Leather Bag ගන්න තැනක් ලංකවේ

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Leather Bag ගන්න තැනක් ලංකවේ

    දන්නා අය ඉන්නවා කියන්නකෝ ලංකවේ හොඳ Leather Bags ගන්න Place එකක්..ගාන ටිකක් වැඩි වුනත් කමක් නැහැ....:yes:
     

    VAT69

    Active member
  • P.G.Martins
    No-16, 2nd Floor, Majestic City,
    Colombo 04.
    Tel: +94 11 2500048


    මේ තියෙන්නේ බන්...කම්මැලි නැතිව අහල බලපන්...මුන් ලඟ තමයි සුපිරි බඩු තියෙන්නේ..