අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.
පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම.
අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්
ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.

Last edited:
දන්නවනේ ඉතින් රෑට........ වටේ පිටේ පුසෝ වත්තට ඇවිත් අරුන් දෙන්නට පෝලිං දාන්නේ......
ඒමදිවට බෙල්ල මිරිකනවා වගේ සද්දේ
වටපිට බලනකොට තඩි පොල්කට්ටක් සෙට් වුණා.ඒම් කරලා පොල්කටුපාර දෙනකොටම මූ පොල්කට්ට දිහා බැලුවේ නැතෑ. සොට් එක චොක් ගාලා මූණට වැදුනේ......... ඌ පැනලා දිව්වා
,ඒ හින්දා සතුටු වෙනවා