Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Lawyer -Rent Agreement
අපි ගෙයක් දුන්නා රෙන්ට් එකට මාසෙකට රුපියල් 30000 කට දුන්නේ. අවුරුද්දකට දුන්නේ. අවුරුද්දෙම සල්ලි එදා දුන්නා. රෙන්ට් එකට දුන්න අපෙනුයි. රෙන්ට් එකට ගත්ත අයගෙනුයි දෙගොල්ලන්ගෙන් ම සල්ලි ගත්තා Lawyer. අපෙන් මතක විදියට 5000 ද කොහෙද ගත්ත. අනිත් පැත්තෙනුත් 5000 වගේ ගානක් ගත්තා
සනෝජ්_තරංග
Post #8
Dec 1, 2017
Forum:
ElaKiri Help
Best Bank For Business
Registed PVT Ltd එකකට Current Account බැංකු දෙක තුනක තියන්න පුළුවන් ද ?
සනෝජ්_තරංග
Post #12
Dec 1, 2017
Forum:
ElaKiri Help
Best Bank For Business
ඔය BOC / Seylan එහෙම හොඳ නැද්ද
සනෝජ්_තරංග
Post #9
Dec 1, 2017
Forum:
ElaKiri Help
Best Bank For Business
අලුතෙන් පටන් ගන්න භාණ්ඩ ආනයන ව්‍යාපාරයකට [ Import Business ] 1.Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ? 2. සාමාන්‍ය පුද්ගලයෙකුට Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ? 3. සාමානයෙන් සමස්තයක් විදියට Banking කටයුතු වලට යොදාගන්න මොන බැංකුවද හොඳ ?
සනෝජ්_තරංග
Thread
Dec 1, 2017
Replies: 33
Forum:
ElaKiri Help
පාරේ පොල් විකිණීම
නැ බන්. හැමදාම 60, 70 දෙන්න ඕන නැහැනේ.
සනෝජ්_තරංග
Post #24
Nov 29, 2017
Forum:
ElaKiri Talk!
පාරේ පොල් විකිණීම
මෙහෙත් දැන් 75 වගේ වෙනවා
සනෝජ්_තරංග
Post #12
Nov 28, 2017
Forum:
ElaKiri Talk!
පාරේ පොල් විකිණීම
උබ කොහෙද....ඔය පැත්තේ පොල් කීයද ?
සනෝජ්_තරංග
Post #11
Nov 28, 2017
Forum:
ElaKiri Talk!
පාරේ පොල් විකිණීම
පාරේ පොල් විකිණීම උබල ඉන්න පැත්තේ පොල් ගණන් කොටගෙන යමන්කෝ පැත්ත එකක්ම මම කුරුණෑගල. පිට වත්තකින් පොල් ටිකක් අරගෙන නුවර දිහා ගිහින් විකුනන්න බැලුවේ. පාරේ විකුනන්න. ඔය කට්ටිය ගස්ලබු, අන්නාසි වගේ විකුණන් නෙහ්. ඒ පැත්තේ කඩ මුදලාලි ලා කචල් දාවිද ?
සනෝජ්_තරංග
Thread
Nov 28, 2017
Replies: 23
Forum:
ElaKiri Talk!
මඩකලපුවෙන් වැලි අදින Business
30000 අරගෙන 55000 ට බැවහම ඉතුරු : රුපියල් 25000 ඉතුරුයි. තෙල් යනවා කියන්නේ 13000 ක. ඉතුරු 12000. ඩ්‍රයිවර් ට පඩි 4000 වත් දෙන්න එපැයි. එතකොට ඉතුරුවක් නැහැනේ බන්
සනෝජ්_තරංග
Post #15
Nov 27, 2017
Forum:
Offline Business
බිස්නස් එකක්..
මන් නම් ඔය Side එකේ නැහැ. උබ මොනවද කඩ වලට දාන්නේ ?
සනෝජ්_තරංග
Post #2
Nov 27, 2017
Forum:
ElaKiri Talk!
මඩකලපුවෙන් වැලි අදින Business
රුපියල් 5000 ට දුවන්නේ නැහැ නේ බන් ටිපර් එකක්. අනේ මන්ද..ටයර් ම බර ගානක් නෙහ් :(
සනෝජ්_තරංග
Post #12
Nov 27, 2017
Forum:
Offline Business
අන්නාසි හිටවීම
ඔව්...ඉස්සෙලා හිටවන්න එපැයි හිටං :lol:
සනෝජ්_තරංග
Post #25
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
මන් කියන්නේ ඔය මෙන්න මේ පැල. සාමානයෙන් හිටවනවා කියල අපි නම් හිටවන්නේ මෙව්වා . මන් කියන්නේ ඔය මෙන්න මේ පැල. සාමානයෙන් හිටවනවා කියල අපි නම් හිටවන්නේ මෙව්වා . https://ikman.lk/en/ad/pineapple-plant-for-sale-gampaha-1
සනෝජ්_තරංග
Post #23
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
ගස් හැදෙන්න අවුරුදු 3 ක් යනවද බන් ? කට්ටිය කියන්නේ අවුරුද්දෙන් ගෙඩි කඩන්න පුළුවන් කියල
සනෝජ්_තරංග
Post #20
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
අක්කර 5 ක අන්නාසි කඩ කැල්ලක් දාලා විකුනන්න අමාරුයි වගේ බන්....බැරි ද අපිට ඔය අන්නාසි Export කරන කොම්පැනි එකකට හෝ ලංකවේ බිම හදන Compnay වලට දෙන්න
සනෝජ්_තරංග
Post #15
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
එහෙමද....පොල් පලදාව අඩු වෙනවද ? අන්නාසි වලට පොහොරයි, පොල් පොහොර වෙන වෙනම දැම්මහමත් එහෙම වෙනවද ? උබ අන්නාසි වගා කරන කෙනෙක් ද ?
සනෝජ්_තරංග
Post #14
Nov 27, 2017
Forum:
ElaKiri Help
පරණ යකඩ
මන් ඇහුව උන් ගන්නේ නැහැනේ.
සනෝජ්_තරංග
Post #17
Nov 27, 2017
Forum:
ElaKiri Talk!
Future World or BT Options?
ඔය දෙකේම iPhone එකම ගණන් ද ? මන් නම් හිතන්නේ Future World එකේ ගණන්. BT Options අවුලක් නැහැ හැබැයි
සනෝජ්_තරංග
Post #2
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
ඔයා මොන පැත්තේ ද ? පොඩිවට කිව්වේ අක්කර 2, 3 වගේ ද
සනෝජ්_තරංග
Post #8
Nov 27, 2017
Forum:
ElaKiri Help
අන්නාසි හිටවීම
ආරංචියක් අවා දැන් තොග මිල අඩුයි කියල. ඒ කියන්නේ කොටුවෙන් ගන්නේ රුපියල් 60 ට කියල. කිලෝ එක ද කොහෙද . හැබැයි කඩේ 1KG = Rs. 200 :shocked:
සනෝජ්_තරංග
Post #4
Nov 27, 2017
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom