අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අකුණු ගහන වෙලාවට කරන්ට් එක නැත්නම්,
    ලයිට් ඕෆ් කරලා, ප්ලග් ගලවල තියන්න.
    හේතුව තමයි ත්‍රි ෆේස් කරන්ට් එකින් නියුට්‍රල් එක දිගේ විදුලිය ඇවිත් විදුලි උපාංග පිච්චෙන්න පුළුවන්.
    සුවිච් ඕෆ් කලාට මදි.
    ඒ වගේම පුළුවන් නම් ඇන්ටනා වයර් එක ජනේලයෙන් එලියට දාල තියන්න.
    හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න.
    මට මේ දේවල් කියල දුන්නේ අපේ ඔෆිස් එකේ විදුලි අධිකාරි මහත්තය...
    ඔයාලව දැනුවත් කරන්නේ තව අහිංසක ජිවිතයක් නිකරුනේ මියැදෙන්න නොදී, අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලි වලින් ගත්තු විදුලි භාණ්ඩ රැකගන්න උදවුවක් වෙන්න ඕන නිසා...

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අම්මටසිරි.. :(:)

    SLT ගැන නම් කියල වැඩක් නෑ. උන්ගෙ ස්ප්ලිටර් එක ගහන පලවෙනි අකුනෙන්ම කෙල වෙලා යනව. :angry: මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ. :baffled:

    කොහොමද යුස් කරන එකාට වදින්නෙ?? ඇගට කෙලින්ම වදිනවද?? :dull:

    SLT තියන උන් රවුටරේ කරන්ට් එකෙන් ගලෝල විතරක් වැඩක් නෑ. ෆෝන් ලයින් එක හරහා ඇවිත් හෙන වදිනව. ස්ප්ලිටර් එකෙන්ම ගලවන්න.
    :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන ප්‍රදේශයෙනුයි. අකුණු සහිත කාලගුණික තත්වයක් පවතින මොහොතකදී තරුණයෙකු විසින් සිය පරිගණකයේ වැඩකටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක ඔහුට අකුණු සැරක් වැදී එම ස්ථානයේම මියගොස් තිබෙනවා. මියගිය තරුණයාගේ වයස 20ක් පමණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    උඹලත් අකුණු ගහන වෙලාවට කම්පියුටර් එක ටිකක් ඕව් කරලා තියන්න අමතක කරන්න එපා. සමහර වාහන වල හරියට බ්‍රෙක් නෑ වගේ ගොඩක් ගෙවල්වල හරියට අර්ත් එක නෑනේ. :(

    මමනම් පලවෙනි අකුණ ගහනකොට තමයි off කරලා දාන්නේ. ගෙදර තනියම ඉන්න වෙලාවට අකුණු ගහනකොට හිතට මාර බයක් එන්නේ. ඒ වෙලාවට මොන පරිගනකද
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අකුණු ගහන වෙලාවට කරන්ට් එක නැත්නම්,
    ලයිට් ඕෆ් කරලා, ප්ලග් ගලවල තියන්න.
    හේතුව තමයි ත්‍රි ෆේස් කරන්ට් එකින් නියුට්‍රල් එක දිගේ විදුලිය ඇවිත් විදුලි උපාංග පිච්චෙන්න පුළුවන්.
    සුවිච් ඕෆ් කලාට මදි.
    ඒ වගේම පුළුවන් නම් ඇන්ටනා වයර් එක ජනේලයෙන් එලියට දාල තියන්න.
    හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න.
    මට මේ දේවල් කියල දුන්නේ අපේ ඔෆිස් එකේ විදුලි අධිකාරි මහත්තය...
    ඔයාලව දැනුවත් කරන්නේ තව අහිංසක ජිවිතයක් නිකරුනේ මියැදෙන්න නොදී, අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලි වලින් ගත්තු විදුලි භාණ්ඩ රැකගන්න උදවුවක් වෙන්න ඕන නිසා...

    kahuru hari danawada CDMA Phone ek Antina ekata Akunu wadinna nadda kiyalla ? apee Land Phone eka hai karanna apu un Anteina eka Cabel eka Phone eka lagtama enakan ana gahala hai kara. api e valave ungen ahuva. akunu gahankota meka ain karanna kohomada kiyalla. un kivve akunu gahankota on karalla tiynna akunu wadinne naha kiyala. eka athakda ? eth baya nisa api vayar eka hamadama ain karanawa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kahuru hari danawada CDMA Phone ek Antina ekata Akunu wadinna nadda kiyalla ? apee Land Phone eka hai karanna apu un Anteina eka Cabel eka Phone eka lagtama enakan ana gahala hai kara. api e valave ungen ahuva. akunu gahankota meka ain karanna kohomada kiyalla. un kivve akunu gahankota on karalla tiynna akunu wadinne naha kiyala. eka athakda ? eth baya nisa api vayar eka hamadama ain karanawa

    දුරකථන කේබල් හරහා සියුම් විදුලි ධාරාවක් යනවා...
    පරිසරයේ තියෙන වායු අංශු එක්ක එකතු වෙලා අකුණු ගහද්දි විදුලිය කම්බි හරහා එන්න පුළුවන්ලු....
    කේබල් තිබුනත් කේබල් නැති උනත් ඒ වෙලාවට ගලවල දාන්න...
    නැත්නම් ෆෝන් එක ඕෆ් කරලා, කනෙක්ෂන් එක ගලවල තියන එක තමයි වඩාත් හොඳ දේ....
    කොතන තිබුනත් අන්තිමට විදුලිය ගමන් කරන්නේ පොලවට...
    අපේ ඇගෙත් විදුලියක් තියෙනවා...
    ඒ නිසා තමයි ඇග හරහා ගමන් කරන්න තියෙන ඉඩකඩ වැඩි....
    තව දවසක් හරි ජිවත් වෙන්න පුළුවන් කම තියාගෙන මොකටද නිකරුනේ අකුණු ගහද්දි සුළු වැඩක් වෙත යොමු වෙලා අපේ ජීවිතෙන් සමු ගන්නේ....
    නේද..
    ට්‍රිප් එක ඕෆ් උනා කියල දාන්න යන්න එපා...
    අකුණු සැර ඉවර උනාම දාගන්න...
    පුළුවන් නම් ලයිට් එහෙමත් ඕෆ් කරලම තියන්න...
    මම නම් කරනේ ඒ වෙලාවට ඇඳට වෙලා පොතක් කියවනවා...:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පා මාර සීන් එකක් නෙ පව් අප්ප..දැන් රව්ටර් එනව නේද බන් අකුනු වලට ඔරොත්තු දෙන...
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ලාස්ට් විසිට් page එක එළකිරි.com ලු

    ඔන්න බලහල්ලා එකෙත් හැටි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Akunu gahaddi count karapan widuli kotala sadde anna less than 3 seconds yanawa nam you are in the danger zone. Wahama arakshitha sthanayakata duwapan. Mage jiwitheta ahema zone 1ka inna une dan dawas 2kata witara kalin.

    Me danger zone 1n pita gahana akunak unath phone line 1dige or power line dige anna puluwan. :yes:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මං නං..කලුවර වීගෙන එනකොටම සේරම ගලවනව...බයයිනේ:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැරිද බං අකුණු අනතුරු වලිං තොරව ඉලෙක්ටොනික් ඩිවයිස් පාවිච්චි කරන්න ?
    ඔය වෙලඳ කලාප වල එහෙම හෙන පිට හෙන ගහද්දි කෙලනොවී මැශින් වැඩ කරන්නෙ කොහොමද ?
    අකුණු සන්නායකමත් නෙමේනෙ ?
    කරන්ට් ලයින් එක දිගේ එන අකුණුවලිං කොහොමද පරිස්සම් වෙන්නෙ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    අම්මටසිරි.. :(:)

    SLT ගැන නම් කියල වැඩක් නෑ. උන්ගෙ ස්ප්ලිටර් එක ගහන පලවෙනි අකුනෙන්ම කෙල වෙලා යනව. :angry: මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ. :baffled:

    කොහොමද යුස් කරන එකාට වදින්නෙ?? ඇගට කෙලින්ම වදිනවද?? :dull:

    SLT තියන උන් රවුටරේ කරන්ට් එකෙන් ගලෝල විතරක් වැඩක් නෑ. ෆෝන් ලයින් එක හරහා ඇවිත් හෙන වදිනව. ස්ප්ලිටර් එකෙන්ම ගලවන්න.
    :)

    මගෙත් ඔහොම උනා කම්පියුටරේ රි ස්ටාර්ට් උනා අව්ලක් නෑ රව්ටරේ ඉවරයි
    පෙරේද ෆෝන් ලයින් එකේ බොක්ස් ගැලවිලා විසික් උනා බං

    ළඟ ඉන්න එකාට වදිනවා. අකුණු ගහද්දි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇති වෙනව හෙන පවර්ෆුල්. දවසක් අකුණු ගහද්දි මම වතුර මොටරේ ඉඳන් එන ප්ලග් එක ළඟ හිටියේ වැදුන වැදිල්ලක් පුක බීම ඇනෙන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැරිද බං අකුණු අනතුරු වලිං තොරව ඉලෙක්ටොනික් ඩිවයිස් පාවිච්චි කරන්න ?
    ඔය වෙලඳ කලාප වල එහෙම හෙන පිට හෙන ගහද්දි කෙලනොවී මැශින් වැඩ කරන්නෙ කොහොමද ?
    අකුණු සන්නායකමත් නෙමේනෙ ?
    කරන්ට් ලයින් එක දිගේ එන අකුණුවලිං කොහොමද පරිස්සම් වෙන්නෙ ?

    ඒක තමයි බං මාත් හිතුවේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අකුණු ගහන වෙලාවට කරන්ට් එක නැත්නම්,
    ලයිට් ඕෆ් කරලා, ප්ලග් ගලවල තියන්න.
    හේතුව තමයි ත්‍රි ෆේස් කරන්ට් එකින් නියුට්‍රල් එක දිගේ විදුලිය ඇවිත් විදුලි උපාංග පිච්චෙන්න පුළුවන්.
    සුවිච් ඕෆ් කලාට මදි.
    ඒ වගේම පුළුවන් නම් ඇන්ටනා වයර් එක ජනේලයෙන් එලියට දාල තියන්න.
    හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න.
    මට මේ දේවල් කියල දුන්නේ අපේ ඔෆිස් එකේ විදුලි අධිකාරි මහත්තය...
    ඔයාලව දැනුවත් කරන්නේ තව අහිංසක ජිවිතයක් නිකරුනේ මියැදෙන්න නොදී, අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලි වලින් ගත්තු විදුලි භාණ්ඩ රැකගන්න උදවුවක් වෙන්න ඕන නිසා...

    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මටසිරි.. :(:)

    SLT ගැන නම් කියල වැඩක් නෑ. උන්ගෙ ස්ප්ලිටර් එක ගහන පලවෙනි අකුනෙන්ම කෙල වෙලා යනව. :angry: මගේ තුන් වෙනි එක දැන්.. මොඩමයත් එකපාරක් හෙන ගාල කුඩු පට්ටම් වෙලා ගියා. වෙලාවට කම්පීතරේ රීස්ටාර්ට් උනා. මුකුත් උනේ නෑ. :baffled:

    කොහොමද යුස් කරන එකාට වදින්නෙ?? ඇගට කෙලින්ම වදිනවද?? :dull:

    SLT තියන උන් රවුටරේ කරන්ට් එකෙන් ගලෝල විතරක් වැඩක් නෑ. ෆෝන් ලයින් එක හරහා ඇවිත් හෙන වදිනව. ස්ප්ලිටර් එකෙන්ම ගලවන්න.
    :)

    ටොලිකොම් කාරයෝ හැම තැනම වයර් කප කප මාට්ටු කරන නිසා වෙන්න ඇති ඔච්චර අකුණු වදින්නේ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බැරිද බං අකුණු අනතුරු වලිං තොරව ඉලෙක්ටොනික් ඩිවයිස් පාවිච්චි කරන්න ?
    ඔය වෙලඳ කලාප වල එහෙම හෙන පිට හෙන ගහද්දි කෙලනොවී මැශින් වැඩ කරන්නෙ කොහොමද ?
    අකුණු සන්නායකමත් නෙමේනෙ ?
    කරන්ට් ලයින් එක දිගේ එන අකුණුවලිං කොහොමද පරිස්සම් වෙන්නෙ ?
    oya building walata lightning protection system ekak tiyanawa.
    ekedi risk eka anuwa zones walata bedanawa.
    ena surge eka earth ekata divert karanna SPD (surge protection devices) tiyenawa.
    ketiyen kiwwe, search karala balanna.

    l-30m.jpg
     
    • Like
    Reactions: markhaloce