Oya machan http authentication. Headers walin login wenna puluwan. Oya use karama http library eke so s balanna.



මචං මම මේක Netbeans වලින් හදන්න ට්‍රයි කරන්නේ, මම මේකට පාවිච්චි කරන්නේ Http Client Component එක, මේ Login Page එකේ Source එක මට ගන්න තේරෙන්නේ නෑ මචං, මේක Prompt වෙන Dialog Box එකක් නිසා, ඒක නිසා මට මේකෙ ලොගින් එක ලියන්න තේරෙන්නේ නෑ, මට කොහොම හරි අන්තිමටම වෙන්න ඕන, මුලින් පේජ් එකට ලොග් වෙලා ඇතුලේ තියෙන Button එකක් Auto Click වෙන්න, මට මේකට හෙල්ප් එකක් දීපං මචං, මම මේ දාලා තියෙන පින්තූර බලන්න එතකොට උඹට වැඩේ මොකක්ද කියල තේරේවි... තෑන්ක්ස් මචං රිප්ලයි එකට
meka poddak balannako.
http://www.avajava.com/tutorials/le...-a-url-using-basic-authentication.html?page=1
http://www.mkyong.com/java/how-to-send-http-request-getpost-in-java/
මචං මම මේක Netbeans වලින් හදන්න ට්‍රයි කරන්නේ, මම මේකට පාවිච්චි කරන්නේ Http Client Component එක, මේ Login Page එකේ Source එක මට ගන්න තේරෙන්නේ නෑ මචං, මේක Prompt වෙන Dialog Box එකක් නිසා, ඒක නිසා මට මේකෙ ලොගින් එක ලියන්න තේරෙන්නේ නෑ, මට කොහොම හරි අන්තිමටම වෙන්න ඕන, මුලින් පේජ් එකට ලොග් වෙලා ඇතුලේ තියෙන Button එකක් Auto Click වෙන්න, මට මේකට හෙල්ප් එකක් දීපං මචං, මම මේ දාලා තියෙන පින්තූර බලන්න එතකොට උඹට වැඩේ මොකක්ද කියල තේරේවි... තෑන්ක්ස් මචං රිප්ලයි එකට![]()

http://username:[email protected]
http://admin:[email protected]

import java.util.*;
public class Invoice{
private String strCustName,strCustAddr;
private int intInvoiceNum;
private Date dtInvoiceDate;
Invoice(String sCN,String sCA,int iN,Date dt){
strCustName=sCN;
strCustAddr=sCA;
int intInvoiceNum=iN;
dtInvoiceDate=dt;
}
class InvoiceItem{
private int intLineItem , intItemID , intUnits;
private String strItemDesc;
InvoiceItem(int li,int id,int iu,String desc){
intLineItem=li;
intItemID=id;
intUnits=iu;
strItemDesc=desc;
}
public void showInvoice(){
System.out.println("Customer name: " + Invoice.this.strCustName);
System.out.println("ITEM DESCRIPTION:" + strItemDesc);
}
}
}
import java.util.*;
public class UseInvoice{
public static void main(String args[]){
Date today=new Date();
Invoice myInvoice = new Invoice("AMILA","SRI LANKA",003,today);
InvoiceItem myInvItem= new InvoiceItem(1,325,25,"CHOCALTE");
}
}
E:\myjava\UseInvoice.java:7: error: cannot find symbol
InvoiceItem myInvItem= new InvoiceItem(1,325,25,"CHOCALTE");
^
symbol: class InvoiceItem
location: class UseInvoice
E:\myjava\UseInvoice.java:7: error: cannot find symbol
InvoiceItem myInvItem= new InvoiceItem(1,325,25,"CHOCALTE");
^
symbol: class InvoiceItem
location: class UseInvoice
2 errors
Tool completed with exit code 1






byte[] buf = new byte[1024];
int bytesRead;
while ((bytesRead = is.read(buf)) != -1) {
fos.write(buf, 0, bytesRead);
}
මචන්ල මට මේ කෝඩ් එකේ byte array සයිස් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. මේ array සයිස් එකෙන් මොකද්ද වෙන්නෙ. මේක මීට වඩා වැඩි කලොත් මොකද වෙන්නෙ?
කෝඩ් එක file එකක් download කරගන්න එකක්.
PHP:byte[] buf = new byte[1024]; int bytesRead; while ((bytesRead = is.read(buf)) != -1) { fos.write(buf, 0, bytesRead); }

meke thibba bun kauru hari JAVA SINHALEN THIYENA BLOG EKAK GANA LINK ekak dala eka nane bun hoyaganna.....java igenaganna patta...nadda hodata wisthara karapu ewage link ekak english or sinhala...![]()



epa wenawane kiyawanna giyama



oka nathuwa wena ekak aththema nadda bun...epa wenawane kiyawanna giyama
![]()



මට නං සෙට් වුනේ මූ ලියපු පොත් බං![]()
![]()
ජාව නං පොත් කියෝල නෑ...![]()
ඒත් මුගෙ C++ පොත නං පට්ට![]()
![]()
ඒ වගේම ජාව එකත් පට්ටෙට විස්තර කල්ල ලියල ඇති![]()
![]()







ela thanku wewa...video tutorials nadda buns torrent ehema????![]()

mata coding mathaka hitinne na bun...anika aulak awama solution eka denna ona kohomada kiyala hithaganna baha...meka kohomada hada ganne????![]()





මම නම් ප්‍රෝග්‍රෑමිං කරන්න වීඩියෝ ටියුටෝරියල් බලල නෑ බං![]()



කෝඩිං මතක හිටින්නැත්තං මරුනෙ බං![]()
ඒක අනිවා විය යුතු දෙයක්
නැත්තං වෙන්නෙ ගිරව දාන්න පුරුදු වෙන එක![]()
ප්‍රෝග්‍රෑමිං තියෙන්නෙ එවෙලෙ හිතල එවෙලෙ ලියන්න![]()
නැතුව වෙන උන් ලියපුව පාඩං කරන්න නෙමේ![]()






mokakda yako eke theruma


mokakda yako eke theruma
![]()


කෝඩිං මතක හිටින්නැත්තං මරුනෙ බං![]()
ඒක අනිවා විය යුතු දෙයක්
නැත්තං වෙන්නෙ ගිරව දාන්න පුරුදු වෙන එක![]()
ප්‍රෝග්‍රෑමිං තියෙන්නෙ එවෙලෙ හිතල එවෙලෙ ලියන්න![]()
නැතුව වෙන උන් ලියපුව පාඩං කරන්න නෙමේ![]()


