ලංකාවේ හරියට maintain/repair කරන්න කව්රුත් නැ බන් ගොඩක් ගරාජ් දාගෙන ඉන්න අය ඉගෙන ගෙන කරන අය නෙවේ බලාගෙන ඉදලා කරන අය
අර මන් හැමදැම කියන කතාව කම මචො වාහන ගැන හිතන්න බැ ලංකාවේ ඉදලා පිටරටකට ගහින් බලන්න ඹනේ වාහන මොනාද කියලා
$5000 ට යන කාර් ඒක මෙහේ 60-70 යනවනේ බන් අයෙ මොන කතාද![]()
රත්තරං;17669250 said:නෑ බන් පැදල නෑ.අල්ලන්නවත් ලැබිල නෑ. ආයේ බොරු කියන්නේ මොකටද

කෑප්ටන් Jack Sparrow;17669258 said:ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද.
ඹව් ඹව් අම්මේ උන්ව ටිකක් මුරුන්ගා අත්තේ තියපන් ඒතකොට ඹනේ වැඩක් කරගත්තැකිලංකාවේ ගැරජ්වල ඉන්න නාකි බාස්ලා ඉන්නව නේද බං උං හෙන අති පඩියෝ. කිව්වොත් දෙයක් කිව්වමයි. කොච්චර වැරදි වුනත් ඒකම කරනවා. උං ගලක් පෙන්නලා අපිට කිව්වොත් මේක මැණිකක් කියලා අපි පිලිගන්න ඕනේ නැත්තං පිලිගන්නකං ඒකම කියනවා.
වාහන වල ගාන නම් ඉතිං දුක තමයි බං. නැත්තං අපි වගේ වාහන පිස්සෝ එක එක ජාතියේ වාහන අරං මාසෙ මාසේ පදී බං.
අන්න මරු වැඩේ පුතේ කරනවානම්මටත් එහෙමයි බං. පිටින් වත් අල්ලන්න ලැබිලා නෑ. අර ඉක්මන් එකේ දාලා තියන එකක් බලන්න ගිහින් ට්රයල් එකක් යන්න ඕනේ![]()
ඹව් ඹව් අම්මේ උන්ව ටිකක් මුරුන්ගා අත්තේ තියපන් ඒතකොට ඹනේ වැඩක් කරගත්තැකි
අන්න මරු වැඩේ පුතේ කරනවානම්
ගියාම කියයිද දන්නෙ නෑ මේකට ටූසී එන්ජිමක් තියල තියන්නේ කියලා 

කතා කරලා පලක් නැත.ගැරජ් එකකට ගෙනිච්චොත් බාස්ල හැංගෙයි නේද බං![]()
ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරු
කො අපේ රත්තරන් නැද්ද උ අවානම් a-z කියයි
[/CENTER]
රේස් පදින්න හදන ඒවනේ නේදබං.
2007 එකක් 40 කට දාලා තියනවා. මාර ලුක් එකක්නේ තියන්නේ. අපිගාව තිබුනනම් කොල්ලෝ අතලාගම ගෙවෙයි.

මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
මෙන්න ලින්ක් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1578333
2 Rotor Non Turbo
2 Rotor Single Turbo
2 Rotor Twin Turbo
3 Rotor Twin Turbo
ඔක්කොම පැදලා ඇත.කතා කරලා පලක් නැත.
හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

කොහෙද shop ඒක මචන් ?ape gedatta genen...ape dada gemak natiwa hadala dei..habai badu genath deepan
කෑප්ටන් Jack Sparrow;17669258 said:ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද.

රත්තරං;17669366 said:ආපු ගනන් ඇහුවොත් වහකනව![]()
මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
මෙන්න ලින්ක් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1578333
2 Rotor Non Turbo
2 Rotor Single Turbo
2 Rotor Twin Turbo
3 Rotor Twin Turbo
ඔක්කොම පැදලා ඇත.කතා කරලා පලක් නැත.
හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

ado sira kathawa.....ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......
කෑප්ටන් Jack Sparrow;17669386 said:50+ නේද ආවේ ඕවා. 2004 වගේ ලක්ෂ 50ක් කියන්නේ, දැන් ලක්ෂ 150ක් වගේනේ. පිස්සු කොර වෙනවා.

ගත්ත ගනන් වලින් හතරෙන් එකකටවත් විකුනගන්න බැරුව ඉන්නේ ගත්ත උන්