මහින්ද වටේ හිටපු උන් දිගින් දිගටම ගේම් දෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා... ඒ අතරට යහපාලන නඩේ ඇදබාපු බේගල් වලට මිනිස්සු රැවටෙනවා.... වෙනස සැබෑම එකක් වෙයි කියල හිතනවා... රනිල්ට ජනාදිපතිකමට ඉල්ලන්න කොන්දක් නැති වෙද්දි ඊටත් වඩා දියාරු රූකඩයක් ගේනවා.... මිනිස්සු රැවටෙනවා... අන්තිමට සැබෑ අර්ථයෙන් ජාත්‍යන්තරය ජයගන්නවා.... ලක්ෂ 62 ක් ගොන්නු වෙනවා.... ආය මහින්ද ආවත් මේ තරම් නම් හානියක් රටට වෙන්නේ නෑ....
පැහැදිලිවම ඔව්. ලක්ෂ 62 ක් ගොන්නු නිසා මේ රට සම්පූර්ණයෙන්ම විනාශයට ගිහින් තියෙන්නේ...
රනිල්ට දිනන්න බැරි නිසා රූකඩ ගේනවා... 2020 ටත් ගෙනෙයි. ඒත් මිනිස්සු පාඩමක් ඉගෙන ගත්තු නිසා ලක්ෂ 58 ක් බුද්ධිමත් ජනතාව මහින්ද මහතාගේ ආශිර්වාදයට මනාපය දේවි. ලක්ෂ 62 ගොන්නු කෑලි තුන හතරකට කැඩිලා ඕන මඟුලක් කරාවි.
පෙරේත පාලනයක් දැක්ක නිසා තව දුරටත් මනුස්ස වාසයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා යස්ස පාලනයක් හරි කමක් නෑ කියන මතය හිමි අයගෙනුත් පොහොට්ටුවට මනාපය ලැබේවි.
යහපාලනය අනවශ්‍යය. අවශ්‍යය වන්නේ පැවැති 2014 දක්වා පැවැති පාලනයයි. හොර බොරු වංචා දැන් පැල්බැඳගෙන කරන නිසා සාපේක්ෂව හොධ පාලනය වෙනුවෙන් සහය දෙමු