මන් Themeforest එකෙන් ගත්ත Theme එකක් තියෙනව Wordpress. මේකේ මට Modification ටිකක් කරගන්න තියෙනව...කවුද ඉන්නේ එළකිරි එකේ හොඳ Wordpress Designers ල එහෙම..ඉන්නවා නම් Comment එකක් දාන්න...සාදාරණ ගානක් ගෙවන්න පුළුවන්....:D