1. banjamin_button

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    මෙන්න නියම බෞද්ධයෝ..ඇවිල්ල දවස් 2ක් විතර උඩ දාගෙන post දැම්මනේ..මොකෝ උනේ ඊට පස්සේ :confused:
  2. banjamin_button

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    Tom Riddle - මේවා අහල වත් හැදියන් බන්, දැන්වත් පුලුවන්නම් තම්බියෙක් දෙකෙක් බාවල, පල්ලියක් එහෙම කඩල පුණ්‍ය කර්ම ටිකක් කර ගනින්..ඕව තමා අන්තිමට ඉතුරු වෙන්නේ :growl:
  3. banjamin_button

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    ඉක්මනට ජත්යාල් test කරගනින්..වැඩි උනාම ඔහොම වෙනවලු.. :nerd:
  4. banjamin_button

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    ඔව්..ඕකට fake ගොඩයි..GTRZ කියල එකකුත් තියෙනවා :lol::lol:
  5. banjamin_button

    -පාඩම්_කරන්නේ_මෙහෙමයි-

    ලංකාව වගේ නිළියොයි, මොඩයෝයි, කුඩ්ඩොයි පාර්ලිමේන්තු යවන හරක් ඉන්න රටක උඹල ෆුල් ගොඩ..මේ දවස්වල දේශපාලකයෝ එහෙම එන්නේ නැද්ද?
  6. banjamin_button

    මට රු.100ක් දෙන්න

    අපෙන් රු100, තම්බින්ගෙන් බුරියානි...ලොල්
  7. banjamin_button

    අනේ_අපිව

    අන්න..අන්න..ඕකනේ කොරන්න බැරි..හරි උමබලට zoom කරලා point කරලා පෙන්නුවම නේ පෙන්නේ.. කෝ බලමු දෙවෙනි උත්සාහය කොහොමද කියල..
  8. banjamin_button

    අනේ_අපිව

    LOL එක එකා ඔලුවට එන ඒවා අඳිනවා, ඒවා ඇත්ත වෙන්නේ නැ.. Example.. ps: උඹේ පොඩි එකට ඉක්මන් සුව පතනවා..
  9. banjamin_button

    අය්යෝ රත්තරං :(

    උඹ යන එන වෙලාවල් මාර්ක් කරන ගෙදර security ජොබ් එක ඌට සෙට් උනාලු නේ, දැන් EK එකේ security කාරයෝ ගොඩයි..
  10. banjamin_button

    ඥාණසාර හිමි ට ගොටා පොල්ල තියලා

    ඕව දන්නා එපා බන්, EK එකේ පිරිසිදු ලේ ගොඩක් පිච්චෙනවා :(
  11. banjamin_button

    අය්යෝ රත්තරං :(

    දැන් ගොඩක් කලවම් බන්, ටිකක් හුරලා බැලුවම පේනවා උඩින් විතරයි ඔපේ..එත් ගොඩක් එවුන් රැවටෙනවනේ..:P
  12. banjamin_button

    අය්යෝ රත්තරං :(

    ඔව් බන් අන්තිමට පිත්තල ගානට වැටෙයිද දන්නැ :sorry:
  13. banjamin_button

    අය්යෝ රත්තරං :(

    රත්තරං මේ දවස් වල මාර විදිහට බැහැල නේ :sorry:..මම නං හිතුවේ නැ මේ විදිහට low වෙයි කියල :no:
  14. banjamin_button

    උබ පව් බන් Honest-killer

    උඹ මුන්ට කියක් හරි ගෙව්වා නේද EK එකේ උඹේ PR handle කරන්න..:yes::rolleyes:
  15. banjamin_button

    උබ පව් බන් Honest-killer

    ඔව් එත් register උනේ උට කලින්..:rofl:..දවල්ට පුන්නක්කුද කෑවේ :lol::lol:
  16. banjamin_button

    උබ පව් බන් Honest-killer

    honest කාරයට ගෙවලාවත් කරගන්න බැරි publicity මු නිකන් කරලා දෙනවා, අර සාසනේ විනය thread එකෙන් honest මුගේ නහරයක් touch කරලා වගේ..:P subscribed
  17. banjamin_button

    බොදු බලසේනාව අගමැතිගේ පැත්ත ගනී..!

    අරහෙන් පලු යන්න බනිනවා ගම්පොල හම්බයෝන්ට දීල කියල, මෙහෙන් උඩරට සටන්කාමී නායකයෙක් කියල කුණු හෝදනවා..ලොල්

    No contents