:):):)
නෑ මචං සොෆ්ට්වෙයා මොකුත් දාන්න ඕනෙ නෑ. කෙලින්ම http://www.microsoft.com/en-us/software-download/windows10 සයිට් එකෙන් MediaCreationTool එක බාලා ඒක හරහා වින්ඩෝස් osi එක ඩව්න්ලෝඩ් කර ගන්න. මතක ඇතුව දැනට ඔයාගේ ලැප් එකේ තියෙන්නේ 32 බිට් නම් 32 බිට්ම බාන්න. 64 බිට් නම් 64 බිට්ම බාන්න. ඒ වගේම...