පොටො එකක් දාපන් බලන්න
පෙන්ට් ගහන්න ඹනේ නැ මචන් cut n polish පාරක් දැම්මොත් යවාගන්න පුලුවන් වෙයි![]()
ira meke dakunu paththe ira wage ekak machan. ra hinda photo gattata penne na

පෙන්ට් ගහන්න ඹනේ නැ මචන් cut n polish පාරක් දැම්මොත් යවාගන්න පුලුවන් වෙයි![]()

දොරවල් ටික ගැලෙව්වා![]()
අපේ කසින් අයියා කෙනෙක්ට පොඩි කරදරයක් උනා බන් ඊයේ... පොර නුවර හයර් එකක් යද්දි ඉස්සරහින් බස් එකක් ඇවිත් ඇඟට.පොර ඒක බේරන්න එහාට කපද්දි පල්ලමට ගිහින් පෙරලිලා තාප්පයක් උඩට... දකුණු පැත්ත විනාසයි..IDG මේක බලලා කියපන් බලන්න ගොඩ දාන්නේ කොහොමද?![]()

ඹව් මචන් ඹක වෙන්නත් පුලුවන් තමාmama nam hithanne ba.. meke paint eka kepila neh tiyenne.. primer coat ekata yanakan.. oka tama dark colors wala case eka..
oya color eken paint hadala.. podi pinsalakin heerunu eka witarak purawala.. hodata welunata passe cut karoth shape mama nam hithanne.. podi chithra adina pinsalakin me ira dige witarak pata karanna one..
ape van eke doors gannakota heeruna then japan walin ehemai karala tibbe.. lagata beluwoth witarai penne.. ekath color eka wenas nisa..
පාන්දර බන් සීන් එක උනේ .. එහෙම්ම කපපු පාර පල්ලමට ගිහින් නැවතිලා තියෙන්නේ පහල ගෙදරක තාප්පයක් උඩට පෙරලිලා.. පොර ටිකක් ස්පීඩ් ගිහිල්ලත් එක්ක....කැපුවේ නැත්නම් ඌත් එතනමලු..දොරවල් ටික ගැලෙව්වා
කණුව කැපුවා පොල් ගහට දාලා ඇද්දා නැත්තම් පිලි ටික නවාගෙන ඇවිල්ලා ගැහුවා
දොරවල් 2ක් නම් ගෙනල්ලා ඹබන්න බැරියැ අඩුවට
බදත් දිගඅරින්න පුලුවන් බන්
කොහේද බන් ගිහින් තියෙන්නේ කන්දකටද හෙත්තුවෙලා තියෙන්නේ
insurance කාරයාව ෂේප් එකේ තියාගෙන හරියට ක්ලේම් එක දාගනින් එක තමා වැඩේට වඩා වැදගත්
insurance කාරයාව ෂේප් එකේ තියාගෙන හරියට ක්ලේම් එක දාගනින් එක තමා වැඩේට වඩා වැදගත්

පෙන්ට් ගහන්න ඹනේ නැ මචන් cut n polish පාරක් දැම්මොත් යවාගන්න පුලුවන් වෙයි![]()
thanks machanla. heta bas unnaheta pennanna innemama nam hithanne ba.. meke paint eka kepila neh tiyenne.. primer coat ekata yanakan.. oka tama dark colors wala case eka..
oya color eken paint hadala.. podi pinsalakin heerunu eka witarak purawala.. hodata welunata passe cut karoth shape mama nam hithanne.. podi chithra adina pinsalakin me ira dige witarak pata karanna one..
ape van eke doors gannakota heeruna then japan walin ehemai karala tibbe.. lagata beluwoth witarai penne.. ekath color eka wenas nisa..

![]()
අපේ කසින් අයියා කෙනෙක්ට පොඩි කරදරයක් උනා බන් ඊයේ... පොර නුවර හයර් එකක් යද්දි ඉස්සරහින් බස් එකක් ඇවිත් ඇඟට.පොර ඒක බේරන්න එහාට කපද්දි පල්ලමට ගිහින් පෙරලිලා තාප්පයක් උඩට... දකුණු පැත්ත විනාසයි..IDG මේක බලලා කියපන් බලන්න ගොඩ දාන්නේ කොහොමද?![]()

mm ow ban.. Aiya van eka baba wage thiya gaththe.. unge gedara ewun ekek Marila wage ban inne... Hamba karan kawe oya van eken.hath ilawwai.. bas karayoi lori karayoi thama matath pennanna beri.. un enne munatamai asse ringanawa apiwa parata danawa wamen awith.. hmm ane manda paduwa podi wahana walata thama..
dawasak mama bus eke yanakota bus karaya balanne nethuwa parata denma pare awa Hiace ekak weduna bus eke oya wagema thama wahale idan abarila giya![]()
kochchara parissamata giyath welaawa thamai ban...mm ow ban.. Aiya van eka baba wage thiya gaththe.. unge gedara ewun ekek Marila wage ban inne... Hamba karan kawe oya van eken.kochchara parissamata giyath welaawa thamai ban...
Caravan walata patta widiyata ne ban parts thiyenne... eh ai ban? Custom Doors thiyenawa adiyak adiyak gaane.. Delkanda dakiddi andenawa bansehena loku damage ekak wela kohoma hari.. mata duka wahale giya eka.. anith badu nam one tharam athi.. wahala waluth one tharam athi wessata themi themi awwata weli weli.. eth ganna giyoth laksha 2k wath kiyai.. man dekka nuwara tiyenawa dolphin passa kella kapapu ekak.. door ekath ekka.. wessata themenawa awwata welenawa.. caravan munak tiyenawa danna kale idan tiyenawa.. ahuwoth kiyai laksha 5 k witara.. japanen wahanayak gediya pitin ganne laksha 2-4 ta wage.. mehe parts tika sell karala laksha 20-30 hoyanawa.. hmm

Caravan walata patta widiyata ne ban parts thiyenne... eh ai ban? Custom Doors thiyenawa adiyak adiyak gaane.. Delkanda dakiddi andenawa ban![]()
නවලා ගහනවානම් කොලිටිය හා කල් පැවැත්ම වැඩියි ඉතින්පාන්දර බන් සීන් එක උනේ .. එහෙම්ම කපපු පාර පල්ලමට ගිහින් නැවතිලා තියෙන්නේ පහල ගෙදරක තාප්පයක් උඩට පෙරලිලා.. පොර ටිකක් ස්පීඩ් ගිහිල්ලත් එක්ක....කැපුවේ නැත්නම් ඌත් එතනමලු..
බඳ ඇද අරින්න පුළුවන් වෙයිද? කණු දෙකම දාන්න වෙයි. වහලත් පිම්බිලා... මට මතක් උනේ අර උඹ කලා වගේ තහඩුව මැෂින් එකේ නමල බට් කරන්න වෙයිද දන්නේ නෑ..
full එකක් තිබුනානම් ඉතින් බිල් දාදා රිකන්ඩිෂන් කැලි ගෙනල්ලා ඹබන්න තිබුනා මිල ගනන් ගැන දන්නවානේ ඉතින් බඩුවලTa hikei...3rd Party kiyahanko.....![]()