පිරිත් මංඩප / පිරිත් කොටු ideas

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පිරිත් මංඩප / පිරිත් කොටු ideas

පිරිත් මංඩපයක් ගහන්න Idea එකක් දෙන්නකො අත්දැකීම් තියන අය
ගිහි පිරිතක් කියන්නෙ 15 දෙනෙක් වගේ.

;)
 
  • Like
Reactions: laMir

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගෙදර එක සැරයක් ගිහි පිරිතක් කිව්වා මචං. පිරිත් මංඩපය ගැහුවෙනම් හතරැස්වට. පිරිත් කියපු මාමාකෙනෙක් තමයි කිව්වේ එහෙම හදන්න කියලා. අපි කරපු වැඩේ ලෑලි අරගෙන ඒවා අගලේ තීරු වලට ඉරාගත්තා, ඊටපස්සේ පිරිත් මංඩපය ගැහුවේ ඒවගෙන්. ඒකියන්නේ අගලේ අගලේ විතර ලී වලින්. ඊටපස්සේ ඩිමයිල් කොල වල කැටයම් කපලා සැරසුවා.
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ගෙදර එක සැරයක් ගිහි පිරිතක් කිව්වා මචං. පිරිත් මංඩපය ගැහුවෙනම් හතරැස්වට. පිරිත් කියපු මාමාකෙනෙක් තමයි කිව්වේ එහෙම හදන්න කියලා. අපි කරපු වැඩේ ලෑලි අරගෙන ඒවා අගලේ තීරු වලට ඉරාගත්තා, ඊටපස්සේ පිරිත් මංඩපය ගැහුවේ ඒවගෙන්. ඒකියන්නේ අගලේ අගලේ විතර ලී වලින්. ඊටපස්සේ ඩිමයිල් කොල වල කැටයම් කපලා සැරසුවා.
    Thanks macho :D
    ෆොටෝ තියනවනං දාපංකො :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;18871422 said:
    Thanks macho :D
    ෆොටෝ තියනවනං දාපංකො :)

    ෆොටෝ නම් දැනට ලග නෑ මචෝ. :sorry: අර කොල වල කැටයම් වලින් තමයි ලස්සන ගන්නේ. ඔය වෙසක් කූඩුවල කැටයම් කපපු අය දන්නවා ලස්සන ඩිසයින් වලට කැටයම් කපන්න. අපේ නම් කැටයම් කැපුවේ මාමා කෙනෙක්. එයා වෙසක් කූඩු වලට එහෙම කැටයම් කපපු කෙනෙක්. වැඩේට උදව් කරලම මටත් ටිකක් පුලුවන් වුනා. :D
    ඊට පස්සේ ලයිට් වලින් තව පෙනුම වැඩි කරගන්න පුලුවන්.
    තව ඉතිං උඹ දන්නවා ඇතිනේ පුන්කලස් දෙකක් හදලා දෙපැත්තෙන් තියන්න ඕනේ. උඩට සුදු රෙද්දක් දාන්න ඕනේ. ඕව තමයි ඉති වැඩ. වැඩ කිව්වට ඉතිං වැඩමත් නෙවෙයි. ඕවා කරනකොට හිතට මාර වෙනසක් දැනෙනවා බං. :cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොසොන් එකට අපේ ඔෆිස් එකේ ගහපු එක..
    1igJAHk.jpg
     
    • Like
    Reactions: පැටියා

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පිරිත් මණ්ඩප දැන්නම් රෙන්ට් එකට ගන්නත් තියනවා මචං, ඒ උනාට හොදම වැඩේ frame එකක් ලී වවලින් ගහලා කැටයම් කපලා අලවන එක තමා......කැටයම් වඩේ තමාඅමාරුම වඩේ......අම්බලම්ගොඩ පැත්තේ යාලුවෙක් වගේ ඉනවනම් සෙට් කර ගනින්, උන්ගේ ඇගේඔය සසබ්ජෙක්ට් එක තියනවා.....Blog site එකක designවගයක් තිබ්බා මන් bookmark කර ගෙන බලලා දාන්නම්.......
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆොටෝ නම් දැනට ලග නෑ මචෝ. :sorry: අර කොල වල කැටයම් වලින් තමයි ලස්සන ගන්නේ. ඔය වෙසක් කූඩුවල කැටයම් කපපු අය දන්නවා ලස්සන ඩිසයින් වලට කැටයම් කපන්න. අපේ නම් කැටයම් කැපුවේ මාමා කෙනෙක්. එයා වෙසක් කූඩු වලට එහෙම කැටයම් කපපු කෙනෙක්. වැඩේට උදව් කරලම මටත් ටිකක් පුලුවන් වුනා. :D
    ඊට පස්සේ ලයිට් වලින් තව පෙනුම වැඩි කරගන්න පුලුවන්.
    තව ඉතිං උඹ දන්නවා ඇතිනේ පුන්කලස් දෙකක් හදලා දෙපැත්තෙන් තියන්න ඕනේ. උඩට සුදු රෙද්දක් දාන්න ඕනේ. ඕව තමයි ඉති වැඩ. වැඩ කිව්වට ඉතිං වැඩමත් නෙවෙයි. ඕවා කරනකොට හිතට මාර වෙනසක් දැනෙනවා බං. :cool:
    කැටයම් කපන එක තමා කේස් එක ෆ්‍රේම් එක නම් ගහ ගන්න පුලුවන්. කැටයම් කපන්නෙ බ්‍රිස්ල්බෝඩ් වලද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිරිත් මණ්ඩප දැන්නම් රෙන්ට් එකට ගන්නත් තියනවා මචං, ඒ උනාට හොදම වැඩේ frame එකක් ලී වවලින් ගහලා කැටයම් කපලා අලවන එක තමා......කැටයම් වඩේ තමාඅමාරුම වඩේ......අම්බලම්ගොඩ පැත්තේ යාලුවෙක් වගේ ඉනවනම් සෙට් කර ගනින්, උන්ගේ ඇගේඔය සසබ්ජෙක්ට් එක තියනවා.....Blog site එකක designවගයක් තිබ්බා මන් bookmark කර ගෙන බලලා දාන්නම්.......
    අපි කලින් සැරේක රෙන්ට් එකට ගෙනාවා පිරිත් කොටුවක්. මේ පාර මමම හදන්න කියලා බැලුවෙ :D
    කැටයම් ටික දාන්නකො ලොකු උදවුවක් :yes:
    Thanks ;)
     
    • Like
    Reactions: NUWAN BUWA

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පැටියා;18871712 said:
    අපි කලින් සැරේක රෙන්ට් එකට ගෙනාවා පිරිත් කොටුවක්. මේ පාර මමම හදන්න කියලා බැලුවෙ :D
    කැටයම් ටික දාන්නකො ලොකු උදවුවක් :yes:
    Thanks ;)

    Missing machan bookmark eka......very very sorry....:sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;18871706 said:
    කැටයම් කපන එක තමා කේස් එක ෆ්‍රේම් එක නම් ගහ ගන්න පුලුවන්. කැටයම් කපන්නෙ බ්‍රිස්ල්බෝඩ් වලද?

    නෑ මචං ඩිමයිල් කොල වල තමයි කැටයම් කපන්නේ. ඒ වැඩේ අමාරු නෑ බං. එක කොලේක ඩිසයින් එක ඇදලා, කොළ මිටිය එක උඩ එක තියලා ඩිසයින් කපන කටු වලින් කපාගන්නයි තියන්නේ. පැතලි කටුවක්, රවුං කටු, කවාකාර කටු ඕනි කරනවා. කම්මලකට කියලා හදාගන්න පුලුවන් වැඩි වියදමක් යන එකක් නෑ. කටු සෙට් එකම හදාගන්න 500 ක් විතර යයි. පොඩ්ඩක් කම්මලකින් අහලා බලපංකෝ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ මචං ඩිමයිල් කොල වල තමයි කැටයම් කපන්නේ. ඒ වැඩේ අමාරු නෑ බං. එක කොලේක ඩිසයින් එක ඇදලා, කොළ මිටිය එක උඩ එක තියලා ඩිසයින් කපන කටු වලින් කපාගන්නයි තියන්නේ. පැතලි කටුවක්, රවුං කටු, කවාකාර කටු ඕනි කරනවා. කම්මලකට කියලා හදාගන්න පුලුවන් වැඩි වියදමක් යන එකක් නෑ. කටු සෙට් එකම හදාගන්න 500 ක් විතර යයි. පොඩ්ඩක් කම්මලකින් අහලා බලපංකෝ.
    කැටයං නියන් නේද? එල එල තෑන්ක්ස් මචෝ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;18875634 said:
    කැටයං නියන් නේද? එල එල තෑන්ක්ස් මචෝ :)

    :) අන්න හරි මචෝ. සෙට් එක පිටින් ගන්න තියනවද දන්නෙ නෑ.
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    පැටියා;18871706 said:
    කැටයම් කපන එක තමා කේස් එක ෆ්‍රේම් එක නම් ගහ ගන්න පුලුවන්. කැටයම් කපන්නෙ බ්‍රිස්ල්බෝඩ් වලද?

    ඩිමයි කොලවල ඇඳලා කපන්න.