දෝලාවෙන් මනමාලි කැන්දා....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දෝලාවෙන් මනමාලි කැන්දා....

    දෝලාවෙන් මනමාලි කැන්දාගිය රජකාලේ වගේ මංගල උළෙලක්



    29186170_2072847279593572_4291773115937062912_n.jpg


    29196154_2072848149593485_4211917089650245632_n.jpg


    පසුකාලීනව පනම් 2ක් සෙයාගත් නුගත් මද්‍යමපාන්තිකයන්ගේ සිගිති ආතල් !!! ජූජක බමුණයි චිංචි මනවිකාවයි විවාහ වූ දා ...

    ගත්තේ මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ඒ ගෑනිගෙ මරු ඇඟ. රජ කම පැත්තකින් දාලා හුකන්න ඇති ලෙසටම. :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දෝලාවෙන් මනමාලි කැන්දාගිය රජකාලේ වගේ මංගල උළෙලක්



    29186170_2072847279593572_4291773115937062912_n.jpg


    29196154_2072848149593485_4211917089650245632_n.jpg


    පසුකාලීනව පනම් 2ක් සෙයාගත් නුගත් මද්‍යමපාන්තිකයන්ගේ සිගිති ආතල් !!! ජූජක බමුණයි චිංචි මනවිකාවයි විවාහ වූ දා ...

    ගත්තේ මෙතනින්


    මටනම් නිකන් ජෝක් එකක් වගේ පෙනුනේ බන් අනේ මන්ද බන් මුන් අයේ එකෙක් අරන් තිබ්බේ jcb එකක නැගලා ජිවිතේ ලස්සන දවසක් පච කර ගන්නවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    27.gif

    හික්... හික්... හික්... හික්...
    කොල්ල ජොකා වෙනුවට අමුඩෙ ගහන්න ඇත්තෙ, කෙල්ලත් ජංගිය වෙනුවට අමුඩෙ ගහන්න ඇත්තෙ.. අනේ මන්දා.. රජ ආතල් ඇති...
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Uge salli walin anith ewunta karadarayak nethiwa mona karagattama apita mokada ban

    Podi joke gathiyakuth thienawa hebei
    :lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මොකද්ද ඒ ඇඳුම :eek: බමුණෙක් වගේ නෙව. නිලමේ ඇඳුම කොච්චර ලස්සනද

    ඔව් නිලමේ ඇදුම මරු.ඉස්සර නියම රෝයල් මෙරුන් පට රෙද්දෙන් හදපු නියම නිලමේ ඇදුම් තිබ්බේ.දැන්නම්.එක එක පාට කහ පාට කොළ පාට අනේ මන්දා. දැන් ඉන්න සොන්නලු නිලමේ ඇදුමට කඩු බගේකුත් අතට දීලා පට්ට පජාතයි.ඉස්සර කොහොමද බඩ මැදින් තියෙන කිරිච්චිය උඩින් ඇත තියාන ඉන්නකොට ගැම්ම් .කඩු කොපුවක් අතට දීලා දැන් චා කරන ඉන්නේ.කජු කොපුව අරන් ඉන්නකොට මට නම් මැවිලා පෙන්නේ කින් කැකිල්ලේ වගේ
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔව් නිලමේ ඇදුම මාරු දැන් ඉන්න සොන්නලු නිලමේ ඇදුමට කඩු බගේකුත් අතට දීලා පට්ට පජාතයි.ඉස්සර කොහොමද බඩ මැදින් තියෙන කිරිච්චිය උඩින් ඇත තියාන ඉන්නකොට ගැම්ම් .කඩු කොපුවක් අතට දීලා දැන් චා කරන ඉන්නේ

    :yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    අනුකම්පා හිතනෙවා මේ රටේ මිනිස්සු ගැන මහත්තයෝ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අඬේ වෙඩිමක් ද මම හිතුවේ කිං හන්තර් එකේ ෂොට් එකක් කියලනෙ.