1. jayanathek

    Whiskey madam යකා_නටයි

    දැන්නම් හොදටම පිස්සුව තද වෙලා වගේ.....
  2. jayanathek

    පුටුව

    ඩිව් ගුණසේකර කෝප් එකේ සභාපති වෙලා ඉද්දි තමයි කේස් එක ඇද්දේ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවලා හිටන් සෙට් එක බේරගත්ත විදිය අමතකද?
  3. jayanathek

    මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දමයි

    දඩ ගහනව බදු ගහනව හොයන එක කොල්ල කනවා.... මරැ ආණ්ඩුව ආ...
  4. jayanathek

    2020_ජනාධිපති_අපේක්ෂකයා ?

    බලේ ඇරන් අවුරැදු 3 ක් යන කම් ලොකු වැඩකට කරේ මහබැංකුව කඩල සුද්ද කරපු එක විතරයි... දැන් ඉතින් ලොල්ලො නාහෙන් අඩනවා ජනතා ප්‍රසාදය අඩුවීගෙන යනකොට.... රාජ්‍ය සම්පත් ටික විකුණන් කන විදියටයි... රටට කෙලවපු විදියටයි ආයෙනම් පොනිල්ට මනාපයක් දෙන්න ලක්ෂ 62න් 100 න් 1 ක්වත් ඉදිරිපත් වෙන එකක් නෑ.....
  5. jayanathek

    දුම්රිය මගීන් ප්‍රචණ්ඩව හැසිරුනේ ආණ්ඩුව&

    තැපෑල ලගට දුම්රිය........... වික්කමසිංහ දේපල වෙලදාම්......
  6. jayanathek

    කයිට්‌ස්‌ ළිංවලින් ජලය ගැනීම නාවික හමුදා

    උතුරු පළාත් සභාව බුදු පිළිම වලට හමුදා කදවුරුවලට කොටි සමරුවලට ගේන යෝජනා ඔය පළාත් සභාව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ.... ඒ වගේම ක්‍රියාත්මක වෙයි..... වික්කමසිංහ මහත්තයලට මේව ඒ තරම් ප්‍රශ්ණ නෙවෙයිනේ.....
  7. jayanathek

    Sirisena gen lankawe mahatha ganunta kawiyak

    දැවෙන ප්‍රශ්ණ නිවරදිව හදුනාගන්නා අපේ ජනපති.....
  8. jayanathek

    Grade 05 exam paper 2018

    tama na neda net eke?
  9. jayanathek

    ලංකාව ලෝකයේ අධිවේගයෙන් සංවර්ධනය වන රට

    ඔය සංවර්ධනේ ගොඩාක් වේගවත් කරන්න එපා කියපන් පෙන්ස්.... අනික් රටවලට හොද නෑනේ.....
  10. jayanathek

    🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

    :yes::yes::yes: හුටන් අහුඋනේ ගැටේකට.... රනිල ඌව ඉත්තට තියල බලේ ගත්ත.... දැන් ඉතින් අර මොනවදෝ කාපු එකා වගේ උඩ බලන් හූල්ලනවා.....
  11. jayanathek

    🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

    හුටන්ගෙ නොහැකියාව නැත්නම් ආණ්ඩුවට හෙණ ගැහුවත් පොරට ප්‍රතිරූපයක් හදාගන්න අවස්ථාව තිබුණා... කොහෙද ඉතින් අගමැතිට සර් කියන විධායකයට ඒ තරම් හයියක්.... හැම දේම හත්පොලේ ගාගන්නව මිසක.... පොර ජනතාවගේ පැත්තෙන් හිටගන්න උවමනාව තියෙන එකෙක් උනත් පොනිල් අනෙන් අල්ලලා උන්ගෙ පැත්තේ පොලිටම ගන්නවනේ....
  12. jayanathek

    ඡන්දෙ තියන්න ආණ්ඩුවට අපි අවසර දෙනවා.

    යහපාලනේ තනිකරම බටහිර ඉත්තෙක්......
  13. jayanathek

    ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

    අද මේ රට තිබෙන තැන දකිද්දි කරපු වෙනස ගැන ආඩම්බරයක් දැනෙනවා....
  14. jayanathek

    මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

    අනේද කියන්නේ.....
  15. jayanathek

    🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

    මටත් හිතෙන්නේ මේක රගපැමක්..... තිර පිටපත සාර්ථකයි... බැරි වෙලාවත් දැන් හුටන් මේක අයින් කරා කියල පෙන්නන්න පුලුවන් උනානම් ගොඩම තමයි..... විද්වත් අදහස් වලින් කිරිය පිටාර ගලයි......

    No contents