ඒ නිසා බොලාලා ට්‍රේඩ් කරනවනම් 1250 වගේ රේන්ජ් එකේදි බයි කරපන්. බොහොවිට 1290-1300 වෙයි මේ අවුරුද්ද ඉවර වෙනකොට ට්‍රම්ප් ඇත්තටම උතුරු කොරියාවට කෙලියොත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊලඟ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ජනාධිපති වුනාම ඇමරිකාවට ඔය තියෙන බලේ අපි නැති කරනව :yes: බලපං ඕකුන්ට බල්ලො වගේ අපේ ඉස්සරහ දෙකට නැමිල ඉන්න වෙන්නෙ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊලඟ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ජනාධිපති වුනාම ඇමරිකාවට ඔය තියෙන බලේ අපි නැති කරනව :yes: බලපං ඕකුන්ට බල්ලො වගේ අපේ ඉස්සරහ දෙකට නැමිල ඉන්න වෙන්නෙ :yes:
    ආර්යාව තමා අවුල්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Screenshot2017081113.png

    කියලා සතියක් ගියේ නැ නේ පුතා.. දවල්ද කියලා අහපු උන් දැන් දවල් තරු බලපියව්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මරුසිරා;22076007 said:
    ෆොරෙක්ස් නොකන්රන උන්ට චාන්ස් නැද්ද බන් ? :confused:
    චාන්ස් කියන්නේ ට්‍රම්ප් දෙයියා දෙනවා දීමක් ආයේ ඇප නැති වෙන්න. කිම් පුතාටයි. ට්‍රම්පච්චිටයි පින් සිද්දවෙන්න දැනට හෙව්වා සැහෙන්න රත්තරන් වලිනුයි. FTSE 100, EU 50, Nikkei 225 වලනුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ට්‍රම්ප් පැවත එන පරම් පරාව රාවණාගේ සෙට් එකමයි කියන්නේ ඇත්ත වෙන්න ඕනා
     
    කුමන පයන්නක්ද ඔබ මේ පවසන්නේ ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුමන පයන්නක්ද ඔබ මේ පවසන්නේ ?
    මේ පයන්න ස්ටොක්ස් නම් හුයන්නක් වේ.. ඔය ඉන්ඩයිස් නම් ස්ටොක් ලිස්ට් මචන්. ලන්කාවේ කොටස් වෙලද පොලේ තියෙන්නේ දර්ශක කියලා. අන්න එව්වා. ඔවා තියෙන්නේ එන්ගලන්තෙයි යුරොපෙයි ජපානෙයි. EU50 කියන්නේ යුරොපයේ ප්‍රදාන සමාගම් 50ක් විතර සෙට් වෙලා හදපු ලිස්ට් එක. FTSE කියන්නේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ එන්ගලන්තේ ප්‍රදාන සමාගම් 100ක් එක්කහු වෙලා හදපු එක. නික්කි 225 කියන්නේ ඒ වගේම ජපානේ එක. මේවා ඔක්කොම දැන් ඩවුන්.. නහුතෙට වැටෙනව ජපන් උන් කොරියන් කොල්ලා ගහයි කියලා.. ඒ අස්සේ රත්තරන් ප්‍රයිස් ගනන් යනවා. ඔන්න ඔකයි පයන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ට්‍රම්ප් පැවත එන පරම් පරාව රාවණාගේ සෙට් එකමයි කියන්නේ ඇත්ත වෙන්න ඕනා
    කොහොමහරි කමක් නැ සින්හලු මුක්කුවක් ගහන්න හරි දක්ශයි නෙව.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි කැමති උනත් අකමැති උනත් ලොකෙට් පොලිස්කාරයා ඇමෙරිකාවම තමයි. ආයේ අපි එපා කිව්වට හරියන්නෙම නැ. කොච්චර බලවත් කිව්වත්, සල්ලි තියෙනවා කිව්වත්,අස්සයො පැද්දත් මාලු ඇල්ලුවත්, පුටින්ටවත් ජි පින්ටවත් නැති බලයක් ඔවල් ඔෆිස් එකේ එකාට තියෙනවාමයි. ඒක ඉන්තෙරුවටම මට දැනුනේ ඊයෙයි. පිස්සෙක් වගේ හැසිරුනත් ඇමෙරිකාවේ වර්තමාන පාලකය වෙන ට්‍රම්ප් උන්නැහෙට තියෙන්නේ පුදුම බලයක්. මිනිහගේ කටෙන් පිටවෙන එක වචනෙකින් මිනිහෙක් කොටිපතියෙක් කරන්නත් හිගන්නෙක් කරන්නත් පුලුවන්. එහෙම බලපුවහම හිතෙන ග්‍රහයො, ග්‍රචාර, මන්ජුල, සුමනදාස මොක්කුද කියලා. අපේ රටේ ජනාදිපති කෙනෙක් ඔලුවෙන් හිටගෙන කිවත් දෙයක්, කිසිම වැලියු එකක් නැ. හරයක් නැ. ගැඹුරක් නැ. බරක් නැ. ඒකටමේ මනුස්සයා කියන එක වචන දෙකකින් පුලුවන් ලොකේ අනික් පැත්ත හරවන්න. ඊයේ කොරියානු උන්ට ෆයර් ඇන්ඩ් ෆියුරි පෙන්නනවා කිව්ව විතරයි, ලොකේ සියලුම කොටස් වෙලදපොලවල් ඩවුන් කරල ලොකේ විශාලම රත්තරන් ස්ටොක් එක තියන (ෆොට් නොක්ස්, ගැන ලහදි ත්‍රේඩ් එකක් දාන්නම් ) ඇමෙරිකාවේ රත්තරන් මිල නගින්නත් මේ මනුස්සයගේ එක වචනයක් ප්‍රමානවත්. ඉන්වෙස්ට් කරන උන්ට තෙරෙනවනේ. ඇත්තමට මේ මනුස්සය හරහ ඉන්සයිස්ඩ් ට්‍රෙඩින් කරන්න පුලුවන් නම්, එක පැයක්. එක වචන දහයක් ඇති කොටිපතියෙක් වෙන්න. මේසා විශාල දේශපාලන වානිජ හැසිරීමක් පෙන්නන්න පුලුවන් ලොකේ වෙනත් නායකයෙක් නැ. එව්වා වැඩක් නැ.

    දැන් මම කියන්න ගියේ ඒක නෙමෙයි. අවසානයේ මම කියන්නේ ෆොරෙක්ස් කරන උන්ට කොරියන් යුද්දේ ඇවිලුනොත් රත්තරන් නගිනවා. ඒ නිසා බොලාලා ට්‍රේඩ් කරනවනම් 1250 වගේ රේන්ජ් එකේදි බයි කරපන්. බොහොවිට 1290-1300 වෙයි මේ අවුරුද්ද ඉවර වෙනකොට ට්‍රම්ප් ඇත්තටම උතුරු කොරියාවට කෙලියොත්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Melo deyak therenne na. Me field ekata bahinna poddak kiyala denna barida?
    ෆොරෙක්ස් ගැන සුලු අදහසක් ගනින් මචන්. එක මුදල් වර්යක් තව එකක් සමග අනුපාත කිරීම ගැන. රුපියලට ඩොලර් කිඋයද? අන්න ඒ වගේ. ඒ අගය ලොක දේශපාලනය මගින් වෙනස් වෙනවා. අපිට පුලුවන් වරලත් බ්‍රොකර් කෙනෙක් මර්ගයෙන් ඔන්ලයින් තත්පර ගානෙන්. මිලිසෙකන්ඩ් එකෙන් ඒ වෙනස්වීමට විකුනුම් බර තියලා ලාබයක් ගන්න.