![]()
වාහනය තියන පැත්තට ප්රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්රැක් එකේ.
Maath note kare oka dihaa thamay

Eunata me kiyala thiyena vidiyata kochchiya reverse karalanam?
reverse karanakota paavichchi karane komath dakunu atha paththe track ekane

Reverse karanavanam e wele gettuwa wahanava ne, kohomada enam van eka awe othantaඅඩෝ කෝච්චිය රිවස් කරනවානම් මොකෝ කරන්නේ අපි.![]()
දැන් අහන්න එපා වෑන් එක තියෙද්දී රිවස් කරනවද කියල..![]()

nathan othanata gate ekak nadda?

Man hithanne train eka nawaththala thiyenne monaahari hethuwak nisaa





ජේසන්,, මේ පොටෝ එක ගත්ත හාදයා ඉහල අද්යාපනය ලබන්නෙක්,, ඔහුගෙ පියා ඒ සඳහා ඔහුට කදිමට මඟ පෙන්නනවා.. ඔබට පේනවා ඇති අර කැමරාව දිහා බලන් ඉන්න කොලුවගේ අතේ තියෙන බනිස් ගෙඩිය.. ඕක "සිරියා ඇන්ටිගෙ" තේ කඩේ බනිස් කියලා මට තනි ඇහෙන් කියන්න පුලුවන්.. අපි කාරනේට ආවොත් ජේසන්, ඔය කෝච්චියේ අවසන් පෙට්ටියත් වෑන් එකත් අතර පරතරය බලපුවාම අපිට නිගමන දෙකකට එන්න පුලුවන්..

dimi ayya kiyamu balanna enam kochchiya yanne koy paththatada