අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී තේරෙන භාෂාවෙන් කියනවනම් සූර්ය්යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමනය වෙන වෙලාවේ කියලයි මගේ පිලිගැනීම.. කොහොම නමුත් අපි පොදුවේ ජූලියන් ක්‍රමයට ජනවාරී 1වනදා අවුරුද්ද විදිහට සලකන නිසා ජීවිතේට අලුත් ආරම්භයක් ලබාගන්න අලුත් ගමනක් ආරම්භ කරන්න මේ දිනය යොදා ගැනීම කිසිම වරදක් නෑ..
ඉතින් අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා ඔයාල මුන ගැහෙන වෙලාවේ හිස් අතින් එන එක හරි නැති නිසා ඔයාලට පුංචි තෑග්ගක් දෙන්න කල්පනා කලා..
මේක ශබ්ධ විද්‍යාවේ හාස්කම් පෙන්නන බලගතු මංත්‍රයක් 108 වරක් ජපකරන්න ඔනේ සිද්ධි වෙන්න. මම මේක පාවිච්චි කරන්නේ 1008 වරක් මතුරලා. එහෙම කරන්න පුලුවන්නම් වඩා ප්‍රථිඵල දායකයි. මේකෙන් තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන ධන ලාබ ලැබෙන හැමෝගෙම ආකර්ශනය ලැබෙන බව අත්දුටුයි..
ඉතින් නැවත වරක් ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...
http://tharaka-eli.blogspot.com/2014/01/blog-post.html

ඕං ශ්රීං ඕං හ්රීං ශ්රීං හ්රීං ක්ලීං ශ්රීං ක්ලීං විට්ටේෂ්වරාය නමඃ

Last edited: