1. jayanathek

    🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

    අනේ මන්දා... කැබිනට් එකෙනුත් අනුමත වෙලා එනකම් විධායකය දන්නේ නැ මේ දේවල්.... හරකා වගේ තප්පුලනවා පත්තරෙන් දැකලා.... මූ නම් රියල් ග්‍රාමසේවක.... ඇත්තටම ජනතාව ගැන හිතනවනම් මීට වඩා වගකීමෙන් මුලින්ම මේව කප්පාදු කරන්න තිබ්බනේ......
  2. jayanathek

    යහපාලන-ආණ්ඩුව

    සීතල කාමරවල සිට තියරි හැදූ ඇඟ පුරා මොළය ඇති ටයිපටි කෝට් කාරයින්ට මහපොලොවේ යතාර්ථය වටහාගැනීමට නොහැකි විය.
  3. jayanathek

    මාෂල් සරත් ෆොන්සේකා

    TGTE welcomes SFs statement that forces commited crimes
  4. jayanathek

    තොපේ... ආංඩුව....

    යහපාලනෙන් කරන හරිය මිනිස්සුන්ට පෙනිල තරුත් එක්කම.... ඊ ලග චන්දෙදි ප්‍රති උත්තර දෙවී......
  5. jayanathek

    බඩු_මිළ_අඩුවෙයි

    බඩු මිළ අඩුවෙලා මිනිසුසු මාර සතුටෙින් ඉන්නේ දැන්නම්... මේ චන්දෙත් ඉතින් යහපාලනේටම තමා දෙන්නේ....
  6. jayanathek

    මෛත්‍රී_ලක්ෂ_10ක තෙල් කූපන් රජයට බාර දෙයි

    ජනාධිපති කම දෙන්න ඕන රට සංවර්ධනය කරන වැඩපිලිවෙලක් හදාගන්න පුලුවන් එකෙකුට මිසක්... ලක්ෂ 2-3 ක තෙල් කූපන් එකක් බාරදීල බදු බරින් රටම වට්ටන එකෙක් නෙවෙයි කියල දැන් ඔපුපු කරල ඉවරයි.....
  7. jayanathek

    පෙරලිකාර

    බම්ප්
  8. jayanathek

    පඩිය වැඩි වෙනවා කීවාම නම් මීක් නෑනෙහ්.

    දැන් මේ ආණ්ඩුව එන්න කලින් දුන්න පොරොන්දුද මේ ඉෂ්ට කරන්නේ?. අනික ඒකාබද්දේ විරුද්ද වෙනවද බලන්නද මේ පක්කු මේ විදියේ යෝජනා කරන්නේ... නොදකින්.... නොදොමකිං.....
  9. jayanathek

    ➡️ දැනුණා දෙයියෝ... හොඳටම දැනුණා

    නොතෙමී යන්න පුංචි කාර් අඩුවට ගන්න තෙමිතෙමී යහපාලනේට කඩේ ගිහින් කතිරේ ගැහුවට මනාපෙ ගත්ත උන්ට මේව අඩුවට දෙන්න තියා තියෙන මිළටවත් දේනන වැඩපිලිවෙලක් නැතිකමින් පුංචි කාර් මිළ 90% කින් ඉහළ ගියා....
  10. jayanathek

    මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙ&

    මෙතුමල පාර්ලිමේන්තු ගිහින් අපි වෙනුවෙන් වෙහෙසෙන විදිය වික්කමසිංහ අගමැටිතුමා හොදට දන්නවා.... එතුමට තේරෙනව දැන් අතමිට සරු මදි කියල... ආන්න ඒකයි මෙහෙම වෙනසක් කලේ.....
  11. jayanathek

    සංවර්ධන News

    මේවනේ අද නියම සංවර්ධන නිව්ස්....
  12. jayanathek

    පුන්චි_කාර්_සිහින

    ඒකවත් තිබ්බනම් ඕක ඔය වගේ වැඩ කරයි කියල හිතන්න අමාරැයි......
  13. jayanathek

    හුස්ම ඉල්ලා සිටින මිනිසුන්ගේ කතාව

    රටේම කරුමය අංක 2 - රාජිත.....

    No contents